Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපලානේ_හොරා_කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..

January 19, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්

හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..

ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම් බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ විරෝධී පෙරමුණ සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.

එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා එක් අක්කරයක් වෙනුවෙන් අය කරන බදු මුදල් යටතේ ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් 3.849ක පාඩුවක් සිදුවන බවත්, එය අක්කර 100කට ඇමෙරිකානු ඩොලර් 384.900 ක් බවත ඒ මහතා සදහන් කළේය.

මෙම පාඩුව වාර්ෂික බදු මුදල් පාඩුවක් බවත්,මීට අමතරව ඉඩම් ලබාදීමේදී ඩොලර් 40.000කට ලබාදිය යුතු ඉඩම් අක්කරයක් ඩොලර් 11.500කට ලබාදීම නිසාද රටට අතිවිශාල මුදලක් අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු මෙම ගනුදෙනුව පිටුපස සිටින බවත් විදේශ සමාගමකට මේ ආකාරයට සහන ලබා දී තිබුණද දේශීය සමාගම්වලට ඉඩම් ලබාදීමේදී කිසිදු සහනයක් ලබානොදෙන බවත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.

දේශීය සමාගම් දෙකකට ආයෝජන මණ්ඩලය යටතේ ඉඩම් ලබා දී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 40.000 – 80.000 වැනි අධික මුදලකට බවද කී හෙතෙම රබර් කම්හලේ ඉඩම් පැවරීම යටතේ වසර 12කට මෙම බදු සහන ලබාදීමට නියමිත බවද සදහන් කළේය.

[QUOTE="toiya, post: 21156087, member: 15009"] [SIZE="5"] [SIZE="6"][COLOR="Red"]හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..[/COLOR][/SIZE] January 19, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස් හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්.. ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම් බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ විරෝධී පෙරමුණ සදහන් කරයි. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය. එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය. මේ නිසා එක් අක්කරයක් වෙනුවෙන් අය කරන බදු මුදල් යටතේ ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් 3.849ක පාඩුවක් සිදුවන බවත්, එය අක්කර 100කට ඇමෙරිකානු ඩොලර් 384.900 ක් බවත ඒ මහතා සදහන් කළේය. මෙම පාඩුව වාර්ෂික බදු මුදල් පාඩුවක් බවත්,මීට අමතරව ඉඩම් ලබාදීමේදී ඩොලර් 40.000කට ලබාදිය යුතු ඉඩම් අක්කරයක් ඩොලර් 11.500කට ලබාදීම නිසාද රටට අතිවිශාල මුදලක් අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු මෙම ගනුදෙනුව පිටුපස සිටින බවත් විදේශ සමාගමකට මේ ආකාරයට සහන ලබා දී තිබුණද දේශීය සමාගම්වලට ඉඩම් ලබාදීමේදී කිසිදු සහනයක් ලබානොදෙන බවත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය. දේශීය සමාගම් දෙකකට ආයෝජන මණ්ඩලය යටතේ ඉඩම් ලබා දී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 40.000 – 80.000 වැනි අධික මුදලකට බවද කී හෙතෙම රබර් කම්හලේ ඉඩම් පැවරීම යටතේ වසර 12කට මෙම බදු සහන ලබාදීමට නියමිත බවද සදහන් කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom