Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
යලිත් ඇවිදින් යන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Dewrangi" data-source="post: 15964579" data-attributes="member: 465964"><p>සුජීව සුරංගනා ලෝක ගැන කතා ලියනව නෙවි. තරැණ කාලෙදි කෙල්ලො කොල්ලො මුහුණ දෙන ආදර අත්දැකීම් සුරංගනා වචන වලින් ලියනවා. ඒක තමයි ඇත්ත. සුජීව ලියන හුඟක් කතා වල හරය ගත්තොත් ඒව හැබෑ ලෝකෙ වෙන දේවල්. ඔය කියන යථාර්ථය ප්රකාශනය කිරීමේදී ඕක ඉතා තිත්ත විදියට කියන්නත් පුලුවන්, ප්රබුද්ධ ආකාරයෙන් කියන්නත් පුලුවන්, සුන්දරව කියන්නත් පුලුවන්, බොළඳව කියන්නත් පුලුවන්. ඕක තමයි නිර්මාණකරණය කියන්නේ. නිර්මාණකරැවාගේ අරමුණ මත ප්රකාශන ක්රම වේදය වෙනස් වෙනවා. සමාජ මෙහෙවරක් කරන අරමුණනෙන් නිර්මාණකරනයේ යෙදෙන්නා තිත්ත හෝ ප්රබුද්ධ රටාව අනුගමනය කරනවා. කලාතුරකින් නිර්මාණ කරුවෙක් තමයි මේ දෙකට සුන්දරත්වයත් එකතු කරන්නෙ.</p><p></p><p> සුජීවල වගේ කලාව තමන්ගේ ජීවිකාව කරගත්තු මිනිස්සු සහ හුදෙක් රස වින්දනය සඳහා නිර්මාණ කරන මිනිස්සු, එම යථාර්ථයම සුන්දරව හෝ බොලඳව ඒක ඉදිරිපත් කරලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. තිත්ත ඇත්ත විඳින ක්රම වේදය තෝර ගන්න රසිකයාට 100% ක් අයිතිවාසිකමක් තියනවා. තමන් කැමති ආකරයෙන් ඒ දේ ඉදිරිපත් නොකරන නිර්මාණකරුවා එක්කො පිස්සෙක්, එක්කො ගොනෙක්, බොළඳ මිනිහෙක්. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. හැමෝම බුද්ධිමත්තු නෙවෙයි, හැමෝම බොළඳ මිනිස්සුත් නෙවෙයි. ඔයාගේ බුද්ධියට සුජීවල ගෝචර නැති වෙන්න පුලුවන්,තමන්ට වචනයක් හෝ ගලපගන්න හැකියාවක් ඇතත් නැතත්, වචනයක් ගලපල දෙයක් ලියන කෙනෙක්ට ගොනෙක් කියන්න එපා සහෝදරයා. මොන විදියෙ නිර්මාණ කළත් සෑම නිර්මාණකරුවෙක් තුලම කුමක් හෝ දක්ශතාවයක් තියනවා. ඒ දේට ගරු කරල ඒ දේ තමන්ගේ බුද්ධි මට්ටමට පහලින් නම් තියෙන්නේ ඒ දේ බැහර කරල දාන්න. ඔයා වගේ ඒ දේවල සමාජයෙ බහුතරයක් බැහැර කරල දානව නම් ඉබේම අදක්ශ නිර්මාණ කරුවො ඉවතට යනවා.<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="Dewrangi, post: 15964579, member: 465964"] සුජීව සුරංගනා ලෝක ගැන කතා ලියනව නෙවි. තරැණ කාලෙදි කෙල්ලො කොල්ලො මුහුණ දෙන ආදර අත්දැකීම් සුරංගනා වචන වලින් ලියනවා. ඒක තමයි ඇත්ත. සුජීව ලියන හුඟක් කතා වල හරය ගත්තොත් ඒව හැබෑ ලෝකෙ වෙන දේවල්. ඔය කියන යථාර්ථය ප්රකාශනය කිරීමේදී ඕක ඉතා තිත්ත විදියට කියන්නත් පුලුවන්, ප්රබුද්ධ ආකාරයෙන් කියන්නත් පුලුවන්, සුන්දරව කියන්නත් පුලුවන්, බොළඳව කියන්නත් පුලුවන්. ඕක තමයි නිර්මාණකරණය කියන්නේ. නිර්මාණකරැවාගේ අරමුණ මත ප්රකාශන ක්රම වේදය වෙනස් වෙනවා. සමාජ මෙහෙවරක් කරන අරමුණනෙන් නිර්මාණකරනයේ යෙදෙන්නා තිත්ත හෝ ප්රබුද්ධ රටාව අනුගමනය කරනවා. කලාතුරකින් නිර්මාණ කරුවෙක් තමයි මේ දෙකට සුන්දරත්වයත් එකතු කරන්නෙ. සුජීවල වගේ කලාව තමන්ගේ ජීවිකාව කරගත්තු මිනිස්සු සහ හුදෙක් රස වින්දනය සඳහා නිර්මාණ කරන මිනිස්සු, එම යථාර්ථයම සුන්දරව හෝ බොලඳව ඒක ඉදිරිපත් කරලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. තිත්ත ඇත්ත විඳින ක්රම වේදය තෝර ගන්න රසිකයාට 100% ක් අයිතිවාසිකමක් තියනවා. තමන් කැමති ආකරයෙන් ඒ දේ ඉදිරිපත් නොකරන නිර්මාණකරුවා එක්කො පිස්සෙක්, එක්කො ගොනෙක්, බොළඳ මිනිහෙක්. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. හැමෝම බුද්ධිමත්තු නෙවෙයි, හැමෝම බොළඳ මිනිස්සුත් නෙවෙයි. ඔයාගේ බුද්ධියට සුජීවල ගෝචර නැති වෙන්න පුලුවන්,තමන්ට වචනයක් හෝ ගලපගන්න හැකියාවක් ඇතත් නැතත්, වචනයක් ගලපල දෙයක් ලියන කෙනෙක්ට ගොනෙක් කියන්න එපා සහෝදරයා. මොන විදියෙ නිර්මාණ කළත් සෑම නිර්මාණකරුවෙක් තුලම කුමක් හෝ දක්ශතාවයක් තියනවා. ඒ දේට ගරු කරල ඒ දේ තමන්ගේ බුද්ධි මට්ටමට පහලින් නම් තියෙන්නේ ඒ දේ බැහර කරල දාන්න. ඔයා වගේ ඒ දේවල සමාජයෙ බහුතරයක් බැහැර කරල දානව නම් ඉබේම අදක්ශ නිර්මාණ කරුවො ඉවතට යනවා.:yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom