දැන් තිරගතවේ.. වාහන සීන් එක දැක්ක ගමන් මතක් වුනේ යහපාලනේ ජනාධිපති නිල නිවසට රිංගලා ටොයිලට් AC කරපුවයි, කඩුයි, BDSM කරපුවයි අරකයි මේකයි තමයි. දකුණු ආසියාතිකය හැමදාමත් අවුරුදු 50ක් පස්සෙන් ඉන්නේ ඒක වෙනස් වෙන්නෙ නෑ මොකා අවත්. ඕවට අහුවෙන උන් 2014 ත් හිටියා අදත් ඉන්නවා 
