යහපාලනයෙන් කාන්තා විමුක්තිය..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    යහපාලනයෙන් කාන්තා විමුක්තිය..

    12510338_1648624872054068_2816121105944619791_n.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පවු මේ බඩදරු අම්මා. සිරිසේනට හෙන ගහනවා මේ ගැන හොයලා නොබලනවට. කොහෙද ගෑනියෙක් බෙෂියර් එක ගලවලා විසික්කරා කිව්වා. මේ ගැන කටක් ඇරලා කතා කරන්නේ නෑ. මට නම් සිරාවටම දුකයි බන්. දැන් ටීවි එකේ ඒ අම්මා කතා කරා.:(
     
    • Like
    Reactions: Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පවු මේ බඩදරු අම්මා. සිරිසේනට හෙන ගහනවා මේ ගැන හොයලා නොබලනවට. කොහෙද ගෑනියෙක් බෙෂියර් එක ගලවලා විසික්කරා කිව්වා. මේ ගැන කටක් ඇරලා කතා කරන්නේ නෑ. මට නම් සිරාවටම දුකයි බන්. දැන් ටීවි එකේ ඒ අම්මා කතා කරා.:(

    :eek::eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්‍ෂට මාරුවක්‌

    ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්‍යක්‍ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.

    එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්‍ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ස්‌ථාන මාරුවට ලක්‌වූ රේගු අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්‍යක්‍ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්‍ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.

    මෙම අධ්‍යක්‍ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

    අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්‌ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.

    සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්‌ථාන මාරු මණ්‌ඩලයක්‌ මගින් බව ද එහෙත් මෙම ස්‌ථාන මාරුව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

    වෙ ඩො...
     
    • Like
    Reactions: dilshanjvc

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    වෙනස ඩො... :angry: