යහපාලන කලුසුද්දන්ගේ ITN ගූ News
itn කලුසුද්දන් එලි බසි.යුධ ප්‍රකාශ කරයි .අද්යාත්මික ශක්තිය ප්‍රතික්ශේප කරයි .
මෙහෙමත් තමන්ගේ ආන්ඩුවේ විරුද්ධ වාදීන්ගෙන් පලි ගන්න එක සාධාරණද ITN ?
1) දීගොඩ කුමාර බලෙන් මිනිස්සු රැස් කරලා නැ.ලෙඩ්ඩු එන්නේ තමන්ගේ කැමෑත්තෙන් .බොහෝ අය ඉස්පිරිතාලවල් වල හොද කරන්න බැහැයි කියලා අයින් කරපු අය .එ වගේ අය මෙවන් සම්මන්ත්‍රණයකදි මිය යන එකට දීගොඩ කුමාර පලිද ? එහෙනම් ඉස්පිරිතාලවල් වල මැරෙන ඔක්කොම ලෙඩ්ඩුන් ගැන පොලිස් පරීක්ෂණ තියන්න ඔනේ දොස්තරලට විරුද්දව..මොනාද මේ දෙකයි පණහේ තර්ක ..
2) දොස්තරලා ඉස්පිරිතාලවල් වල දීගොඩ කුමාරට ලෙඩ්ඩු හොද කරන්න අවස්තාව දුන්නනම් ඉවරයිනේ .කවුද ඒකට ඉඩ දෙන්නේ නැත්තේ ?දොස්තරලමනේ ...
3) බුදුන්ටත් ඇතැම් අයව සසරෙන් එතෙර කරන්න බැරි උනා .එහෙමයි කියලා ගෞතම බුදුන් බුදුවරයෙක් නෙමේද ? ITN එකේ තර්ක වලට අනුවනම් බුදුවරයෙක් නෙමේ ..
4) කෝට්ටේ පෙරහැරේ අලි කුලප්පු උනා . ඒකට වග කියන්න ඔනේ ITN තර්කවලට අනුවනම් පන්සලේ හාමුදුරුවෝ..
ඒ හාමුදුරුවන්ට විරුද්දවත් පොලිස් පරීක්ෂණ තියනව වගේ කැකීල්ලේ තින්දු ගන්න බැරි ඇයි යහපාලනේට?
5) හොද මිනිස්සුන්ට මෙහෙම මඩ ගහලා ලෙඩ්ඩුන්ව රවට්ටලා මතු උපදින ජාති ජාති ලෙඩ වලින් අකාලේ මැරෙන තරම් දරුණු පව්කාරකමක් ITN එක කරගන්නේ ..මෙව සෙල්ලම් වැඩ නෙමේ ..
6) දීගොඩ කුමාරගෙන් ලෙඩ හොද උන අය ඔනතරම් ඉන්නවා සාක්ෂි ඔනතරම් තියනවා . මෙවා මිත්යාව නෙමේ ..
විනාඩි 6යි තප්පර 20 සිට
දෙව් සුව සෙවා ආයතනය itn එකට විරුද්දව අපහාස නඩු දැමීමට වහා ක්‍රියාත්මක විය යුතුය . කලු සුද්දන්ට සහ උන්ගේ පක්ෂ වූ නිදහස් පක්ෂයට සහ ගූ.එන්.පී යට විරුද්දව ජනතාව පෙල ගැසිය යුතුය .

Last edited: