අකිලටනම් ගල් කොටන්න මහා කාලයක් යන්නෙ නැ නෙද .මිනිස්සුන්ගේ සල්ලිවලින් ආයතන හදා තමන්ගේ නම ගසා ගැනීම දේශපාලකයාගේ කූට ක්‍රමවේදයකි..එම සන්කල්පය මහින්ද ගෙනාපු එකක් එයට මහින්දගෙ නම දාපු එකෙ අව්ලක් නොවෙ එවාට මහජන මුදල් වියදම් කරපු එක හරි නුමුත් මහින්දගෙ නම දාන්න එපා කියනවානම් මෙ ලන්කාවෙ නම් වෙනස් කරන්න දෙවල් ඔයිට වඩා තියනවා (ප්‍රෙමදාස ක්‍රිඩාන්ගනය බන්ඩාරනායක ගුවන් තොට තවත් දෙශපාලකයන්ගෙ නම් සහිත ඉස්කොල )මෙවා මහා මොඩ ක්‍රියාවන් අකිල මහත්තොයො
