යම පාලන වගා සංග්‍රාමය

Goviraala

Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    වතුර අවුලක් නැද්ද? අපි නම් දැන් මාස ගානක් වතුර මෝටර් කරල දාන්නේ ඔයෙන්. ඇලේ වතුර එන්නෑ, ලාම්පුතෙල් කෑන් එක දවස් දෙකයි. මෙහෙම දෙයක් මීට කලින් වෙලා නෑ...... හේන් වල හදන්නත් හරි හමන් වැස්සක් නෑ...... :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ohoma neethiyak nea ban:dull:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    බස්නාහිර පළාත් සභාවෙන් මොකක්ද පනතක් සම්මත කරා කියලා බාවිතා නොකරන ඉඩම් පවරගන්න, මාස දෙක තුනකට කලින් නිව්ස් වලට කිව්වා.
    ඕක බස්නාහිර පළාතේ විතරයි වෙන්න ඕනේ.
    වගා කරන්න කියන්නේ මොනවට හරි ගන්නවා කියල පෙන්නන ඕනේ හින්ද වෙන්න ඇති.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බස්නාහිර පළාත් සභාවෙන් මොකක්ද පනතක් සම්මත කරා කියලා බාවිතා නොකරන ඉඩම් පවරගන්න, මාස දෙක තුනකට කලින් නිව්ස් වලට කිව්වා.
    ඕක බස්නාහිර පළාතේ විතරයි වෙන්න ඕනේ.
    වගා කරන්න කියන්නේ මොනවට හරි ගන්නවා කියල පෙන්නන ඕනේ හින්ද වෙන්න ඇති.

    basnahira ha sabaragamuwa palath wala waga nokala kumburru idam waga karanna kiyala kiyanne mama hitanne