යහපලානේ චීනෙට පස්ස හැරෙවුවට චීන තමා අන්ත&#3538

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපලානේ චීනෙට පස්ස හැරෙවුවට චීන තමා අන්ත&#3538

    යහපලානේ චීනෙට පස්ස හැරෙවුවට චීන තමා අන්තිමට ඉන්නේ ගොඩ ගන්න


    ලාංකිකයන් යේමනයේ සිට චීන ගුවන් යානයකින්

    2 අප්‍රේල් 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 17:30 GMT

    යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් හෙට, සිකුරාදා දිනයේදී චීන ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් කොට තිබේ.

    ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව දැමුණ දී ඇති බවයි එම කටයුතු සම්බන්ධීකරණය කරන යේමනයේ සේවයේ නිරත උජාල පෙරේරා සංදේශයට පැවසුවේ.

    ශ්‍රී ලංකා රජය ආධාර කරන ලෙස කළ ඉල්ලීමකට අනුව චීන රජය යහපත් ප්‍රතිචාරයක් පල කොට ඇති බව දැන ගන්නට ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

    චීන ගුවන් යානයක් යේමනයේ සනා අගනුවරට පැමිණෙන බවත් එහි ශ්‍රී ලාංකිකයන් සඳහා ඉඩ වෙන් කොට ඇති බව දන්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.

    කලින් ඉන්දීය ගුවන් යානා මගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමට සැලසුම් කොට තිබුනත් එම යානා වලට සනා අගනුවරට ගොඩ බෑමට අවසර ලැබී නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

    දින හතරක් මුළුල්ලේ ඉන්දීය ගුවන් යානා වලට ගොඩ බෑමට අවසර ලබා දී නැති බව පැවසූ ඔහු අද, බ්‍රහස්පතින්දා දිනයේදීත් සනා ගුවන් තොටුපොළ වෙත ගිය ඉන්දියානුවන් ගුවන් යානා නොමැති කම හේතුවෙන් ආපසු පැමිණි බව පැවසුවේය.

    ශ්‍රී ලංකා රජය වෙනත් රටවලින් සහය ඉල්ලා සිටින්නට ඇත්තේ මේ හේතුව නිසා වෙන්නට ඇති බවයි යේමනයේ සේවයේ නිරත උජාල පෙරේරා පැවසුවේ.
    ගුවන් හමුදා යානා මගින් ඉන්දියාවට ලඟා වූ ඉන්දීය ජාතිකයන්

    ඉන්දීය ජාතිකයන් 350 කට වැඩි පිරිසක් අද, බ්‍රහස්පතින්දා ජිබුටි සිට ගුවන් හමුදා යානා මගින් ඉන්දියාවට ලඟා වූහ.

    ඔවුන් ඒඩන් සිට ජිබුටි දක්වා ඉන්දීය නාවික හමුදාවට අයත් නැවක් මගින් ගෙන ගොස් තිබේ.

    ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ තවත් රටවල් රැසක් යේමනයේ කොටු වී සිටින ඔවුන්ගේ රටවැසියන් ඉවත් කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටී.

    ඊජිප්තුව ,ඉන්දියාව ,පාකිස්තානය ,ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් ඒ සඳහා පියවර ගනිමින් ඇති බවයි වාර්තා වන්නේ.

     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    ලාංකිකයන් යේමනයේ සිට චීන ගුවන් යානයකින්

    මොක දිලා හරි කමක් නෙ මිනිස්සු ටික ගෙන්න ගත්ත එක ලොකු දෙයක්,, මොකද එහෙ ඉදල මිනිස්සු ටික මෑරුනට පස්සෙ එ මිනිස්සුන්ගෙ දරුවන්ට ටොය්යොවත් බය්යොවත් කන්න අදින්න දෙන්න යන්නෙ නෑති නිසා,,

    යුදෙදෙන් පස්සෙ රනවිරුවන්ගෙ පවුල් බලන්න ටොය්යොත් බය්යොත් සිටියෙ නෑත,,