Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
යහළුවගේ PC/Laptop එක control කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේ PC/Laptop ඉන්ටර්නෙට් එක මඟින් Remotely control කරමුද?

ඔන්න එලකිරියෙ සැරි සරන කොල්ලන්ට කෙල්ලන්ට මම අලුත්ම තාලයේ ඇප් එකක් දෙන්නයි හදන්නේ. මේක වෙන කොහෙවත් ගන්න නැහැ මගේ හිතේ මොකෝ මේක මම හදපු නිසා.  තිබ්බත් ඉතින් ගනන් ගන්න එපා හොඳේ.

මේක මම හුදෙක්ම වැඩි දියුණු කලේ ඉගෙන ගන්නයි. ඉතින් මේක පාවිච්චියේදි පොඩි හරි BUG එකක් ආවොත් අනිවාර්යෙන් මට කියන්න.

මෙකෙන් පොඩි පොඩි ෆන් වැඩ වගයක් කරන්න පුළුවන්. මේකන් පුළුවන් ඔයාගේ හෝ ඔයාගේ යහළුවෙක්ගේ PC/Laptop එක Shutdown, Restart, Hibernate, Sleep, CD Tray Open, PC Notification and Lock කරන්න.

මේක ඔයාගේ PC/Laptop එක උනත් මොකක් හරි වැඩක් කරන අතරතුර දාල ගිහින් මේ ඇප් එක මගින් Off කර ගන්න පුළුවන්.

මේක වෙන හැටි සරලව කිව්වොත් මේ app එකට ඉන්ටෙර්නෙට් connection එක තමයි මූලිකවම පාදක වෙන්නේ. හදිස්සියේ වත් මේක run කරද්දි හෝ run වෙවී ඉන්නද්දි ඉන්ටෙර්නෙට් ගියොත් කවදා හරි ඉන්ටර්නෙට් එනකන් මේක හෙමින් හෙමින් run වෙනවා. අනික මේකට පොඩි data ප්‍රමාණයක් ඕනා වෙන්නේ. ඒ නිසා Dongle වලින් ඉන්ටර්නෙට් යන අය data ඉවර වේයි කියලා වද වෙන්න එපා.

මේක Install කරලා පොඩි ෆන් එකක් ගන්න බලන්නකෝ. වැඩිය කියවන්න ගියොත් අගයක් නැති වෙයි වගේ. ඩවුන්ලෝඩ් කරලා Read Me ෆයිල් එක කියවලා බලන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා.

මෙන්න ලින්ක් එක

https://www.mediafire.com/folder/nswinwpvpq3ga/PCRApp

ඔක්කෝම ෆයිල් සයිස් එක 40MB වගේ වෙන්නේ.

ප.ලි: මේක මම වින්ඩෝස් වල ටෙස්ට් කලා. මැක් වල නම් වැඩ කරන එකක් නැති වෙයි.

මෙන්න රීඩ් මී ෆයිල් එකේ රූප ටිකක්.

Realtime Video

[QUOTE="The_Killer, post: 16703297, member: 497820"] [b]තමන්ගේ PC/Laptop ඉන්ටර්නෙට් එක මඟින් Remotely control කරමුද?[/b] [COLOR="Black"][SIZE="3"]ඔන්න එලකිරියෙ සැරි සරන කොල්ලන්ට කෙල්ලන්ට මම අලුත්ම තාලයේ ඇප් එකක් දෙන්නයි හදන්නේ. මේක වෙන කොහෙවත් ගන්න නැහැ මගේ හිතේ මොකෝ මේක මම හදපු නිසා. :rolleyes: තිබ්බත් ඉතින් ගනන් ගන්න එපා හොඳේ. :lol: මේක මම හුදෙක්ම වැඩි දියුණු කලේ ඉගෙන ගන්නයි. ඉතින් මේක පාවිච්චියේදි පොඩි හරි BUG එකක් ආවොත් අනිවාර්යෙන් මට කියන්න. මෙකෙන් පොඩි පොඩි ෆන් වැඩ වගයක් කරන්න පුළුවන්. මේකන් පුළුවන් ඔයාගේ හෝ ඔයාගේ යහළුවෙක්ගේ PC/Laptop එක Shutdown, Restart, Hibernate, Sleep, CD Tray Open, PC Notification and Lock කරන්න. මේක ඔයාගේ PC/Laptop එක උනත් මොකක් හරි වැඩක් කරන අතරතුර දාල ගිහින් මේ ඇප් එක මගින් Off කර ගන්න පුළුවන්. මේක වෙන හැටි සරලව කිව්වොත් මේ app එකට ඉන්ටෙර්නෙට් connection එක තමයි මූලිකවම පාදක වෙන්නේ. හදිස්සියේ වත් මේක run කරද්දි හෝ run වෙවී ඉන්නද්දි ඉන්ටෙර්නෙට් ගියොත් කවදා හරි ඉන්ටර්නෙට් එනකන් මේක හෙමින් හෙමින් run වෙනවා. අනික මේකට පොඩි data ප්‍රමාණයක් ඕනා වෙන්නේ. ඒ නිසා Dongle වලින් ඉන්ටර්නෙට් යන අය data ඉවර වේයි කියලා වද වෙන්න එපා. මේක Install කරලා පොඩි ෆන් එකක් ගන්න බලන්නකෝ. වැඩිය කියවන්න ගියොත් අගයක් නැති වෙයි වගේ. ඩවුන්ලෝඩ් කරලා Read Me ෆයිල් එක කියවලා බලන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]මෙන්න ලින්ක් එක [URL="https://www.mediafire.com/folder/nswinwpvpq3ga/PCRApp"]https://www.mediafire.com/folder/nswinwpvpq3ga/PCRApp[/URL][/COLOR] ඔක්කෝම ෆයිල් සයිස් එක 40MB වගේ වෙන්නේ. [/SIZE] [SIZE="3"]ප.ලි: මේක මම වින්ඩෝස් වල ටෙස්ට් කලා. මැක් වල නම් වැඩ කරන එකක් නැති වෙයි.[/SIZE] [SIZE="4"]මෙන්න රීඩ් මී ෆයිල් එකේ රූප ටිකක්.[/SIZE] [url=http://postimg.org/image/m3yyvsn4h/][img]http://s16.postimg.org/m3yyvsn4h/Untitled_14456.jpg[/img][/url] [url=http://postimg.org/image/l29jwh4ox/][img]http://s8.postimg.org/l29jwh4ox/Untitled_5.jpg[/img][/url] [url=http://postimg.org/image/m8bxzgg0f/][img]http://s11.postimg.org/m8bxzgg0f/Untitled_4_1.jpg[/img][/url] [SIZE="3"][B][URL="http://vimeo.com/96441233"]Realtime Video[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom