යහපාලනයේ ඇරඹුම

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    යහපාලනයේ ඇරඹුම

    දැන් එළකිරියේ සිරිසේන ජනාදිපති තුමාට කඩේ ගිය සෙට් එක දුවගෙන ඇවිත් පොඩ්ඩක් මෙතක කැගහල යන්න.අද ඇත්තටම සිදු උනේ ජනාදිපති පත් වීමද අගමැති පත් වීමද?මොකක් ද මේකෙන් වැඩිපුර හද්දිසියක් පෙන්නුම් කලේ.කව්රු ඉස්සරහද දිව්රුම් දුන්නේ?පාර්ලිමේන්තුව හරහා හැමදේම සිද්ද කරනවා යැයි පැවසු අයම නේද පාර්ලමේන්තුවේ බහුතරය නොසලකා අගමැති කෙනෙක් පත් කලේ?

    මහින්ද වැරදි කරා එකනේ එයාව එලෙව්වේ.දැන් වෙන දේවල් ගැන මොකද හිතෙන්නේ?
    සමහර විට තාම හදිස්සි වැඩි වෙන්න පුළුවන්.අපි සියලු දෙනට කලහැක්කේ බලාසිටිම පමනි.ඊට වඩා දෙයක් නම් කල නොහැක.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නොදකින්:no::no:, තවම එක දවසයි බන් නාහෙන් අඩන්නෙ නැතුව හිටින්.. ඉස්සරහට බලමු වෙන දේවල්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10906209_365315596926433_6120241093617329131_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    meka anuwa uthuru-nagenahira chanda 50% adu unot or noda hityot MR nikanma dinum neh:confused:

    ඔව් බන්.. උතුරෙ චන්දෙ අත ඇරියොත් තාමත් මහින්ද තමයි ජනාධිපති.. චන්දෙ දිනපු මැප් එකක් අරන් බලපන්.. ඊලාම් මැප් එකේ තියෙන කෑලි ටික තමයි සිරිසේන දිනල තියෙන්නෙ.. එහෙම ගත්තොත් සිංහල අපේ ජනපති තාමත් මහින්ද තමයි
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    meka anuwa uthuru-nagenahira chanda 50% adu unot or noda hityot MR nikanma dinum neh:confused:

    ඔව් බන්.. උතුරෙ චන්දෙ අත ඇරියොත් තාමත් මහින්ද තමයි ජනාධිපති.. චන්දෙ දිනපු මැප් එකක් අරන් බලපන්.. ඊලාම් මැප් එකේ තියෙන කෑලි ටික තමයි සිරිසේන දිනල තියෙන්නෙ.. එහෙම ගත්තොත් සිංහල අපේ ජනපති තාමත් මහින්ද තමයි

    ai uthurai nagenahirai kiyanne me rate areas nemeda? ehe inna minissu me rate minissu neme da? balan giyama ubala ne ban rata dekata bedala thiyenne... sinhala rata and demala rata kiyala.... :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් බන්.. උතුරෙ චන්දෙ අත ඇරියොත් තාමත් මහින්ද තමයි ජනාධිපති.. චන්දෙ දිනපු මැප් එකක් අරන් බලපන්.. ඊලාම් මැප් එකේ තියෙන කෑලි ටික තමයි සිරිසේන දිනල තියෙන්නෙ.. එහෙම ගත්තොත් සිංහල අපේ ජනපති තාමත් මහින්ද තමයි

    මම අදයි දන්නේ නිල චන්ද වලට දෙමල චන්ද ඔට්ටු නැහැ කියල. සුභ අනාගතයක් තොපි වගේ උන්ට :lol:
     
    • Like
    Reactions: Ayeshlive

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔව් බන්.. උතුරෙ චන්දෙ අත ඇරියොත් තාමත් මහින්ද තමයි ජනාධිපති.. චන්දෙ දිනපු මැප් එකක් අරන් බලපන්.. ඊලාම් මැප් එකේ තියෙන කෑලි ටික තමයි සිරිසේන දිනල තියෙන්නෙ.. එහෙම ගත්තොත් සිංහල අපේ ජනපති තාමත් මහින්ද තමයි
    ඇටේ තමයි නුවර ගම්පහ පොළොන්නරුවෙ ඉන්නෙ දෙමල්ලුද ? අනිත් සිංහල බහුතරයක් ඉන්න දිස්ත්‍රික්කවලත් කරට කර ගේමක් ගියේ, ජාතිවාදය අවුස්සන්නෙ නැතිව ඉදින්. තොපි වගේ උන් හින්දා තමයි ප්‍රබාකරන් වගේ වේසිගෙ පුතාලා මේ රටේ උපදින්නේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් බන්.. උතුරෙ චන්දෙ අත ඇරියොත් තාමත් මහින්ද තමයි ජනාධිපති.. චන්දෙ දිනපු මැප් එකක් අරන් බලපන්.. ඊලාම් මැප් එකේ තියෙන කෑලි ටික තමයි සිරිසේන දිනල තියෙන්නෙ.. එහෙම ගත්තොත් සිංහල අපේ ජනපති තාමත් මහින්ද තමයි

    මෝඩයෙක් වගේ කතා කරන්න එපා බන් උබ දෙකේ පන්තියට විතරද ඉස්කෝලේ ගිහින් තියෙන්නෙ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    uthuru nagena hira ara mahindage chanda balanna,uthuru nagenahirin mahindata watuna chanda gana balanna.
    MY3 and MR athara Uthuru nagenahira chanda paratharaya chanda 654561.eth dakune chanda ekka paratharaya 449072 dakwa adu una.sinhala minissu depathatama chande dunna,eth MY3 uthuru nagena hirin athi bahuthara chanda laduna,e parathara dinganna MR ta bari una.