උඹ හරි මචන් හමුදා සොල්දාදුවො එහෙම මිනි මැරැවෙ නැත්නමි අද එල්ටිටි කාරයො කොළඹ ඇවිත් මෙහෙ ඉන්න පොන්නයන්ගේ අමිමලට හු......ලා හොද ෆන් එකක් දෙයි. කැ... ආමි කාරයො නේද?
උබ වගේ ගොබ්බ ඩයල් එකක් එක්ක කතා කරලා වැඩක් නැහැ. අර හමුදා කාරයා මැරුවේ නිරායුද අහිංසක සිවිල් මිනිස්සු.
මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උත්සහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි. අනෙක මේ සමව දීලා තියෙන්නේ තමාවම මරන්න ආපු කෙනෙක්ට.
අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.

ekata karanna deyak na machn la ...nithiya katath podu deyak...aru karala thiyenne samula gathanayak... samanaya tamil minissu wagayk lu marala thiyenne...ewagema thawa rape scen wagayakatath sambandai lu...ewa tika passe kaleka mattu wela...ithin monwa karannada...paw thama ...namuth karanna deyak na machn...yudde dinuwain passe owa karata ahuwei kiyala kawruth hithanne na ban...thawa tika kalekin oya manussayawa nidahas karai monawahari karala
![]()
උව නිදහස් කරන්න ඕන නැ ඇයි මුව නිදහස් කළේ?
මෙතන හමුදාවටයි කොටින්ටයි දෙවිදිහක් නිකම් නේක දෙමළ සන්ධානයේ එකෙක් ජනාධිපති වෙලා දෙමළ සන්ධානයේ ආණ්ඩුවක් තියනව වගේ නේ....
ජනාධිපතිව මරන්න ආපු කොටි නිදහස් කරනවා.....පොඩි පොඩි හේතුවලට ආමි කාරයෝ අත්අඩංගුවට ගන්නවා....මම කියන්නේ සුනිල් රත්නාකයක ගේ කේස් එක ගැන විතරක් නෙමෙයි..
දැන් ආමි එන්ටෙල් වල හිටපු එවුන් හෝ ගාලා අත්අඩංගුවට ගන්නවා මොනාටද ඒකාලේ කොටින්ට කඩේ ගිය දෙමළ දේශපාලකයෝ මැරුවා කියල...
ඇත්තට මේ ආණ්ඩුව කරන්නේ අපිද සුද්දොයි කොටිද?
තොපිට දැන්වත් මුන්ගේ පජාත වැඩ පේන්නේ නැද්ද?
කොටි සංවිධානය පාවා දුන්න පිල්ලෙයාන්ල හිරේ දාලා ......හමුදාව පාවා දුන් එවුන්ව ආපහු ආමි එකේ තනතුරු දෙනවා..
දැන් නම් තියෙන්නේ කෙලින්ම දෙමළ සන්ධාන රජයක්
මරන්න ආපු සහ මරපු. මෙ වෙනස තෙරුන් ගන්න බැරි ගොන් බ්යිස්
e ltte samajikaya ahu wenna kalin sinhalu kiyak marala athida?
