යහපාලනය උදාවෙමින් පවතී

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
යහපාලනය උදාවෙමින් පවතී

úis lr oud ;sî ±ka remsh,a 50 .dfKa úl=Kkak yok
wr,sh.y ueÿfrka bj;al< u,a fmdaÉÑ

wkjYH uyck úhoï lmd yßk nj olajñka miq.shod rfÜ udOH wjOdkh by<ska ,nd wr,sh.y ueÿfrka bj;a lrkakg fhÿKq u,afmdaÉÑ f;d.hg ±ka Wodù we;s l,oidj ys;lr tlla fkdfõ'
tajd wkfmalaIs; f,i úkdY jkakg yeroud we;'
fuu u,afmdaÉÑ f;d.h kv;a;= lrkakg udihlg fldaá .Kkla jehjk nj olajñka th wvqúhoñka kv;a;= lrkq myiqj msKsi wr,sh.y ueÿfrka .ïmy fykr;af.dv WoHdkhg /f.k hk njg udOH j, m<jqj;a tfia isÿù ke;'
fï jk úg uykqjr WoaNso WoHdkfha md¿ fmfoilg

tajd
 
sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
මේ ගොල්ලො කොහොමටත් ලොකු සද්ද දාල තමයි බෙරේ ගහන්න ගන්නෙ.. අන්තිමේදී නටපු තොවිලෙකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ.

මාධ්‍ය සංදර්ශණ තියලා, වියදම් අඩු කරනා කියල ඔය පෝච්චි ටික අයින් කරා වගේම ඕකෙන් ප්‍රයොජනවත් වැඩක් ගත්තා නම් කොච්චර හොඳද? අවම වශෙයන් ගහක් කොලක් තියෙන සීමිත ඉඩකඩේ වගා කර ගන්න ආශා කරන, නාගරික පවුල් කිහිපයක් අතරෙ බෙදල දුන්න නම් ඒත් කමක් නැහැ.

යහපාලන මාධ්‍ය සංදර්ශනයේ තවත් එක් ජවනිකාවක තිරය පිටුපස දර්ශන.
අනවශ්‍ය මුදල් නාස්ති තිබෙනවා නම් ඒවා කපා හැරිය යුතුය. නමුත් මුදල් ඉතිරිකරන බවට මාධ්‍ය සංදර්ශන පවත්වා අවසානයේ මහජන මුදල්ම විනාශ කිරීමක් ලෙසයි මා නම් මෙය දකින්නේ. අපි හිඟන රටක් නොවේ. ලොව හෙල්ලූ විශ්මිත නිර්මාණ කළ අභීත ජාතියක් බව පාලකයන් අවධාරණය කර ගත යුතුය.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පරිසරය ලස්සන කරල මොනවද හම්බෙන්නෙ. වැඩක් නැ. නිකන් බොරැ වියදම් විතරයි. ඕව විසි කරල දාපු එක හොදයි. ඕව මහින්දගේ බොරැ වැඩනේ.
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    පරිසරය ලස්සන කරල මොනවද හම්බෙන්නෙ. වැඩක් නැ. නිකන් බොරැ වියදම් විතරයි. ඕව විසි කරල දාපු එක හොදයි. ඕව මහින්දගේ බොරැ වැඩනේ.

    එක ඇත්ත බන් . unp කාරයෝ කියන්නේ ගල් උඩ රෙන උන් නේ බන් . අර කෙසෙල්වත්තේ , කුප්පියාවත්තේ කුඩ් ඩ න් ගේ සංස්කෘතිය
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක ඇත්ත බන් . unp කාරයෝ කියන්නේ ගල් උඩ රෙන උන් නේ බන් . අර කෙසෙල්වත්තේ , කුප්පියාවත්තේ කුඩ් ඩ න් ගේ සංස්කෘතිය
    මචන් ඕව නඩත්තු කර කර ඉන්න වෙලාවක් නැ. උතුරෙ ප්‍රශ්ණ කෝටියයි විසදන්න. නැගෙනහිර ස්වයංපාලය දෙනවද නැද්ද කියල බලන්න තියනවා. පොඩි වැඩද මේව. මේ අස්සෙ ඕවට වතුර අදින්න බැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    úis lr oud ;sî ±ka remsh,a 50 .dfKa úl=Kkak yok
    wr,sh.y ueÿfrka bj;al< u,a fmdaÉÑ

    wkjYH uyck úhoï lmd yßk nj olajñka miq.shod rfÜ udOH wjOdkh by<ska ,nd wr,sh.y ueÿfrka bj;a lrkakg fhÿKq u,afmdaÉÑ f;d.hg ±ka Wodù we;s l,oidj ys;lr tlla fkdfõ'
    tajd wkfmalaIs; f,i úkdY jkakg yeroud we;'
    fuu u,afmdaÉÑ f;d.h kv;a;= lrkakg udihlg fldaá .Kkla jehjk nj olajñka th wvqúhoñka kv;a;= lrkq myiqj msKsi wr,sh.y ueÿfrka .ïmy fykr;af.dv WoHdkhg /f.k hk njg udOH j, m<jqj;a tfia isÿù ke;'
    fï jk úg uykqjr WoaNso WoHdkfha md¿ fmfoilg

    tajd

    useful post bro :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මචන් ඕව නඩත්තු කර කර ඉන්න වෙලාවක් නැ. උතුරෙ ප්‍රශ්ණ කෝටියයි විසදන්න. නැගෙනහිර ස්වයංපාලය දෙනවද නැද්ද කියල බලන්න තියනවා. පොඩි වැඩද මේව. මේ අස්සෙ ඕවට වතුර අදින්න බැ.

    den godak ewa deegena enne.
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    තවටික දවසකින් ‍රජයෙ ආයතන කුනු කොල්ලෙට විකුනාල දායි. මෙහෙම යනකොට.