යහපලානේ ගජබින්න අතේ පට්ඨුවෙයි

Dec 28, 2014
343
44
0
ගාල්ල
යහපලානේ ගජබින්න අතේ පට්ඨුවෙයි

ඉඳල ඉඳල එකෙක් දැම්මා ඇතුලට, උඋත් එක්සත් ජාතික පක්සේ. දැන් සාක්ෂි නැහැ කියල එලියට දාල. බුරු සිංහල හැතිකරේ තොට දැන් වත් තේරෙනවද තොපිලව අන්දනවා කියල ?


තිස්සට අත්තනායකට ඇප : කූඨ ලේඛන හැදූ බවට සාක්ෂි නැහැ
2015 පෙබරවාරි මස 11 11:33:16 | . , ලක්මාල් සූරියගොඩ

fb.png
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.
 
  • Like
Reactions: Dilwaale

hitback

Member
Nov 15, 2014
6,177
350
0
SL vs ENG match eke ticket ekak thiyanawa, kemathi kenek PM me, hebey wellington match eka thiyenne.

අපෝ නිකන් දුන්නත් එපා බං. අද සිම්බාබ්වේ වලිනුත් කාලා ඉන්නේ. :no: