යලිත් ඔබ නොයේ නම්...

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
උඹත් අහන කතා
:frown::frown::frown::frown:
මම මේක කියවනකොට
හාර්ට් එක 2nd එකේ දාගෙන ආවේ
කියවලා ඉවර වෙනකොට ගියර් එක නිව්ටල් වෙලා..

8.gif
8.gif
8.gif
8.gif
8.gif

දැන්
ගියර් වැටෙන්නේ නෑ අයියෝ...
ඔටෝ නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ..
මොකක් හරි මාව ඇදන් පලයල්ලකෝ..
:dull::dull::dull::dull:

me song eka ahala cool down wenna :P
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උඹත් අහන කතා
:frown::frown::frown::frown:
මම මේක කියවනකොට
හාර්ට් එක 2nd එකේ දාගෙන ආවේ
කියවලා ඉවර වෙනකොට ගියර් එක නිව්ටල් වෙලා..

8.gif
8.gif
8.gif
8.gif
8.gif

දැන්
ගියර් වැටෙන්නේ නෑ අයියෝ...
ඔටෝ නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ..
මොකක් හරි මාව ඇදන් පලයල්ලකෝ..
:dull::dull::dull::dull:

ඒක තමයි කිව්වෙ උඹට බීල එලවන්න එපායි කියල :baffled:
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    උඹත් අහන කතා
    :frown::frown::frown::frown:
    මම මේක කියවනකොට
    හාර්ට් එක 2nd එකේ දාගෙන ආවේ
    කියවලා ඉවර වෙනකොට ගියර් එක නිව්ටල් වෙලා..

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    දැන්
    ගියර් වැටෙන්නේ නෑ අයියෝ...
    ඔටෝ නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ..
    මොකක් හරි මාව ඇදන් පලයල්ලකෝ..
    :dull::dull::dull::dull:

    avatar eka maru ane...:D:D
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔය හිතේ කොතැන හෝ..
    මගෙ මතක තව ඇතී...
    පිබිදෙන්න ඉඩ නොදී
    සිරකරන් ඔබ ඇතී....


    මේ ටික ගොඩාක් දුකයි... :( :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    me song eka ahala cool down wenna :P
    අෆ්ෆට සිරි අක්කා ගරාජ් එකක් දා ගත්තා නම් ලෝකයක් දිනලා..
    :yes::yes::yes::yes:
    වැඩේ කියන්නේ හාර්ට් එකේ ඔයිල් මාරු කරලා
    වැඩේ හරියන පාටක් නෑ..
    මම මැරෙයි ද දන්නේ නෑ..
    :dull::dull::dull:
    අයියෝ..පල්ලමේ නිසා නියුටල් එකේ ගියෑහි
    වැඩේ තියෙන්නේ ඉස්සරහ කන්ද් ඇද ගන්න
    මේ පල්ලමේ ගැම්ම ඇති වෙයි ද කියන එක..
    :oo::oo::oo::oo:
    උදව් කර හල්ලා..@ මානසිකව වැටෙමින්..

    2.gif
    2.gif
    2.gif

    පූස්;14978906 said:
    ඒක තමයි කිව්වෙ උඹට බීල එලවන්න එපායි කියල :baffled:

    ඉතින් බං ක්‍රීම් සෝඩා එකක් බිව්වා කියලා
    එහෙම වෙනවා කියලා කවුද දන්නේ
    :oo::oo::oo::oo:
    මදැයි පොපියන චමත්කාරේ විඳින්න ගියා
    අයියෝ මා ගේ යෞවන කාලේ...
    2.gif
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹත් අහන කතා
    :frown::frown::frown::frown:
    මම මේක කියවනකොට
    හාර්ට් එක 2nd එකේ දාගෙන ආවේ
    කියවලා ඉවර වෙනකොට ගියර් එක නිව්ටල් වෙලා..

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    දැන්
    ගියර් වැටෙන්නේ නෑ අයියෝ...
    ඔටෝ නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ..
    මොකක් හරි මාව ඇදන් පලයල්ලකෝ..
    :dull::dull::dull::dull:
    :rolleyes: ආ... උඹ හාට් එකේ 2nd එකට දාං වෙ ොකටද ? මහ කන්දක් නෙවෙයි ේ.. ඩී ේම එන්න තිබුනා...
    පන්ඩිතයා.. කෑවා ේ ගියර් ොක්ස් එක :baffled:

    අන්න කියුට් එනවලු සී ටී බී බස් එකක් අරං :cool::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    avatar eka maru ane...:D:D

    ඕක තමයි ඕකගෙ ජාතික අවතාරෙ :rofl: එළකිරියේ ෆේමස්ම අවතාරයක්. යම් යම් නම් පට බැඳුනු නිසාවෙන් වෙන වෙන අවතාර දාගෙන හිටියේ :P
    උදාහරණ ලෙස ගත් විට වක පුන්ස් වැනි නාමයන් :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14978906 said:
    ඒක තමයි කිව්වෙ උඹට බීල එලවන්න එපායි කියල :baffled:
    :baffled::rofl:

    ;) ගනං ගන්න එපා.. හිනා වෙලා ඉන්න :yes::D

    avatar eka maru ane...:D:D
    :baffled::baffled: යන්නෙ කොහෙද මල්ලෙ පොල් :rofl:

    ලොල් ඕයි :rofl:

    අෆ්ෆට සිරි අක්කා ගරාජ් එකක් දා ගත්තා නම් ලෝකයක් දිනලා..
    :yes::yes::yes::yes:
    වැඩේ කියන්නේ හාර්ට් එකේ ඔයිල් මාරු කරලා
    වැඩේ හරියන පාටක් නෑ..
    මම මැරෙයි ද දන්නේ නෑ..
    :dull::dull::dull:
    අයියෝ..පල්ලමේ නිසා නියුටල් එකේ ගියෑහි
    වැඩේ තියෙන්නේ ඉස්සරහ කන්ද් ඇද ගන්න
    මේ පල්ලමේ ගැම්ම ඇති වෙයි ද කියන එක..
    :oo::oo::oo::oo:
    උදව් කර හල්ලා..@ මානසිකව වැටෙමින්..

    2.gif
    2.gif
    2.gif



    ඉතින් බං ක්‍රීම් සෝඩා එකක් බිව්වා කියලා
    එහෙම වෙනවා කියලා කවුද දන්නේ
    :oo::oo::oo::oo:
    මදැයි පොපියන චමත්කාරේ විඳින්න ගියා
    අයියෝ මා ගේ යෞවන කාලේ...
    2.gif
    2.gif

    බය වෙන්න එපා ඕක හයිබ්‍රිඩ්.... :cool::rofl::rofl:

    ‍දැං ඉතිං පොපියන චමත්කාරෙ දෙපයට අරං තල්ලු කරං පුතුනේ :dull::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14979718 said:
    ඕක තමයි ඕකගෙ ජාතික අවතාරෙ :rofl: එළකිරියේ ෆේමස්ම අවතාරයක්. යම් යම් නම් පට බැඳුනු නිසාවෙන් වෙන වෙන අවතාර දාගෙන හිටියේ :P
    උදාහරණ ලෙස ගත් විට වක පුන්ස් වැනි නාමයන් :baffled::baffled:
    :rofl::rofl: ලිදේද මන්දා ගොසිප් බට්ටා :baffled::rofl:

    2.gif


    lassanata liyala thiyenawa...good work !! :)
    11.gif
    බොහොම ස්තූතියි අයියෙ :D
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14979718 said:
    ඕක තමයි ඕකගෙ ජාතික අවතාරෙ :rofl: එළකිරියේ ෆේමස්ම අවතාරයක්. යම් යම් නම් පට බැඳුනු නිසාවෙන් වෙන වෙන අවතාර දාගෙන හිටියේ :P
    උදාහරණ ලෙස ගත් විට වක පුන්ස් වැනි නාමයන් :baffled::baffled:

    :lol::lol::lol:
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ඔය හිතේ කොතැන හෝ..
    මගෙ මතක තව ඇතී...
    පිබිදෙන්න ඉඩ නොදී
    සිරකරන් ඔබ ඇතී....



    වදින එක රිදෙන්නම වැදුනා...... ලියලා තියන විදියනම් සුපිරී සහෝ.... අයෙ ලොවෙත් නෑ....... ලස්සනයි දුකයි...... ++
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය හිතේ කොතැන හෝ..
    මගෙ මතක තව ඇතී...
    පිබිදෙන්න ඉඩ නොදී
    සිරකරන් ඔබ ඇතී....



    වදින එක රිදෙන්නම වැදුනා...... ලියලා තියන විදියනම් සුපිරී සහෝ.... අයෙ ලොවෙත් නෑ....... ලස්සනයි දුකයි...... ++
    2.gif
    කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි සහෝ.. +12
    11.gif