Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන රජයේ Agriculture Sector Modernization Project: කොළ පිපිඤ්ඤාවලින් මාස 10ට ඩොලර් මිලියන 10.3ක් උපයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sorry eka damme umbata nemeyi

ඇඹුල් කෙසෙල් හෙට රට යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩුබායි වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.

- https://www.lankadeepa.lk/news/ඇඹුල්-කෙසෙල්-හෙට-රට-යයි/101-624137

------ Post added on [DATETIME="UT"]1669371856[/DATETIME]

[MEDIA=youtube]Oh8hV3q1daA[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1670212983[/DATETIME]

කෘෂි ව්‍යාපෘතියට දෙන ආධාර දීර්ඝ කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

මෙරටට ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser, කෘෂි විද්‍යාඥ Karishma Wash සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක ඇතුළු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු කළේය.

මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් රටට ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම වර්ෂයේ මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් එකඟතාවය පළ කළේය.

මෙහිදී අදහස් පළ කළ ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser මහතා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමට තම සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව කීය.

- https://www.lankadeepa.lk/news/කෘෂි-ව්‍යාපෘතියට-දෙන-ආධාර-දීර්ඝ-කරයි/

------ Post added on [DATETIME="UT"]1679406813[/DATETIME]

ASMP මල් වගාවෙන් විදෙස් විනිමය කෝටි 38ක් උපයලා

කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලුම ගෙවුණු දශකයේ දී අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, ලෝක ව්‍යාප්ත පරිභෝජනය සහ මල් වගා නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධත්වය වෙනුවෙන් වන පාරිභෝගික ඉල්ලුම ද ඉහළ ගිය නිසාවෙන් නිෂ්පාදන සහ අපනයන ඉල්ලුම වැඩි විය.

මේ කර්මාන්තයට සම්බන්ධ වූ සාම්ප්‍රදායික නිෂ්පාදකයන් අතර ප්රමුඛ පෙළේ රටවල් වූයේ නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයයි. ශ්‍රී ලංකාව උද්භිද ප්‍රභේදයකට රාශියකට නිවහනක් වන අතර පුළුල් පරාසයක විශේෂිත මල් පැළ වර්ග රාශියකට නිජ බිම වේ.

මේ හේතු නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන සහ ඉහළ ආදායම් උත්පාදන කෘෂි ව්‍යාපාරයක් ලෙස විසිතුරු මල් සහ පැළ වගාව සැලකිය හැකිය. විශේෂයෙන්ම කාන්තාවන් අතර ප්‍රචලිත මෙම කර්මාන්තය ඔවුනට ප්‍රධාන ආදායම් උපයන මාර්ගයක් ලෙස පරිවර්තයන වෙමින් පවති. අපනයනය සඳහා වන මල් සහ මල් පැළ වර්ග වගාව කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1980/81 කාලයේ දී ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මල් වගාව කෘෂි ව්‍යාපාරයක් ලෙස සහ ප්‍රධාන පෙළේ අපනයනය සේම විදේශ විනිමය උපයන මාර්ගයක් වීමට තවමත් අපොහොසත් වී ඇත. ඊට හේතුව වන්නේ මේ කර්මාන්තය ගොවි පොකුරු සංවිධාන, වගාකරුවන්, විදේශීය ආයෝජකයන් සහ මල් වගා නිෂ්පාදන සමග ඍජුව ඒකාබද්ධ සම්බන්ධයක් නොමැති නිසා ඒසේ සම්බන්ධ වී ඇත්තේ ඔවුන් අතරින් සීමිත පිරිසකි. එපමණක් ද නොව, මල් වගා ව්‍යාපාරය හසුරු වනු ලබන්නේ මහා පරිමාණයේ අපනයනකරුවන් කිහිප දෙනකු සහ මධ්‍යම මට්ටමේ වගාකරුවන් කිහිප දෙනකු වන අතර ඔවුහූ මෙම ව්‍යාපාරයට කුඩා කර්මාන්තකරුවන් ඇතුළු වීම සීමා කරමින් සිටිති.

ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2010) අනුව රටේ රැකියා විරහිත කාන්තාවන්ට ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස මල් වගා ක්ෂේත්රය සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. වර්තමානයේ රටේ මල් කර්මාන්තය හෙක්ටයාර 500 දක්වා ආවරණය වී ඇති අතර බස්නාහිර පළාතේ ඉඩම් වැඩි ප්‍රමාණයක මිනිසුන් පදිංචිය සඳහා වෙන් කර ඇති හෙයින් ශාක පත්‍ර සඳහා හෙක්ටයාර 472ක් ද, කරාබු නැටි වගාව සඳහා හෙක්ටයාර 10ක් ද, රෝස මල් වගාව හෙක්ටයාර 3ක් ද, ජර්බෙරා සඳහා හෙක්ටයාර 2ක් ද, ඇන්තූරියම් සඳහා හෙක්ටයාර් 10ක් ද, ඕකිඞ් මල් වගාව සඳහා හෙක්ටයාර 3ක් ද දැනට වෙන් කර ඇත.

විසිතුරු මල් වගා කර්මාන්තයේ දැනට සේවක සේවිකාවන් 5,000 කට වැඩි පිරිසක් නියැලි සිටිති. (මූලාශ්‍රය-පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය) එසේ වුවද, ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික සහ භූගෝලීය කලාප නිවර්තන සහ සෞම්‍ය දේශගුණික තත්ත්වයේ වෙනස් වීම, පුහුණු ශ්‍රමිකයන් සහ රෝපණ මාධ්‍ය ලබා ගැනීමේ ඇති නොහැකියාව සේම කැපූ මල් සහ පත්‍ර නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිසා ශ්‍රී ලංකාව මෙම කර්මාන්තයේ දී සංවර්ධිත රටවල් සමග කරට කර තරග කළ හැකි රටක් ලෙස කීර්තියක් උසුලයි. මේ හේතු නිසා මෙම කර්මාන්තයේ දියුණුව සඳහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) විසින් පොකුරු ව්‍යාපෘති ප්‍රවේශය සේම මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපෘති හරහා කර්මාන්තය දියුණු කිරීමේ වැදගත්කම හඳුනා ගෙන ඇත. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණු වන්නේ, තාක්ෂණික දැනුම හුවමාරුව හරහා නිෂ්පාදනවල ගුණාත්මකභාවය සේම ප්රමිතීන් අපනයනයට සුදුසු මට්ටමකට නංවාලමින් දැනට පවතින මල් වගා කර්මාන්තය රට පුරා ව්‍යාප්ත කිරීමය.

ඊට සමගාමීව, මල් නිෂ්පාදන වර්ග සහ අගය එකතු කිරීම් ආකාරයෙන් විවිධාංගීකරණය කිරීම, එමගින් පවතින අපනයන ඉල්ලුම සපුරාලීම, රැකියා විරහිත ශ්‍රම බලකායට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තව දුරටත් තිරසාර වීමට මෙරට දේශීය ස්වයං රැකියාලාභී ගොවීන්ට මූල්‍යමය වශයෙන් සහාය වීම සහ මල් වගා කර්මාන්තයේ සැකසුම්කරුවන්, එකතුකරන්නන් සේම වගාකරුවන් ඇතුළු සෑම සංරචකයකටම ප්රතිලාභ සැලසෙන පරිදි මල් වගා කර්මාතයේ අගය දාමවල තිරසාර බව සහතික කිරීම ආදිය ද ප්‍රධාන අරමුණු අතර වේ. පොකුරු ව්‍යාපෘති වැඩ සටහන නිවර්තන කලාපයේ සිට සෞම්‍ය වෘක්ෂ ලතා දක්වා වූ මල් වගා නිෂ්පාදන සහිත ලොව හොඳම ගුණාත්මක මල් වගා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළි ගැනේ.

------ Post added on [DATETIME="UT"]1691812848[/DATETIME]

[QUOTE="monson, post: 28337321, member: 30005"] Sorry eka damme umbata nemeyi :lol: [HR][/HR] [HEADING=2]ඇඹුල් කෙසෙල් හෙට රට යයි[/HEADING] [HR][/HR] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_87b4a18b66.jpg[/IMG] (අංජුල මහික වීරරත්න) [B]ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.[/B] කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන [B]කෘෂි නවීකරණ ව්‍යාපෘතිය[/B] යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය. ඩුබායි වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_306b9760b0.jpg[/IMG] - [URL]https://www.lankadeepa.lk/news/%E0%B6%87%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B7%99%E0%B6%A7-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-624137[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1669371856[/DATETIME][/SIZE] [HR][/HR] [MEDIA=youtube]Oh8hV3q1daA[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1670212983[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2]කෘෂි ව්‍යාපෘතියට දෙන ආධාර දීර්ඝ කරයි[/HEADING] [HR][/HR] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_316d93ef83.jpg[/IMG] (අංජුල මහික වීරරත්න) [B]ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.[/B] මෙරටට ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser, කෘෂි විද්‍යාඥ Karishma Wash සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක ඇතුළු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු කළේය. මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් රටට ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙම වර්ෂයේ මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් එකඟතාවය පළ කළේය. මෙහිදී අදහස් පළ කළ ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser මහතා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමට තම සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව කීය. - [URL]https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB-%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1679406813[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2]ASMP මල් වගාවෙන් විදෙස් විනිමය කෝටි 38ක් උපයලා[/HEADING] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_91a0cd14fb.jpg[/IMG] [B]කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලුම ගෙවුණු දශකයේ දී අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, ලෝක ව්‍යාප්ත පරිභෝජනය සහ මල් වගා නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධත්වය වෙනුවෙන් වන පාරිභෝගික ඉල්ලුම ද ඉහළ ගිය නිසාවෙන් නිෂ්පාදන සහ අපනයන ඉල්ලුම වැඩි විය.[/B] මේ කර්මාන්තයට සම්බන්ධ වූ සාම්ප්‍රදායික නිෂ්පාදකයන් අතර ප්රමුඛ පෙළේ රටවල් වූයේ නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයයි. ශ්‍රී ලංකාව උද්භිද ප්‍රභේදයකට රාශියකට නිවහනක් වන අතර පුළුල් පරාසයක විශේෂිත මල් පැළ වර්ග රාශියකට නිජ බිම වේ. මේ හේතු නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන සහ ඉහළ ආදායම් උත්පාදන කෘෂි ව්‍යාපාරයක් ලෙස විසිතුරු මල් සහ පැළ වගාව සැලකිය හැකිය. විශේෂයෙන්ම කාන්තාවන් අතර ප්‍රචලිත මෙම කර්මාන්තය ඔවුනට ප්‍රධාන ආදායම් උපයන මාර්ගයක් ලෙස පරිවර්තයන වෙමින් පවති. අපනයනය සඳහා වන මල් සහ මල් පැළ වර්ග වගාව කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1980/81 කාලයේ දී ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මල් වගාව කෘෂි ව්‍යාපාරයක් ලෙස සහ ප්‍රධාන පෙළේ අපනයනය සේම විදේශ විනිමය උපයන මාර්ගයක් වීමට තවමත් අපොහොසත් වී ඇත. ඊට හේතුව වන්නේ මේ කර්මාන්තය ගොවි පොකුරු සංවිධාන, වගාකරුවන්, විදේශීය ආයෝජකයන් සහ මල් වගා නිෂ්පාදන සමග ඍජුව ඒකාබද්ධ සම්බන්ධයක් නොමැති නිසා ඒසේ සම්බන්ධ වී ඇත්තේ ඔවුන් අතරින් සීමිත පිරිසකි. එපමණක් ද නොව, මල් වගා ව්‍යාපාරය හසුරු වනු ලබන්නේ මහා පරිමාණයේ අපනයනකරුවන් කිහිප දෙනකු සහ මධ්‍යම මට්ටමේ වගාකරුවන් කිහිප දෙනකු වන අතර ඔවුහූ මෙම ව්‍යාපාරයට කුඩා කර්මාන්තකරුවන් ඇතුළු වීම සීමා කරමින් සිටිති. ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2010) අනුව රටේ රැකියා විරහිත කාන්තාවන්ට ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස මල් වගා ක්ෂේත්රය සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. වර්තමානයේ රටේ මල් කර්මාන්තය හෙක්ටයාර 500 දක්වා ආවරණය වී ඇති අතර බස්නාහිර පළාතේ ඉඩම් වැඩි ප්‍රමාණයක මිනිසුන් පදිංචිය සඳහා වෙන් කර ඇති හෙයින් ශාක පත්‍ර සඳහා හෙක්ටයාර 472ක් ද, කරාබු නැටි වගාව සඳහා හෙක්ටයාර 10ක් ද, රෝස මල් වගාව හෙක්ටයාර 3ක් ද, ජර්බෙරා සඳහා හෙක්ටයාර 2ක් ද, ඇන්තූරියම් සඳහා හෙක්ටයාර් 10ක් ද, ඕකිඞ් මල් වගාව සඳහා හෙක්ටයාර 3ක් ද දැනට වෙන් කර ඇත. විසිතුරු මල් වගා කර්මාන්තයේ දැනට සේවක සේවිකාවන් 5,000 කට වැඩි පිරිසක් නියැලි සිටිති. (මූලාශ්‍රය-පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය) එසේ වුවද, ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික සහ භූගෝලීය කලාප නිවර්තන සහ සෞම්‍ය දේශගුණික තත්ත්වයේ වෙනස් වීම, පුහුණු ශ්‍රමිකයන් සහ රෝපණ මාධ්‍ය ලබා ගැනීමේ ඇති නොහැකියාව සේම කැපූ මල් සහ පත්‍ර නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිසා ශ්‍රී ලංකාව මෙම කර්මාන්තයේ දී සංවර්ධිත රටවල් සමග කරට කර තරග කළ හැකි රටක් ලෙස කීර්තියක් උසුලයි. මේ හේතු නිසා මෙම කර්මාන්තයේ දියුණුව සඳහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) විසින් පොකුරු ව්‍යාපෘති ප්‍රවේශය සේම මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපෘති හරහා කර්මාන්තය දියුණු කිරීමේ වැදගත්කම හඳුනා ගෙන ඇත. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණු වන්නේ, තාක්ෂණික දැනුම හුවමාරුව හරහා නිෂ්පාදනවල ගුණාත්මකභාවය සේම ප්රමිතීන් අපනයනයට සුදුසු මට්ටමකට නංවාලමින් දැනට පවතින මල් වගා කර්මාන්තය රට පුරා ව්‍යාප්ත කිරීමය. ඊට සමගාමීව, මල් නිෂ්පාදන වර්ග සහ අගය එකතු කිරීම් ආකාරයෙන් විවිධාංගීකරණය කිරීම, එමගින් පවතින අපනයන ඉල්ලුම සපුරාලීම, රැකියා විරහිත ශ්‍රම බලකායට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තව දුරටත් තිරසාර වීමට මෙරට දේශීය ස්වයං රැකියාලාභී ගොවීන්ට මූල්‍යමය වශයෙන් සහාය වීම සහ මල් වගා කර්මාන්තයේ සැකසුම්කරුවන්, එකතුකරන්නන් සේම වගාකරුවන් ඇතුළු සෑම සංරචකයකටම ප්රතිලාභ සැලසෙන පරිදි මල් වගා කර්මාතයේ අගය දාමවල තිරසාර බව සහතික කිරීම ආදිය ද ප්‍රධාන අරමුණු අතර වේ. පොකුරු ව්‍යාපෘති වැඩ සටහන නිවර්තන කලාපයේ සිට සෞම්‍ය වෘක්ෂ ලතා දක්වා වූ මල් වගා නිෂ්පාදන සහිත ලොව හොඳම ගුණාත්මක මල් වගා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළි ගැනේ. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_b110eae8d1.jpg[/IMG][IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_69bbed8c85.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_3541bc80d2.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_59c26524b5.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_acfc35b1fa.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_66f462be25.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_84f9549edb.jpg[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1691812848[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom