යහපාලනයට_ජෝන් _එපා

eeriyaka

Member
Nov 23, 2009
220
23
0
යහපාලනයට_ජෝන් _එපා

attachment.php

machan oka wena site ekakin ussapu ekak. Aththada kiyala mama danneth neha. Hoyala balapan. This is just for information.

Meka weradinam kavuru hari niweradi karanna.

Ehema nathnam meke aththak athi kiyala thama hithenne
 
Attachments

  • aaa.jpg
    aaa.jpg
    61.3 KB · Views: 242
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් මහින්ද ආණ්ඩුවේ ස්ට් එකක් ගන්න ඉන්නේ UNP එකට....අරුන්දික ඇතුළු කිහිපදෙනෙක් ඉන්නව කියලා ආරංචි. බලමු ඉස්සරහට
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිලි ගන්න පුළුවන් විදිහට දාපන්කෝ... නිකන් ෆොටෝ කැල්ලක් දාන් නැතුව... ඔහොම දානවා නම් මොනවා දාන්න බැරිද... සිද්දිය ඇත්ත උනත් පිලි ගන්න හිතෙන නැ දාලා තින විදිහට
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    පිලි ගන්න පුළුවන් විදිහට දාපන්කෝ... නිකන් ෆොටෝ කැල්ලක් දාන් නැතුව... ඔහොම දානවා නම් මොනවා දාන්න බැරිද... සිද්දිය ඇත්ත උනත් පිලි ගන්න හිතෙන නැ දාලා තින විදිහට

    100%