Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ

යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ

යහපාලනය ඇති වී වසරක් ගෙවී ඇතත් රටේ දූෂණයේ සැලකිය යුතු අඩුවක් සිදු වී නොමැති බව ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව පවසන්නේ ලෝකයේ රටවල් ගණනාවක කළ සමීක්ෂණයකින් ඒ ඒ රටවල දූෂණ හා වංචාවන් සිදු වන ප්‍රමාණය අනුව නිකුත් කර ඇති ලෝක දර්ශකය උපුටා දක්වමිනි.

2015 වසර වෙනුවෙන් නිකුත් වූ එම දර්ශකයේ ලංකාවට හිමි වී ඇත්තේ අසූ තුන් වැනි ස්ථානයයි.

2014 වසරේ දී අසූ පස් වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2015 දී පියවර දෙකකින් ඉහලට පැමිණ ඇති නමුත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය අඩු වී ඇති බවයි

ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග –

‘මෙවර අපි පියවර දෙකක් ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් අපිට ලැබී තියෙන ලකුණු ප්‍රමාණය 38 සිට 37 දක්වා පහත වැටී තියෙනවා. අපව වඩා පහලින් සිටි ඉන්දියාව අප පසු කර ඉදිරියට ගොස් තිබෙනවා.'

බලය එනතුරු පමණක් දූෂණය ගැන කතා කර, ඉන්පසු බලයෙන් උද්දාමයට පත්වී සුපුරුදු ලෙසම පැරණි අවලම් වැඩපිළිවලම ක්‍රියාත්මක කරන්නේ නම් මේ යහපාලනයෙනුත් රටට වන සෙතක් නොමැත. මුළු රටම බලාපොරොත්තු වුනු වෙනස මෙයද ?

– ඈන් ඉශාරා

[QUOTE="Pissu_Matta, post: 19794703, member: 556347"] [b]යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ[/b] [CENTER][SIZE="6"]යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ[/SIZE] [IMG]http://srilankanjournalists.com/wp-content/uploads/2016/02/public_corruption1.jpg[/IMG][/CENTER] [SIZE="4"] යහපාලනය ඇති වී වසරක් ගෙවී ඇතත් රටේ දූෂණයේ සැලකිය යුතු අඩුවක් සිදු වී නොමැති බව ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි. ඔවුන් මේ බව පවසන්නේ ලෝකයේ රටවල් ගණනාවක කළ සමීක්ෂණයකින් ඒ ඒ රටවල දූෂණ හා වංචාවන් සිදු වන ප්‍රමාණය අනුව නිකුත් කර ඇති ලෝක දර්ශකය උපුටා දක්වමිනි. 2015 වසර වෙනුවෙන් නිකුත් වූ එම දර්ශකයේ ලංකාවට හිමි වී ඇත්තේ අසූ තුන් වැනි ස්ථානයයි. 2014 වසරේ දී අසූ පස් වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2015 දී පියවර දෙකකින් ඉහලට පැමිණ ඇති නමුත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය අඩු වී ඇති බවයි ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග – [I]‘මෙවර අපි පියවර දෙකක් ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් අපිට ලැබී තියෙන ලකුණු ප්‍රමාණය 38 සිට 37 දක්වා පහත වැටී තියෙනවා. අපව වඩා පහලින් සිටි ඉන්දියාව අප පසු කර ඉදිරියට ගොස් තිබෙනවා.'[/I] බලය එනතුරු පමණක් දූෂණය ගැන කතා කර, ඉන්පසු බලයෙන් උද්දාමයට පත්වී සුපුරුදු ලෙසම පැරණි අවලම් වැඩපිළිවලම ක්‍රියාත්මක කරන්නේ නම් මේ යහපාලනයෙනුත් රටට වන සෙතක් නොමැත. මුළු රටම බලාපොරොත්තු වුනු වෙනස මෙයද ? [URL="http://srilankanjournalists.com/?p=301"]– ඈන් ඉශාරා[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom