යහපාලනයෙන් අරාජිකවූ මෙරට විදේශ සේවය..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහ බැංකු බැදුම්කර සිද්ධියේ වාර්තාව එයි - නිර්දේශ මෙන්න. (Just in)
    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජේෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වඩාත් හොඳ පාලන යන්ත්‍රණයක් තහවුරු කිරීම සඳහා වන පුළුල් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කොට ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    මේ සඳහා අදාළ ත්‍රිපුද්ගල කමිටුව පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කොට ඇති අතර ඒ අතර මහ බැංකු අධිපතිවරයා ද,මහ බැංකුවේ නිලධාරිහු ද, ප්‍රාථමික ගනුදෙනුකරුවෝ ද, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ද වෙති.
    ශ්‍රී ලංකා රජයේ දේශීය සහ විදේශීය ණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් මෙහෙයවන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා බැඳුණු අඩුලුහුඬුකම් කිහිපයක් මෙම කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
    රජයේ අතිශයින්ම සංවේදී තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බැවින් එම අංශයට අදාළව විධිමත් සුපරීක්ෂණ සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කළ යුතු බව ත්‍රිපුද්ගල කමිටුව පිටු 19 කින් සමන්විත සිය වාර්තාවේ සඳහන් කොට ඇත.
    කෙසේ වෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කොට ඇති පරිදි වසර 30ක් සඳහා වන බැඳුම්කර නිකුතුවේ ලංසු භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වැනිදා රුපියල් බිලියන 13.55ක් රජයේ මූල්‍ය අවශ්‍යතාව ලෙස දක්වා ඇත.
    "මූල්‍ය මණ්ඩල ලඝු සටහන් 4/2015 යටතේ වසර 30ක බැඳුම්කර නිකුතුවක් ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්ඩලය තීරණය කොට නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලියට අනුව එම කාර්යය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටයි. අගය ඉක්මවා ලංසු භාරගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවේ" යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු වලට මහ බැංකු අධිපතුවරයා කිසිදු සෘජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වූ බවද එම කමිටු වාර්තාව සඳහන් කරයි.
    කෙසේ වෙතත් වසර තිහක බැඳුම්කර නිකුතුව සඳහා පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට ඇති අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතළ අඩුලුහුඬුකම් පවතින බව කමිටුව ප්‍රකාශ කොට තිබේ.
    පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ සඳහා ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කොට ඇත.
    වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අති විශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් (Chief Dealer) කරුණු විමසිය යුතු බවත් කමිටුව නිර්දේශ කොට තිබේ.
    බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය සිදු කළ ත්‍රිපුද්ගල කමිටුව සමන්විත වූයේ නීතිඥ ගාමිණි පිටිපන (සභාපති ), නීතිඥ මහේෂ් කළුගම්පිටිය, නීතිඥ චන්දිමාල් මෙන්ඩිස්, යන මහත්වරුන්ගෙනි.

    එම කමිටුව සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක්‌ බවටත් විවේචන එල්ල වී තිබේ. ඒ නිසා අදාළ කමිටුව පත් කරනු ලැබුවේ චෝදනාවට ලක්‌වූවන් ආරක්‍ෂා කිරීම සඳහාමය යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීම වී තිබේ. මේ සිදුවීම් හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වයද බරපතළ පළුදුවීමකට ලක්‌ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

    http://www.divaina.com/2015/04/19/economic.html

    මේ ලිපිය ලියපු කෙනා කියල තියෙන්නේ මේ ගැනම නේ...
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ලිපිය ලියපු කෙනා කියල තියෙන්නේ මේ ගැනම නේ...
    naha ban මහා බැංකුව කියන්නේ ලොකු ආයතනයක් එකේ එකෙක කොටස් එකෙක අංශ කරන්නේ මේකේ කාලා තින්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ,
    ඔකේ ගොඩක් අංශ වලට ගිය ආණ්ඩුවෙන් කිසිම සුදුසු කම් නැතුව පත්වීම් දුන්නා ,ඒවගේ ප්‍රතිපල එනවා බන් ,ඕක කිරීමේ සාදරනය කරන්න එයාලා ගව තර්ක තියෙන්න පුළුවන් ,
    මොකද මුල්‍ය ප්‍රතිපත්තිය සැහෙන තේරුම් ගන්න අමාරු දෙයක් ,අනික ඔය පොලියට ණය ඇරගෙන එකෙන් හොද ඉපයීම් තියෙන ප්‍රොජෙක්ට් එකක් කලොත් ශේප් ,මේවා ගත්තේ ගිය ආණ්ඩුවේ කරුම ගෙවන්න

    ඔයිට ලොකු සින් එකක් තිනවා බන් ඉස්සරහට
    එක තමයි ඇමෙරිකානු ඩොලර් මිලියන 500 යක සිවරිත්ව බැදුම්කර

    (මේක නිකුත් කරන්නේ අවුරුදු 5 කට ,පොලිය ජාතියත්ර වෙළදපලේ න් ගෙවන්න ඕනා 9 % වගේ අපේ රටෙන් ගලපුවොත් 13 % විතර වෙනවා ,අපිට නෙමේ රටින් පිට ඉන්න විදේශීය ආයෝජක යෝන්ට ,මේක කරන්න ඕනා ,චන්ද්දේ තියාලා හොද බහුතර ආණ්ඩුවකින් ,නැත්නම් ආයෝජන අඩු වෙන්න පුළුවන් ,අනික් දේ තමා මේ ආණ්ඩුව පොඩි පොලියකට ජාතියන්තර මුල්‍ය අරමුදලෙන් (ඉම්ෆ්)එකෙන් ලෝන් එකක් ගන්න හදන්නේ ,එයාලා දෙන්න කොන්දේසි දානවා ,ඒවා තමා ඔය කදවුරු ඉවත් කිරීම හා ,මානව හිමිකම් වගේ එන්නේ ,එක අපිට හොද විදිහකට විසදගන්න පුලුවන්ම් සැහෙන නිදහස් )

    නිකුතුවක් කරන්න ඕනා ,දැනුත් පරකුයි ,එකට කොහොම සුදානමක් තිනවද දන්නේ නැ ,අපේ රටේ ඇතුලේ දෙයක් නිසා එක අදිකරණ නියෝගයකින් ඕක එක්කෝ අහෝසි කරන්න ,නැත්නම් කැන්සල් කරන්න පුළුවන් ,නැත්නම් එක ගලපන්න පුළුවන් ,(ඔකේ අවදානම වැඩි ,එක ගැන ලිපියක් මන් දානම් ,)එත් බන් අපි මේ අවුරුද්දේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවන්න ඕනා ,එක ගෙවාගන්න බැරි උනොත් සැහෙන අවුලක් යනවා ,ගිරිසිය ට ඔය වගේ ණයක් ගෙවා ගන්න බැරි උනා ,ග්‍රීසිය කියන්නේ සංවර්දිත හොද ආර්ථිකයක් තියෙන රටක් ,)එකන් ආර්ථිකය බිද වැටුනා

    මේ යන විදිහට ආර්ථිකය කෙල ගත්තොත් ගොඩ දානවා බොරු
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහා බැංකු කොල්ලය

    කිනම් අතකින් බැලූව ද සිදු වී ඇත්තේ මහා බැංකු කොල්ලයකි. එය මහා බැංකුවේ සිදු වූවක් නිසා මහා බැංකු කොල්ලයක් ලෙස හැඳින්විය හැකි ය. අනෙක් අතට බැංකු කොල්ලය ඉහළ පරිමාණයේ එකක් වීම නිසා ද මහා බැංකු කොල්ලයක් වෙයි. එය හෙට අනිද්දා රටේ බොහෝ තැන්වල පැවැත්වෙන මහා බත් දන්සල්වලින් වෙනස් වෙයි. මහා බත් දන්සල් එසේ වන්නේ බත් මහා වීම නිසා නොව දන්සල මහා වීම නිසා ය.

    කෙසේ වෙතත් මහා බැංකුවේ බැඳුම්කර වැඩි කිරීම හා අදාළ පොලිය 12% දක්වා වැඩි වීම ඉහත සඳහන් දෙයාකාරයෙන් ම මහා බැංකු කොල්ලයකි. එවැනි මහා බැංකු කොල්ලයක් ගැන සෙවීමට මහා පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතු ය. එහෙත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස නොව අගමැති ලෙස සුළු පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කළේ ය. රනිල් 19 වැනි සංශෝධනයට පෙර ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වී ඇත් ද?

    පරීක්‍ෂණ මණ්ඩලය මහා බැංකු කොල්ලයට මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව සම්බන්ධ නැතැයි යන නිගමනයට පැමිණ ඇත. එය හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක් යැයි අපි නො කියමු. එය හොරාගෙ බාප්පලාගන් පේන ඇහීමක් ද නො වේ. පේන ඇහීම බටහිර විද්‍යාව විසින් හෙළා දකිනු ලබන අපේ සංස්කෘතියට අයත් කටයුත්තකි. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු කොල්ලයට සෘජුව සම්බන්ධ නොවේ ය යන්න විද්‍යාත්මක සොයා ගැනීමකි. අප විසින් කෘෂිරසායනික වකුගඩු රෝගය ලෙස හැඳින්වෙන රෝගයට හේතුව ආසනික් ග්ලයිෆොසේට් දැළිස නො වේ ය යන්න ද විද්‍යාත්මක සොයා ගැනීමකි.

    රනිල් සුළු පරීක්‍ෂණ මණ්ඩලයක් පත්නොකර මහා පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කළත් නිගමනය වෙනස් නොවීමට තිබිණි. මහා බැංකු කොල්ලයට අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව සම්බන්ධ නැත. එය ඉතා පැහැදිලි ය. බැඳුම්කර තීරණය ගෙන ඇත්තේ අදාළ ටෙන්ඩර් මණ්ඩලයෙනි. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති ලෙස පත් කෙරුණු සිංගප්පූරු රටවැසියෙකි. ඔහු මහා බැංකු අධිපති වුවත් ඔය කියන ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයකු නො වෙයි. ඉතින් එවැන්නකු මහා බැංකු කොල්ලයට සෘජුව සම්බන්ධ නැතැයි කීම විද්‍යානුකූල නො වන්නේ ද?

    අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු කොල්ලයට වක්‍රව සම්බන්ධ දැයි ඇසීම හෝ ඔහු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් සමග කතා නොකරන්නේ දැයි ඇසීම හෝ සදාචාරාත්මක නො වේ. එය විද්‍යානුකූල ද නො වේ. යමකු යමකට වක්‍රව සම්බන්ධ දැයි යන්න තීරණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති විද්‍යාත්මක නිර්ණායක කවරේ ද? අර්ජුන් මහේන්ද්‍රන්ට මහා බැංකු අධිපති වූ පමණින් ටෙන්ඩර් මණ්ඩලය සමග සාකච්ඡා කිරීම තහනම් කර නැත. හැරත් ඔහු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් සමග රූප ලාවන්‍ය පාඨමාලාවක් ගැන කතා නොකළේ දැයි අප තබා සුළු පරීක්‍ෂණ මණ්ඩලයවත් දැනගන්නේ කෙසේ ද?:D:D විද්‍යාත්මක නිරීක්‍ෂණ මත පදනම් ව නිගමනවලට එළඹීම පේන ඇසීම වැනි සුළු කරුණක් නො වේ.

    විද්‍යත්මක නිරීක්‍ෂණ නිගමනවල ආධාරයෙන් අපි කරුණු දෙකක් දනිමු. මහා බැංකු කොල්ලයට අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව සම්බන්ධ නැත. කෘෂිකාර්මික වකුගඩු රෝගයට ආසනික් ග්ලයිෆොසේට් දැළිස සමග සම්බන්ධයක් නැත. ඒ අතර එකී රෝගයෙන් රෝගීහු මිය යති. මහා බැංකු කොල්ලය නිසා ජනතාව මිය ගොස් නැත. ඒ විද්‍යාත්මක වූ ද ආනුභවික වූ ද විද්‍යාත්මක නිරීක්‍ෂණ දෙකකි.

    නලින් ද සිල්වා
     
    mun දෙන්නා කියන ඒවා පිළිගන්න වා නම් ඔබ තුමා ගැන සංවාද කරලා වැඩක් නැ ,ඕකට නඩු දාන්න පුළුවන් ,එක මම හිතන්නේ දැනටත් තිනවා ,එක බලමු ,

    මහා බැංකුව වට ඕක හිමිහිට වැරැද්ද හදා ගන්න පුළුවන් ,මෙකට අත නොගාහ ඉන්නවා නම් වඩා හොදයි ,මොකෝ ඔකේ තව ඇන්නොත් අපිට තමයි පාඩුව ,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mun දෙන්නා කියන ඒවා පිළිගන්න වා නම් ඔබ තුමා ගැන සංවාද කරලා වැඩක් නැ ,ඕකට නඩු දාන්න පුළුවන් ,එක මම හිතන්නේ දැනටත් තිනවා ,එක බලමු ,

    එතකොට කවුරු කියන ඒවාද පිළිගන්න ඕන? අර්ජුන මහේන්ද්‍රන් කියන එකද?

    මහා බැංකුව වට ඕක හිමිහිට වැරැද්ද හදා ගන්න පුළුවන් ,මෙකට අත නොගාහ ඉන්නවා නම් වඩා හොදයි ,මොකෝ ඔකේ තව ඇන්නොත් අපිට තමයි පාඩුව ,

    විදේශ සංචිත අඩු වෙයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    විදේශීය නිල සංචිත ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක්‌ දක්‌වා පහත වැටී ඇත.

    ගිය වසරේ (2014) අගදී පැවති විදේශීය නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක්‌ පමණ විය. ඉකුත් මාර්තු අග වන විට මෙම සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 දක්‌වා පහත වැටී තිබු අතර එය මේ වන විට ඩොලර් බිලියන 7 ක්‌ දක්‌වා සුළු වශයෙන් වර්ධනය වී තිබේ.

    http://www.divaina.com/2015/04/21/news10.html

    බැඳුම්කර නිකුතුවට මහ බැංකු
    අධිපති සෘජුවම සම්බන්ධයි
    මහ බැංකු ඉහළ ආරංචි මාර්ග පවසයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ කිසිදු සෘජු දායකත්වයක්‌ නොමැති බවට රජය පත්කළ විමර්ශන කමිටුව ප්‍රකාශ කළත් එය අසත්‍යයක්‌ බව ද ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා සෘජුවම උපදෙස්‌ ලබා දී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් 'දිවයින'ට වාර්තා වේ.

    මේ අනුව එම චෝදනා එල්ල වූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව සිදු වූ දින මහ බැංකු අධිපතිවරයා අදාළ වෙන්දේසියට පෙර තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සමඟ මහ බැංකු මූලස්‌ථාන ගොඩනැඟිල්ලේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගොස්‌ ඇති අතර ඉන්පසු අදාළ ලංසු ද පරීක්‍ෂා කළ බව එම මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසේ.

    ඉන් අනතුරුව රුපියල් බිලියනයක්‌ වෙනුවට රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා විසින්ම බව ද වාර්තා වේ. මහ බැංකු අධිපතිවරයා එසේ රු. බිලියන 10 දක්‌වා වන ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දුන් පසු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එක්‌තරා නිලධාරියෙක්‌ පෙන්වා දී ඇත්තේ රු. බිලියන 10 ක වටිනාකමක්‌ දක්‌වා ලංසු පිළිගතහොත් පොලී අනුපාත ඉහළ යනු ඇති බවයි. ඒ බව නොතකා රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා උපදෙස්‌ ලබාදුන් බව ද මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

    මේ අවස්‌ථාවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු ද සිට ඇත. එහෙත් එම දෙදෙනාගෙන් රජයේ නීතිඥ කමිටුව සාක්‍ෂි විමසා නැතැයි ද මේ අනුව මෙම කමිටුව පැහැදිලිවම මහ බැංකු අධිපතිවරයා මෙම අක්‍රමිකතාවට සම්බන්ධ නොමැති බවට තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියා කර ඇති බවට සාධාරණ සැකයක්‌ මතුවන බව ද එම ආරංචි මාර්ගවලින් තවදුරටත් 'දිවයින' ට වාර්තා වේ.

    මේ අතර භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ටෙන්ඩර් කමිටුවට සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් යම් යම් බලපෑම් එල්ල වී තිබූ බව ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ සියලු තීන්දු තීරණ ගත්තේ ටෙන්ඩර් කමිටුව විසින් බවටත් ඒ සඳහා මහ බැංකු අධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති බවටත් තහවුරු වන ලෙස සාක්‍ෂි ලබාදෙන ලෙස එම සාමාජිකයන්ට උපදෙස්‌ ලබා දී තිබූ බව ද තවදුරටත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    http://www.divaina.com/2015/04/21/news04.html
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    11150366_1464150540542701_471568657895942395_n.jpg

    11141208_1461628780794877_1378938932968220256_n.jpg

    11001772_1440215066269582_4911229107304618494_n.jpg

    10917319_1421510081473414_2471616270764012405_n.jpg
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    රාජපක්ෂ හොරුන්ට ආයෙත් ජන්දේ දෙන්නේ නෑ ඕයි කිව්වම තේරුම් ගන්නවකො
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මේ thread එක තමයි එළකිරි එකේ මම දැකපු ගොඩක්ම හොඳ කරුණු ඉදිරිපත් කරලා කතාකරන thread එක. Well done guys!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රාජපක්ෂ හොරුන්ට ආයෙත් ජන්දේ දෙන්නේ නෑ ඕයි කිව්වම තේරුම් ගන්නවකො

    ඉතින් දෙන්න එපා... මං ඔයාට කිව්වද දෙන්න කියල? :lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්ද ෆැසිස්ට් වාදියෙක්, බෞද්ධයෙක් නෙමෙයි,
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විදේශ සංචිත අඩු වෙයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    විදේශීය නිල සංචිත ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක්‌ දක්‌වා පහත වැටී ඇත.

    ගිය වසරේ (2014) අගදී පැවති විදේශීය නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක්‌ පමණ විය. ඉකුත් මාර්තු අග වන විට මෙම සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 දක්‌වා පහත වැටී තිබු අතර එය මේ වන විට ඩොලර් බිලියන 7 ක්‌ දක්‌වා සුළු වශයෙන් වර්ධනය වී තිබේ.

    http://www.divaina.com/2015/04/21/news10.html

    බැඳුම්කර නිකුතුවට මහ බැංකු
    අධිපති සෘජුවම සම්බන්ධයි
    මහ බැංකු ඉහළ ආරංචි මාර්ග පවසයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ කිසිදු සෘජු දායකත්වයක්‌ නොමැති බවට රජය පත්කළ විමර්ශන කමිටුව ප්‍රකාශ කළත් එය අසත්‍යයක්‌ බව ද ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා සෘජුවම උපදෙස්‌ ලබා දී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් 'දිවයින'ට වාර්තා වේ.

    මේ අනුව එම චෝදනා එල්ල වූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව සිදු වූ දින මහ බැංකු අධිපතිවරයා අදාළ වෙන්දේසියට පෙර තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සමඟ මහ බැංකු මූලස්‌ථාන ගොඩනැඟිල්ලේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගොස්‌ ඇති අතර ඉන්පසු අදාළ ලංසු ද පරීක්‍ෂා කළ බව එම මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසේ.

    ඉන් අනතුරුව රුපියල් බිලියනයක්‌ වෙනුවට රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා විසින්ම බව ද වාර්තා වේ. මහ බැංකු අධිපතිවරයා එසේ රු. බිලියන 10 දක්‌වා වන ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දුන් පසු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එක්‌තරා නිලධාරියෙක්‌ පෙන්වා දී ඇත්තේ රු. බිලියන 10 ක වටිනාකමක්‌ දක්‌වා ලංසු පිළිගතහොත් පොලී අනුපාත ඉහළ යනු ඇති බවයි. ඒ බව නොතකා රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා උපදෙස්‌ ලබාදුන් බව ද මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

    මේ අවස්‌ථාවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු ද සිට ඇත. එහෙත් එම දෙදෙනාගෙන් රජයේ නීතිඥ කමිටුව සාක්‍ෂි විමසා නැතැයි ද මේ අනුව මෙම කමිටුව පැහැදිලිවම මහ බැංකු අධිපතිවරයා මෙම අක්‍රමිකතාවට සම්බන්ධ නොමැති බවට තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියා කර ඇති බවට සාධාරණ සැකයක්‌ මතුවන බව ද එම ආරංචි මාර්ගවලින් තවදුරටත් 'දිවයින' ට වාර්තා වේ.

    මේ අතර භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ටෙන්ඩර් කමිටුවට සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් යම් යම් බලපෑම් එල්ල වී තිබූ බව ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ සියලු තීන්දු තීරණ ගත්තේ ටෙන්ඩර් කමිටුව විසින් බවටත් ඒ සඳහා මහ බැංකු අධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති බවටත් තහවුරු වන ලෙස සාක්‍ෂි ලබාදෙන ලෙස එම සාමාජිකයන්ට උපදෙස්‌ ලබා දී තිබූ බව ද තවදුරටත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    http://www.divaina.com/2015/04/21/news04.html
    uba සංචිත ගැන බය වෙන්න එපා
    එක හැඩල් කරන්නේ ගොඩක් දක්ෂයෙක් ,ඔයිට හපන් කෙල වෙච්ච වෙලාවක ත් ගොඩ දැම්මා ,

    ඕකට නඩුවක් දන්නේ නැත්තේ ඇයි කියන එක තමා ගැටලුව ,
    අපරාදේ මේ පර්යේෂණය කරන්න දිවයිනට දෙන්න තිබ්බේ ,නඩු දාපන් ,මුන් අපිව අන්දුවට නිතිය අන්දන්න බැ ,මහින්දගේ කාලේ වගේ ,දැන් නීතියක් තිනවා ,අනික මේ ආණ්ඩුව තව ටික දවසයි ,ඕනේ දෙයක් කරන්න පුළුවන් ,මේ කබ අදිලෙන් කෙළ වෙන්නේ රටට ,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    uba සංචිත ගැන බය වෙන්න එපා
    එක හැඩල් කරන්නේ ගොඩක් දක්ෂයෙක් ,ඔයිට හපන් කෙල වෙච්ච වෙලාවක ත් ගොඩ දැම්මා ,

    ඕකට නඩුවක් දන්නේ නැත්තේ ඇයි කියන එක තමා ගැටලුව ,
    අපරාදේ මේ පර්යේෂණය කරන්න දිවයිනට දෙන්න තිබ්බේ ,නඩු දාපන් ,මුන් අපිව අන්දුවට නිතිය අන්දන්න බැ ,මහින්දගේ කාලේ වගේ ,දැන් නීතියක් තිනවා ,අනික මේ ආණ්ඩුව තව ටික දවසයි ,ඕනේ දෙයක් කරන්න පුළුවන් ,මේ කබ අදිලෙන් කෙළ වෙන්නේ රටට ,

    දැන් ඉන්න මුදල් ඇමැතිත් සැබෑ දක්ෂයෙක්... මොකද අපරාධ නඩුවක් තියාගෙන ඇමතිකමක් run කරන එකම කොච්චර ලොකු දක්ෂකමක් ද...:nerd::nerd:
    ඔයා මෙතන ආර්ථික විද්‍යා මූලධර්ම ගැන කතා කරලා මේ වෙලා තියෙන්නේ පාඩුවක් නෙමෙයි කියන දේ නේ පෙන්නන්න හදන්නේ... ඔය විදිහටම තමයි ඇවෙන්ට් ගාඩ් ගැන අනුර කුමාර කතා කරන්න ගිහින් ඇදගෙන නා ගත්තේ... සීරියස් විදිහට බොරු කිව්වම මිනිස්සුන්ට ඇත්ත කියලත් හිතෙනවා නේ... අනික ඔයාට තාම බිලියන 42 ක පාඩුව උනේ කොහොමද කියල හොයාගන්නත් බැරි උනා නේද?
    මේ ගැන නඩු දාන්නේ නැත්තේ ඇයි කියල අහනවා...මං දන්නා විදිහට උදය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරලා තියෙන්නේ.. අනික අර්ජුන් මහේන්ද්‍රන් මුළුමනින්ම නිර්දෝෂී කරපු යහපාලනයක් තියෙද්දී, ඔය දාන නඩු වලටත් ඒ සේතේම තමයි...

    බැඳුම්කර නිකුතුවේ පාඩුව කෝටි 4280 ට නගී

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ඉකුත් පෙබරවාරි මස 27 වැනි දින සිදුවූ තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මේ වන විට රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 4280 ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ඇස්‌තමේන්තු කර තිබේ.

    අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පොලී අනුපාත ඉහළ යැම නිසා සිදු වන රජයේ පොලී වියදම් ඉහළ යැමෙන් මේ පාඩුව සිදුව තිබේ.

    මේ මගින් ශ්‍රී ලංකා රජයටත්, මහජනතාවටත් විඳින්නට සිදුව ඇත්තේ ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ඊයේ (23 දා) 'දිවයින'ට ප්‍රකාශ කළහ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නෑ සජින්ද් වාස්, රෝහිත බෝගොල්ලාගම, මෙන්න ඉතුරු ටික. දන්න ලබ්බක් කියවන්න....

    ඇයි එතකොට එයාලා තානාපතිවරු නෙමෙයිද? සජින් වාස් තානාපති කෙනෙක් නෙමෙයි... පොයින්ට් එකෙන් පිට පනින්නේ නැතුව කතා කරන්න...