යහමගට ගත්ත හැටි (+18)

කදිරා

Active member
  • Dec 21, 2010
    135
    40
    28
    යහමගට ගත්ත හැටි (+18)


    කොල්ලො දෙන්නෙක් කුඩු ගහලා පොලීසියට මාට්ටු උනාලු..
    ඉතින් රිමාන්ඩ් කරල හිටපු මුන් දෙන්නව ටික දවසකට පස්සේ උසාවි දැම්මලු.
    ඉතින් විනුසුරුතුමන් මුන් දෙන්නා දිහා බලල තමන්ගෙ පොඩි එකාව මතක් වෙලා අනේ තාම පොඩි එවුන්නෙ කියල හිතලා………….,
    “මට පේන විදියට හොද තරුණ ලමයි දෙන්නෙක් ,ඒක නිසා මම ඔබ දෙදෙනාට දෙවෙනි අවස්ථාවකුත් දීලා බලනව හිරේට දාන්නෙ නැතුව,හැබැයි තමුන් ගිහිල්ල මත්ද්‍රවය වල තියෙන භයානක කම ගැන කියල දීල සදාකාලිකවම මත්ද්‍රවය භාවිතය නවත්තල තවත් පිරිසක් යහමගට ගේන්න ඕනේ,ඊට පස්සෙ ලබන සදුදා උසාවියට ඇවිත් ඒ බව මට කියන්න ඕනෙ” කියල,
    උසාවිය ලබන සදුදා වෙනකල් කල් දැම්මලු…
    දැන් ඔන්න ඉතින් සදුදා උසාවියෙ මේ ඩබලම විනිසුරු මාමගේ ඉස්සරහ ඉන්නවලු
    ඉතින් විනිසුරු මාම ඇහුවලු එකෙක්ගෙන්
    “හොදයි කොහොමද යුෂ්මතාගේ ප්‍රගතිය?”
    “සුවාමීනී,මට පුලුවන් උනා 17 දෙනෙක් යහමගට ගන්න”
    “හොදයි කොහොමද තමා ඒක කරේ???”
    “ස්වාමීනි මම ඒකට රුප සටහනක් පාවිච්චි කරා ,ඒකෙ තිබුනෙ පුoචි රවුමකුත් ලොකු රවුමකුත්,එකෙන් ලොකු රවුමෙන් මත්ද්‍රවය පාවිච්චි කරන්න පෙර අපේ මොලෙත් පුoචි රවුමෙන් පාවිච්චි කරාට පස්සේ මොලෙත් ලෙස ගෙන මම ඔවුනට පෙන්නුවා………..”
    “හොදයි හොදායි බොහොම හොදයි” කියපු විනිසිරු තුමා අනිත් එකාගෙ පැත්තට හැරුන
    “තමා කී දෙනෙක් යහමගට ගත්තද?”
    “අනේ හාමුදුරුවනේ 156 දෙනෙක් විතර තමයි..”
    “මොනව එච්චර? කොහොමෙයි ඒ?විනිසුරු මාමත් පුදුමයෙන් අහනවලු”
    “අනේ සුවාමීනි මම පාවිච්චි කරෙත් ඒ රුප සටහනම තමයි,
    මම පොඩි රවුමෙන් පෙන්නුවෙ හිරෙට යන්න කලින් අදෝ මුකේ සයිස් එක “


    Add Some ++Repz++




    VN:F [1.9.6_1107]