යලුවෙක්ගේ FB එකක් නිසා මගෙ 20k ට කෙලවීම..

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Sampath online banking walin nam Name penwan ne. CDM eken puluwan wei.
    COM,BOC,HNB,NTB wage ewa wala same bank transfer karaddi real name penwanawa.
    Ok machan thanks

    Online Complain එකට මට ආපු Reply එක.

    ඔබේ පැමිණිල්ල නිරීක්ෂණය කිරීමේ දී මෙය මුදල් වංචාවකි. ඔබගේ පැමිණිල්ල විමර්ශනය කිරීමට අපගේ කොට්ඨාශය සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් කරුණාකර ඔබේ පැමිණිල්ල ඔබ අයත් පොලිස් ස්ථානය වෙත යොමු කර ඉදිරි නිතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි.

    වැඩිදුර විමර්ශන සදහා යම් පරිගණක තාක්ෂණික සහයක් අවශ්‍ය වන්නේනම් ඒ් පිලිබද ලිඛිත ලිපියක් මගින් තාක්ෂණික සහය අප කොට්ඨාසය මගින් ලබාගත හැකි බව පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන්න
    ------ Post added on Feb 24, 2024 at 5:49 PM

    ------ Post added on Feb 24, 2024 at 5:50 PM