යහපාලන රජයේ ඇමතිවරුන්ට වාහන

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    යහපාලන රජයේ ඇමතිවරුන්ට වාහන

    "යහපාලන රජයේ ඇමතිවරුන්ට ඇනවුම් කරන ලද වාහන හම්බන්තොට වරායට පැමිණ ඇත ...මේ තලතා අතුකෝරාල ඇමතිනිය සහ නිමල් ලන්සා නමට ඇනවුම් කල අධිසුකෝපභෝගී මෝටර් රතයි ....අගමැති විසින් නවතා දමුවායයි කි වාහන හොර රහසේම හම්බන්තොට වරායට ජපානයේ සිට පාවී ඇවිත් ..."

    https://www.facebook.com/Mr.GotabayaRajapaksa/posts/525371774316387
    Mewa aththada ban? Ane mama karagaththu aparadayak?
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nimal lansa kalin anduwe indala order kara nam kamak nadda? eyalage job eke hatiyata entitled nam gennuwama thiana waradda mokak da? anduwe aya permit walata gennana ewa, pvt sector ayata office walin nikan/aduwata dena wahana ganna ekath waradi nadda ohoma baladdi?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    "යහපාලන රජයේ ඇමතිවරුන්ට ඇනවුම් කරන ලද වාහන හම්බන්තොට වරායට පැමිණ ඇත ...මේ තලතා අතුකෝරාල ඇමතිනිය සහ නිමල් ලන්සා නමට ඇනවුම් කල අධිසුකෝපභෝගී මෝටර් රතයි ....අගමැති විසින් නවතා දමුවායයි කි වාහන හොර රහසේම හම්බන්තොට වරායට ජපානයේ සිට පාවී ඇවිත් ..."

    https://www.facebook.com/Mr.GotabayaRajapaksa/posts/525371774316387
    Mewa aththada ban? Ane mama karagaththu aparadayak?

    දැන් දුක්වෙලා වැඩක් නැහැ .වෙනදෙයක් බලන් හිටපන් දැන් :P
    ඔව්ව නතින් මලේ ඉස්සරහට හොද හොද සෙල්ලම් දකින්න පුළුවන් .

    තම යහපාලානේ පටන්ගත්ත විතරයි :cool::baffled::dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මරුසිරා;20390622 said:
    දැන් දුක්වෙලා වැඩක් නැහැ .වෙනදෙයක් බලන් හිටපන් දැන් :P
    ඔව්ව නතින් මලේ ඉස්සරහට හොද හොද සෙල්ලම් දකින්න පුළුවන් .

    තම යහපාලානේ පටන්ගත්ත විතරයි :cool::baffled::dull:

    :yes::D
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රටට අපමන අගයක්, හෙටට මෛත්‍රි යුගයක්...............
    ඇත්තටම වෙලා තියෙන්නේ, රටට හෙනගහලා තියෙන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුලනේ මැද මාළිගාවෙ විදෙස් ඇමතිකම ලබන්න
    කිම් ජොං ළඟ වාඩිවෙලා මිසයිල යන හැටි බලන්න
    සෙවනැලි කැබිනෙට්ටුව ගෙන හනික එමී
    අප්පච්චී අගමැති කර සතුට දෙමී

    පීනා සත් සයුර එතෙර
    බැසිල් බාප්පා පරදව
    රටේ අමිල සම්පත් විකුණාන කමී
    විදෙස් මහිම පෙන්වා මම සිනාසෙමී

    එපා ඔටුණු ඔබෙ සිරසට
    එපා 'මන්දිරය' හිඳිනට
    මටත් කලක් යනතුරු මඟ බලනු මැනේ
    ඇමති කියා මා අමතන් පියාණනේ