යහපාලන රජයේ Agriculture Sector Modernization Project: කොළ පිපිඤ්ඤාවලින් මාස 10ට ඩොලර් මිලියන 10.3ක් උපයයි

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    Sri Lanka Agriculture Sector Modernization Project
    https://projects.worldbank.org/en/projects-operations/project-detail/P156019
    Approval Date: June 28, 2016
    Closing Date: June 30, 2023
    Total Project Cost: US$ 169.84 million

    Agriculture Sector Modenization Project
    https://asmp.lk/
    https://www.facebook.com/AgricultureModernisationProjectSL
    https://www.facebook.com/asmp.lk

    කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන අපනයනය ඉළක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර තිබෙන මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මේ වනවිට රටට අවශ්‍ය ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

    මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ගොවීන් 500ක් විසින් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව සිදු කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබයි.

    වාකරේ කොළ පිපිඤ්ඤා වගාව නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා (05) වාකරේ පිහිටි කොල පිපිඤ්ඤා සැකසුම් මධ්‍යස්ථානය හා වගාවන් සිදු කරන ආකාරය පිළිබඳව සොයා බැලීය.

    වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් වශයෙන් සකස් කර විදේශ වෙළෙඳපොලට ඉදිරිපත් කරනු ලබයි. මේ වනවිට ජපානය ඇතුළු රටවල් කිහිපයක මැක්ඩොනල්ඩ් සමාගමේ ආහාර නිෂ්පාදනයන් සඳහා යොදා ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කොළ පිපිඤ්ඤා වීම විශේෂත්වයකි.

    පසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.

    වාකරේ ගොවීන් වගා කරන කොළ පිපිඤ්ඤා හේලිස් සමාගම විසින් මිල දී ගනු ලබන අතර ඒවා නව තාක්ෂණය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කර වෙළෙදපොලට යවනු ලබයි.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කළ හැකි ගොවි පරපුරක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බව සඳහන් කළේය.

    විශේෂයෙන් තරුණ පරපුර කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට නම් මෙරට කෘෂිකර්මාන්තය ආදායම් ඉපයිය හැකි අංශයක් බවට පත් විය යුතුය. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් අවශ්‍ය නව තාක්ෂණය, මුදල්, උපකරණ මෙන්ම නිෂ්පාදන අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙද පොළ ද ගොවීන් වෙත සපයා දීම මගින් ගොවීන් ඉහළ ආදායම් ලබන පිරිසක් බවට පත් කර තිබේ.

    ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති තවත් වසරකින් අවසන් වුවද, රජයේ මුදල් යෙදිම මගින් හෝ මෙම ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    image_7a45271f70.jpg

    - https://www.ada.lk/picture_story/වාකරේ-කොළ-පිපිඤ්ඤාවලින්-මාස-10ට-ඩොලර්-මිලියන-10-3ක්-උපයයි/10-398517

    ඇඹුල් කෙසෙල් වලින් ඩොලර් ඉපැයීම අරඹයි

    ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ( Agriculture Sector Modernization Project – ASMP) විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri - Demonstration Park වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

    ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200ක වගා කර තිබෙන බව අමාත්‍යංශය කියයි.

    ශ්‍රී ලංකාවෙන් පළමු වරට විදේශ වෙළෙද පොලට අපනයනය කරනු ලබන ඇඹුල් කෙසෙල් තොගය වශයෙන් අඩි 40 කන්ටේරයක ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොලට අපනයනය කිරීම සිදු කෙරේ.

    - https://www.lankadeepa.lk/news/ඇඹුල්-කෙසෙල්-වලින්-ඩොලර්-ඉපැයීම-අරඹයි/101-623157

    මේවා තමයි කෘෂිකර්මය දියුණු කරන්න කරන්න ඕනේ Green houses, Poly tunnels, Hydroponics වගේ ඒවාට ගොවියන්ට උදව් කරලා කියල දීලා Netherlands, Israel වගේ ලෝකෙටම supply කරන්න පුළුවන්. ගල් අල්ලපු වියතා මෝඩ ගෝඨා කරේ බැල්කනියේ බටු ගස් දෙකක් වවල හැම එකටම වස වස ගාන fake expert ලාගෙන් උපදෙස් අරන් මුළු කෘෂිකර්මයම විනාස කරන්න හදපු එක :lol:

    Last edited:

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island

    Project cost eka dakkada 169 Million
     
    • Wow
    Reactions: pavanruka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Salad cucumber wawanna US$ 169.84 gihilla naha. Moda gotata kade giya ekekne 😁
    ඔහොම බොරු ණය අරගෙන තමා පොන්ස් දැන් ගොටට පවු ගෙවන්න වෙලා තියෙන්නේ 🤣
    ගව පාලන ආණ්ඩුවෙන් තමා බොරුවට නය අරගෙන වියදම් කරේ
    Salad cucumber වවන්නෙ Green Hut වල නෙවෙයි පොන්ස් 🤩
    මහපොළොවේ හිටේවුවාම පැලවෙන්නේ 🤣🤣

    උබ මේකේ වහල්ලු ඇන්දුවට මට පාන් ද🤩🤩
     
    • Haha
    Reactions: Gwynbleidd

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    Salad cucumber වවන්නෙ Green Hut වල නෙවෙයි පොන්ස් 🤩
    මහපොළොවේ හිටේවුවාම පැලවෙන්නේ 🤣🤣

    උබ මේකේ වහල්ලු ඇන්දුවට මට පාන් ද🤩🤩
    Agriculture sectors කීපයක්අ cover වෙන අවුරුදු 7ක් යන Project එකක total cost එක දැම්මහම Salad cucumber පාත්තියකට $169 million dollars ගියා කියල කෑගහන ගොන්නු එක්කනේ වාද කරන්න වෙන්නේ.. :lol:

    මෝඩ ගෝටාට කඩේ ගිය වේදනාවේ උපරිමය

    මේ ලංකාවේ Salad cucumber වගාවල් Polytunnel/greenhouse ඇතුලෙත් කරනවා.

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Agriculture sectors කීපයක්අ cover වෙන අවුරුදු 7ක් යන Project එකක total cost එක දැම්මහම Salad cucumber පාත්තියකට $169 million dollars ගියා කියල කෑගහන ගොන්නු එක්කනේ වාද කරන්න වෙන්නේ.. :lol:

    මෝඩ ගෝටාට කඩේ ගිය වේදනාවේ උපරිමය

    මේ ලංකාවේ Salad cucumber වගාවල් Polytunnel/greenhouse ඇතුලෙත් කරනවා.

    ඔය Project එකෙන් කරපුවා නෙවෙයි පොන්නයෝ ඒ මිනිස්සුන්ගේ අතින් සල්ලි දීලා කරපු ඒවා 🤣🤣🤣
    පුළුවන් නම් ඩොලර් මිලියන ගාණක් අරගෙන Project එකෙන් කරපු ඒවා දාපන් පොන්ස් 🤣🤣
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    Agriculture sectors කීපයක්අ cover වෙන අවුරුදු 7ක් යන Project එකක total cost එක දැම්මහම Salad cucumber පාත්තියකට $169 million dollars ගියා කියල කෑගහන ගොන්නු එක්කනේ වාද කරන්න වෙන්නේ.. :lol:

    මෝඩ ගෝටාට කඩේ ගිය වේදනාවේ උපරිමය

    මේ ලංකාවේ Salad cucumber වගාවල් Polytunnel/greenhouse ඇතුලෙත් කරනවා.

    Ok what are the other sectors