සට සට සට සටඅනේ අප්පොච්චීඊඊඊඊ
![]()
මහින්ද වත් fake acocunt එකක් හදන් ඇවිල් comment කලොත් හොදයි. දැන් බයියන්ට තද වෙලා ඉන්නේ. දැන් සුමනදාසව ගස් බදින්න හොයනවලු. සුමනදාල ලිදේලු
අපිව බේරගන්න අප්පච්චි .. බචාවෝ බචාවෝ



Last edited:
සට සට සට සටඅනේ අප්පොච්චීඊඊඊඊ
![]()



බයියෝ ටික ෆුල් මියුට් මේවා දැකලා අකුලාගෙන ගිහිං ...
සට සට සට සටඅනේ අප්පොච්චීඊඊඊඊ
![]()


මහින්ද හොරා නෙවේ බන් මහින්ද ජාතියේ වීරයා මහින්ද සතම පහක් හොරකම් කරලා නැ මහින්දට අඩු ගානේ සරමක් සාටකයක් ගන්නවත් දැන් සල්ලි නැ .. මහින්ද දැන් යන්නේ කරත්තේ නොවැ ..
මහින්ද කියලා වැඩක් නැ පට්ට පිරිසිදු චරිතයක්සල්ලි ගැන කිසිම අසාවක් නැති
.. ඉතාම සාමාන්‍ය ජන ජිවිතයක් ගතකරපු පුද්ගලයෙක් අඩු ගානේ උබට කියන්න මිනිහා නාන්නෙත් ළිදෙන් වතුර ඇදගෙන
.. රත්තරං මනුස්සයෙක් පවුල ගැන හිතන්නෙවත් නැතුව රටට වැඩ කලේ අනේ ඇයි එහෙම කෙනෙක්ට මෙහෙම වෙන්නේ
.. යට අදින ජොකා පවා අතේ මහලා ඇන්දේ
.. දුකයි ඇඩේනවා රිදෙනවා සට සට සට .. අප්පචිගේ අඩුවට මුළු කයම දැවෙනවා
..
![]()

අනේ උබ මහා කරුමයක් උනානේ මේක ජාතික ප්‍රශ්නයක් වෙලා වගේ තප්පුලන්නේ.. මෙහමත් ගොන් බයියෝ ... ගොන් ප්‍රශ්න පෝලිමක් අහලා උත්තර දෙන්නලු... ඇති තරමක් තප්පුලපන්... උබේ ගොන් කතා වලට උත්තර දෙන් නැ තව..

මහින්ද වත් fake acocunt එකක් හදන් ඇවිල් comment කලොත් හොදයි. දැන් බයියන්ට තද වෙලා ඉන්නේ. දැන් සුමනදාසව ගස් බදින්න හොයනවලු. සුමනදාල ලිදේලු![]()
අපිව බේරගන්න අප්පච්චි .. බචාවෝ බචාවෝ






Ekenma ban balapan ara namalta kiyapu kathandara... aththatama baluwoth miniha gama wate yanne scooter eken..ekath yaluwek ge bike ekaklu... lambogini katha boruwata mada gahapuwa,namal dan petti kaden plaintea gahanne..api kochara mada gahuwada ban.. balan giyama okkoma borune... ranil,my3 thamai ban mahinda andu karana kaleth e okkoma salli tika horakan karala mahindata kala kiyala boru chodana kale..api mona modakamda ban kale my3wa genalla..mataka athua elaga para mahindawa agamathi karamu![]()




රනිල් කියන්නෙ මහත්තයෙක් බන්. කවදාවත් රට දෙකඩ කරන්න හැදුවෙ නති නායකයෙක්. එතුමට හිටියා මහ සත්ගුනවත් මහත්වරුන් පිරිසක්, රවී මහත්තයා, කිරිEල්ල මහත්තය, ජයලත් මහත්තයා, රාජිත මහත්තයා, 89 වකවානුවේ අපෙ තරුනයන් වෙනුවෙන් අමිල සේවයක් කල ජේවීපි සහෝදර කැල, ස්ත්‍රීගේ ආදරයට ලකුනු පාටලී මහත්තයලා. මේ අපි බලාපොරොත්තු උන සිහිනය නොවේද? ඇයි මේ කුහකයන් මේ හවුලට දොස් කියන්නේ? මොනාද මෙයාලා කරල තියෙන වර්ද?![]()


කෙටියෙන්ම කියලා ඇඩෙන්නඉතිහාසය පාඩම් පුනරීක්ෂණ
]

මු මහින්දගේ රෙද්ද හොදටම කැඩුවා නේද ? සතයාගාරය වැඩ සටහනට ඇවිත් අන්තිමට මම එජාපේ කියලාත් කිව්වා . මහින්ද අරලිය ගහා මැදුරේ මයිත්‍රිගේ ඩමියක් හදලා පුච්චලා තොලිබයිල් කළා කියලත් මිනිහා අන්තිමට පිළිගත්තා .. මහින්දට රෙද්දේම යන්න ඇති එදානම් ..

අද ඉතිහාසය පාඩම:
තොප්පිගල කියන්නේ මහ කැලයක්
කිලිනොච්චි කියල මැදවචි යනව
අලිමන්කඩ කියලා පාමන්කඩ යනවා
යුද්දෙ කරන්න ඕනෙ ගොනෙකුට පුලුවන් ආයුද තියෙනවනම්
කවුරුන් විසින්, කවදා, කොතැනකදි, කුමක් අරබයා කියන ලද්දක්ද?




කෝ බන් දන් ටිරාන්? අපි අල්ලල මහින්දව ඇතුලට දාමු, කොටින්ට සල්ලි දිලා උන්ව නැති නාස්ති කරල දාන්න දායක උනාට. මොකො කියන්නේ උබ?![]()

මාර දැනුමක් නෙහ් තියෙනේ. ජනවාරු තිබ්බේ මොන මැතිවරනයක්ද බන්?උන් එහෙම කියලත් ඡන්දෙ දින්නනෙ බන්. තව කුමන කතාද ?![]()

මහින්ද කොටින්ට සල්ලි දීපු කතාව උබත් පිලි ගන්නවා එහෙනම්.. කොටි නැති නාස්ති කරන්න මහින්ද දායක උනා අපි නැ කිව්වද..

ඉතින් රනිල් අගැම්තිව තියල අපි මහින්දව ඇතුලට දාමුකෝ![]()


...ඉතිහාසය පාඩම් පුනරීක්ෂණ
මහින්දට තියෙන චෝදනා වලට වැරදිකරු උනොත් මහින්ද කියලා වෙනසක් නැ නීතියට යටත් වෙන්න එපයි... හැබැයි අර සරත් ෆොන්සේකාව හිරේ දැම්මා වගේ එහෙම නෙමෙයි... හොදම එක තමයි.. මහින්ද කොටින්ට සල්ලි දුන්න කියලා බයෝයොත් පිලි ගන්නවා...

තොපෙ මොල කලා බන් එ නිවුස් උන්ද මන්දා මොලෙ වලදලා තියෙන්නෙ ටොයියන්ගෙ 