මෙන්න මූ සාක්කි. ජිනීවා යන්න ලෑස්ති වෙයං මචං මම අදාල නිලධාරීන් දැනුවත් කරන්නං උඹ ගැන. උඹලා වගේ කොල්ලො රටට සම්පතක්Issra shot eka awata giyata dun na mchan hariyatama tithata hoyala dunne...

මෙන්න මූ සාක්කි. ජිනීවා යන්න ලෑස්ති වෙයං මචං මම අදාල නිලධාරීන් දැනුවත් කරන්නං උඹ ගැන. උඹලා වගේ කොල්ලො රටට සම්පතක්Issra shot eka awata giyata dun na mchan hariyatama tithata hoyala dunne...

(මේවා මෙලෙස යන අතර කොන්ඩයාගේ අයියා හීන් සීරුවේ තම ඊලඟ ගොදුරට ඉව අල්ලනු ඇත...)
කොණ්ඩයා එදා මරා පාලනය කාලේ පොලීසියට කොටු වුනි නම් ඇසෙන්නට තිබුණ ප්‍රධාන පුවත් කීපයක් සැකෙවින්...
- නමගිය අපරාද රැසකට සම්බන්ධයැයි සැලකෙන කොණ්ඩයා කොටදෙණියාය ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට
- කොටදෙණියාය ඝාතනය ඇතුළු මෙතෙක් අභිරහසක්ව පැවති ඝාතන හා වෙනත් අපරාධ රැසක් ගැන කොණ්ඩයාගෙන් දිගටම ප්‍රශ්න කෙරේ.
- රටක් හැඬවූ සේයා ඝාතන අභිරහස විසඳේ. කොන්ඩයා පොලීසිය හමුවේ සියල්ල වමාරයි.
- කොණ්ඩයාට මරණ දඬුවම දෙන්නැයි රට පුරා ජනතාව වීදි බසීති. කොණ්ඩයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට අධිකරණ භූමියේදී ජනතා විරෝධය.
- අපරාධකරුවන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. මිනීමරුවන්ට ගැලවෙන්න නීතියෙන් කිසිඳු ඉඩක් නැහැ **** ඇමතිතුමා අවධාරණය කරයි
- සෙසු අපරාධ ගැන කොන්ඩයා තවදුරටත් රඳ්වාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර
හෝ
- සැඟවූ ආයුධ තොගයක් පෙන්වීමට ඊයේ රාත්‍රියේ පොලිසිය කැටුව ගිය අවස්ථාවේදී පොලිස් ග්‍රහණයෙන් මිදී ගඟට පැන පීනා පලා යාමට තැත් කිරීමේදී කොණ්ඩයා දියේ ගිලී මියයයි. ඒ මොහොතේ කොණ්ඩයා බේරා ගැනීමට දියට පනින ලද පොලිස් නිළධාරියෙකුත් රෝහල්ගත කෙරේ
- අපරාධයට සම්බන්ධ ආයුධය වලදැමූ ස්ථානය පෙන්වීමට කොන්ඩයා ඊයේ රාත්‍රියේ පොලිසිය කැටිව ගිය අවස්ථාවේදී සඟවා තිබූ ස්ථායනකින් ගිනි අවියක් රැගෙන පොලීසියට වෙඩි තබා පලා යාමට උතසාහ කොට ඇත. ඒ අවස්ථාවේ පොලීස් නිළදාරීන් ආත්මාරක්ෂාවට තැබූ වෙඩි පහරකින් කොණ්ඩයා එම ස්ථානයේදීම මියගොස් ඇත. කොණ්ඩයාගේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පොලිස් නිළදාරීන් තිදෙනෙක්ද රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
(මේවා මෙලෙස යන අතර කොන්ඩයාගේ අයියා හීන් සීරුවේ තම ඊලඟ ගොදුරට ඉව අල්ලනු ඇත...)කවුරු මොනවා කිව්වත් කොන්ඩයා අදටත් හුස්ම ගන්නේ යහපාලනයට පින් සිදුවන්නටය.....!!!
කොන්ඩයා විතරක් නෙවි සහරාන් ලා හිටියෙත් යහපාලනයට පින් සිද්ධවෙන්න තමයි...නැත්නම් සහරාන් කියලා එකෙක් හිටියා කියලා අපි කවුරුවත් දැනගන්නේ නෑ...බෝම්බ පිපිරෙන්නෙත් නෑ...


