යහපත්ව රාජකාරී කළ නිලධාරීන්ට ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව, රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100ක්, කාන්තා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 05ක්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් 231 ක් හා කාන්තා පොලිස් සැරයන් සහ කොස්තාපල්වරියන් 38ක්, පොලිස් සැරයන් රියදුරු සහ කොස්තාපල් රියදුරු නිලධාරීන් 08ක් ඇගයීම සඳහා තෝරාගෙන ඇත.

    මෙයට අමතරව යුද හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් 113ක් , සිවිල් ආරක්ෂක නිලධාරීන් එක් අයෙකු හා සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළු 515 දෙනෙකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදල මඟින් රුපියල් මිලියන 29 කට අධික මුදලක් පිරිනැමීම සඳහාද කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

    එ් සඳහා, ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 26 වන දින පස්වරු 01.30 ට අපරාධ වාර්තා කොට්ඨාසයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව පොලීසිය පවසයි.

    උත්සව අවස්ථාවේදී සංකේතාත්මකව ත්‍යාගලාභීන් 140 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 24 කට අධික ත්‍යාග මුදලක් හා පොලිස්පති ප්‍රශංසා 25 ක් පිරිනැමීම සඳහා නියමිතය.

    දිවයිනේ පොලිස් ස්ථාන වලට අනුයුක්තව රාජකාරී සිදු කරමින් මහජන සේවය සඳහා කටයුතු කරනු ලබන පොලිස් නිලධාරීන් අපරාධ විසඳීම නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් කැපවීමෙන් යුතුව තම රාජකාරිය ඉටු කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

    @Don GasCan ubage thaththalata mewa hambawenne naha neda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත

    උබේ අම්මට හම්බුනා අඩුම කාලයකින් බැරැක්ක 100ට පහසුකම් සැපයීම වෙනුවෙන්