ඔව් බන්. මූ කට්ටිය අන්දනවා ඌ ෆ්‍රන්ස් ගියා ,කැනඩා ,සින්ගා ගියා, තායි ගියා කියලා, ෆ්‍රන්ස් ගියෙත් නැහැ කැනඩා ගියෙත් නැහැ. මූ ගියෙ පිලිපීන් විතරයි. ට්‍රාන්සිට් පොයින්ට්ස් වල සින්ගා ඇන්ඩ් තායි. ඉතිං මුගෙන් ඇහැව්වහම ගිය රටවල් ගාන මූ මෙ ඔක්කොම කියනවා. උඹට කියන්න අපි දන්නවා උනාට මූට ඇන්දෙන උනුත් ඉන්නවා බන්. ලැජ්ජයි කියන්න මූ කරන කෙල්ලො ගොඩෙන් එක කෙල්ලෙක් ඉන්නවා කොළඹ නීති පීඨයෙ දේවි බාලිකා කෙල්ලෙක්.තත්වය සෝචනීයයි ඒ තරමටම . ඉතිං හිතපන් මූ කොච්චර බොරුවක්ද කරන්නෙ කියලා අනික් උන්ව අන්දන්න . අපි ඌ ගැන දන්නවා .ඌට අපෙ උන් කියන්නෙ පචයා කියලා. හැබයි ඌට නම් රිකුවෙස්ට් එනවා, ෆලොවර්ස් ලා ඉන්නවා ලොකෙ නැති දෙවල්.
කවුරුද බන් ඔය

ඉස්සර රූපවාහිනියයි අයි ටී එන් එක විතරයි තිබුනේ. ඒ කාලේ නාට්‍ය උනත් ඕනම වැඩසටහනක් උනත් නියම ප්‍රමිතියකට හදපුවා පෙන්නුවේ. පස්සේ කාලෙදී සිරස කාරයා රිංගුවාට පස්සේ හැම දෙයක්ම කණපිට ගැහුවා. රූපවාහිනියේ තිබුන ප්‍රමිථිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්ම පලවෙනි මුර වෙඩිල්ල පත්තු කරේ සිරස කාරයා. බලපන් දැන් උනත්. ඉන්දියන් කසිකබල් ගෙනැල්ලා බලෙන් මිනිස්සුන්ට පටවනවා.

කැරි සිරසට මොනවාහරි කළෙ නැත්තම් අනාථයි මචං.
අයි ටී එන් එක නම් පෙනුනෙ නැහැ අපිට රූපවාහිනි විතරයි පෙනුනෙ .සුපිරි වැඩසටහන් ගියා මචන් .
තව තියෙනවා හොඳ කතා ,චරිත තුනක්, අඹ යහළුවො, ගම්පෙරළිය, ගජමන් නෝනා, මනොකාය, එකට ගැටුම(රජයෙ සෙවයෙදි වෙන කැපිලි සීන් ගැන ) , කන්දෙ ගෙදර, පළිඟු මැණිකේ, ඉංගම්මාරුව වගෙ වැදගම්මක් තියෙන කතා සහෙන්න හැදුනා. මේ හින්දි මෙගා පඩංගුයි කොරියන් බඩකඩුත්තුයි රට කෑවා,
පිට රට උනත් ඔෂීන් ,ස්පෙල් බයින්ඩර්, දි එක්ස් ෆයිල්ස් ,රොබින් හුඩ්, රවුන් ද ට්විස්ට්ස්, නයිට් රයිඩර් වගෙ රසයක් තියෙන කතා තිබ්බෙ ඒ කාලෙ .

Sirawatamaකැරි සිරසට මොනවාහරි කළෙ නැත්තම් අනාථයි මචං.