

මාත් MY3ට කඩේ ගියපු එකෙක් තමයි. හැබැයි මම දැන් වෝට් කලේ එලවන්න ඕන කියන එකට. ඒත් එලවලා ගේන්නෙ කවුද බන් ? ඊලඟට එන එකාත් මෙහෙම නොකරාවි කියන්න පුලුවන්ද ?![]()
ලන්කාවේ දේශපාලනේ ගැන තීන්දු ගන්න බෑ ඉතිහාසය දන්නෙ නැත්නම්. ඒකයි අපි කියන්නෙ දන්න යකා හොදා නොදන්න යකාට වඩා කියලා. මම දුන්නෙ මහින්දට ගිය පාර ඒ මම යූඇන්පී ඉතිහාසය දන්න නිසා.
මහින්ද හොද මිනිහෙක් නෙමේ. ඒත් තීරන ගන්න ඔනෙ මොලෙන් සාපේක්ශව හිතලා. එහෙම බලද්දි සාපෙක්ශව මහින්ද යුගේ හොදයි. (මගේ අත්දැකීම් අනුව )
මෙතනදි උනේ හුගක් අය රැවටුනා. නිකන් ඉන්ටනෙට් ගන්න ගියා, අඩුවට වාහන ගන්න ගියා, බදු අඩු රටක් ගැන හීන පෙන්නුවා. ලොකු රැවටීමක් කලා. ඕක තේරුම් ගන්න බැරි උන අය අහු උනා. අද උන් විතරක් නෙමේ අපිත් උන්ගේ පව් අදිනවා.
ලන්කාවේ දේශපාලනේ සුර දූතයෝ නෑ.ඉන්නෙ යක්කු. වැඩක් කරන යකෙක් ගෙන් වැඩක් ගන්න ඕනේ

මාත් MY3ට කඩේ ගියපු එකෙක් තමයි. හැබැයි මම දැන් වෝට් කලේ එලවන්න ඕන කියන එකට. ඒත් එලවලා ගේන්නෙ කවුද බන් ? ඊලඟට එන එකාත් මෙහෙම නොකරාවි කියන්න පුලුවන්ද ?![]()

yahapalanaya elawamu habai ayeth mahinda genna nemei![]()
හරි. මම හින්ද වාදියෙක්, නමුත් ඔය කියන එක හරි. මහින්දම ගේන්න ඕන නෑ. නමුත් මේ වෙලාවෙ ආන්ඩුවට බලපැමක් කරන්න පුලුවන් කන්ඩායමට සහයෝගේ දිලා මේ ආන්ඩුව එල වන්න ඕනේ.ඊට පස්සෙ තමුන් කැමති පක්ශෙට, කැමති කෙනා තෝරා පත් කර ගන්න පුලුවන්. වරකට එක අඩියයි. පලමු අඩිය ඔක්කොම එකතුවෙලා ආන්ඩුව එලවීම, දෙවන අඩිය ස්වාදිනව තියන්න
Mage pudgalika mathaya SLFP +JVP anduwak hadenna oni jeppo 30k 40k wath inna oni parliament eke... track out weddi wali dala goda daganna oni. Ehema anduwaka mahinda agamathi unath lassanata control pissu kelinne natiwa 