Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
යලිත් නොයෙනු මැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යලිත් නොඑනු මැන

ගගක් මුහුදට වැටෙන්නට පෙර...

ගලා යන සේ සිත් තුටින්.....

නිමක් නැති හද පැතුම් පුරවා....

බලා සිටියා මං ඉතින්............

දුකක් දැනුනත් මටත් ඉදහිට....

ඔයාගේ පාලුව පිටින්......

දිනක් එනතුරු බලා සිටියා....

අපි අපේ වෙන හරසරින්......

විලක් තරමට දියක් පුරවා...

දරාගෙන සිටි සිත් හැගුම්...

නොයෙන ඔබගේ නියගෙ ඇවිදින්...

වියලිලා සිත් විල ඉතින්....

ඔයත් මට නැති මමත් මට නැති...

ලෝකයක මං තව දුකින්.....

ලියා තබනෙමි මෙසේ හිතවත...

ඔබේ මතකයෙ නාමයෙන්.....

හිතට දැනෙනා ඔබේ මතකය...

අමතකව යන්නට කියා......

කුමක් කෙරුවත් කෙලෙස සිතුවත්...

නොහැකි විය මා හට දයා.......

යලිත් නොපෙනෙන හීනයක ඔබෙ..

සැමරුමක් අලවා තියා.......

අවදි වෙන්නම් යලිත් කිසිදා...

හීන නොපෙනෙන්නට කියා....

මමත් ඉදහිට ඔබේ දෑසේ...

දුටුව නොදුටුව ආදරේ.....

යලිත් කෙදිනක හෝ මතක් වී...

ඔබම ඒවිද මා කෙරේ.......

නිතර පැතු ඒ පැතුම් වියැකී...

හෙලා මා මහ පාලුවේ.....

මිතුරියක් සේ මෙහෙම ඉන්නම්...

යලිත් නොම එනු යාළුවේ......

අපිත් එක්කම හිටිය සහෝදරියකගෙ සත්‍ය අත්දැකීමක්...

ඇය කොතරම් බලා සිටියත් ඔහු යලි එන්නෙ නෑ . වසර කීපයකට පසු ඇය තීරණය කලා

ඔහු වෙනුවෙන් බලා සිටීම අත්හරින්නට.

මේක ඇය වෙනුවෙන්..

[QUOTE="Dinushasankalpa, post: 15595095, member: 169735"] [b]යලිත් නොඑනු මැන[/b] [CENTER][COLOR=DarkOrchid][B][SIZE=4]ගගක් මුහුදට වැටෙන්නට පෙර...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]ගලා යන සේ සිත් තුටින්.....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]නිමක් නැති හද පැතුම් පුරවා....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]බලා සිටියා මං ඉතින්............[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]දුකක් දැනුනත් මටත් ඉදහිට....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]ඔයාගේ පාලුව පිටින්......[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]දිනක් එනතුරු බලා සිටියා....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]අපි අපේ වෙන හරසරින්......[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]විලක් තරමට දියක් පුරවා...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]දරාගෙන සිටි සිත් හැගුම්...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]නොයෙන ඔබගේ නියගෙ ඇවිදින්...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]වියලිලා සිත් විල ඉතින්....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]ඔයත් මට නැති මමත් මට නැති...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]ලෝකයක මං තව දුකින්.....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]ලියා තබනෙමි මෙසේ හිතවත...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]ඔබේ මතකයෙ නාමයෙන්.....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]හිතට දැනෙනා ඔබේ මතකය...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]අමතකව යන්නට කියා......[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]කුමක් කෙරුවත් කෙලෙස සිතුවත්...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]නොහැකි විය මා හට දයා.......[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]යලිත් නොපෙනෙන හීනයක ඔබෙ..[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]සැමරුමක් අලවා තියා.......[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]අවදි වෙන්නම් යලිත් කිසිදා...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]හීන නොපෙනෙන්නට කියා.... [/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]මමත් ඉදහිට ඔබේ දෑසේ...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]දුටුව නොදුටුව ආදරේ.....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]යලිත් කෙදිනක හෝ මතක් වී...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]ඔබම ඒවිද මා කෙරේ.......[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]නිතර පැතු ඒ පැතුම් වියැකී...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]හෙලා මා මහ පාලුවේ.....[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]මිතුරියක් සේ මෙහෙම ඉන්නම්...[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4]යලිත් නොම එනු යාළුවේ......[/SIZE][/B][/COLOR] [IMG]http://phu-khoa.com/wp-content/uploads/2013/07/kinh-nguyet-ra-nhieu.jpg[/IMG] [LEFT][COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkRed][SIZE=2]අපිත් එක්කම හිටිය සහෝදරියකගෙ සත්‍ය අත්දැකීමක්...[/SIZE][/COLOR][/SIZE][/COLOR] [COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkRed][SIZE=2]ඇය කොතරම් බලා සිටියත් ඔහු යලි එන්නෙ නෑ . වසර කීපයකට පසු ඇය තීරණය කලා [/SIZE][/COLOR][/SIZE][/COLOR] [COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkRed][SIZE=2]ඔහු වෙනුවෙන් බලා සිටීම අත්හරින්නට.[/SIZE][/COLOR][/SIZE][/COLOR] [COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkRed][SIZE=2]මේක ඇය වෙනුවෙන්.. :dull:[/SIZE][/COLOR][/SIZE][/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom