@erozan උඹ ආණ්ඩුව වෙනුවෙන් කඩේ දුවනගමන් මේවත් බලපන්.... අපි එදත් කියපු අදත් කියන්න වෙන ඇත්ත මේක තමයි ... චන්දය ගන්නකන් සිංහල බෞද්ධ හම පොරවගන්න හැම දේශපාලුවාටම ඉක්මනටම අමතක වෙනවා සිංහල බෞද්ධයාව ... මහින්දගේ පාලන යුගයේ වගේම හිටං හුටංගේ පාලනයත් දැන් ඝෝඨාගේ පාලනයත් යන්නේ එකම ට්‍රැක් එකේ වගේ ... දැන් මුහුදු මහ විහාරයේ ඉඩම් ගැටලුව විසදුවාද ? අනවසර ඉදිකිරීම් දැන් නැද්ද ?
ඔය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයක් ගනි උබල කලබල වෙන්ඩ එපා .@erozan උඹ ආණ්ඩුව වෙනුවෙන් කඩේ දුවනගමන් මේවත් බලපන්.... අපි එදත් කියපු අදත් කියන්න වෙන ඇත්ත මේක තමයි ... චන්දය ගන්නකන් සිංහල බෞද්ධ හම පොරවගන්න හැම දේශපාලුවාටම ඉක්මනටම අමතක වෙනවා සිංහල බෞද්ධයාව ... මහින්දගේ පාලන යුගයේ වගේම හිටං හුටංගේ පාලනයත් දැන් ඝෝඨාගේ පාලනයත් යන්නේ එකම ට්‍රැක් එකේ වගේ ... දැන් මුහුදු මහ විහාරයේ ඉඩම් ගැටලුව විසදුවාද ? අනවසර ඉදිකිරීම් දැන් නැද්ද ?
20 එනකන්ම ඉන්න වෙයිද ? නැත්නම් පලාත්සභා තියනකන් ? එහෙමත් නැතුව ඔව්වා කරන්න 2025 චන්දය දිනනකන්ම ඉන්න වෙයිද ? ඔය ගු ඇන් පි කතාව මට අදාලනෑ. ඕක මම උඹට ඕනතරම් කියලා ඇති ... උඹවගේ දේශපාලුවන්ගේ වහලුන්ට ඕක තේරුම්ගන්නත් බෑ... උඹ හිතන්නේ හැම එකාම මොකාගේ හරි වහලෙක් කියලා ..... කොහමත් උඹේ මොලයේ තරමට ඔයිට වැඩිය හිතන්න බැරි නිසා අනුකම්පා කරනවා...ඔය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයක් ගනි උබල කලබල වෙන්ඩ එපා .
ගු ඇන් පි උබලගෙ සිහල බෞද්ධ කතාවට නම් මට කියන්ඩ තියෙන්නෙ ලොල් කියල තමයි අපි බලා ගන්නම් අපේ දේවල් ගැන උබල කලබල වෙන්ඩ අවශ්‍ය නැ