යහ පාලනය නිසා ලැබූ තවත් ජයක්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    යහ පාලනය නිසා ලැබූ තවත් ජයක්

    ලිට්‍රෝ ගෑස් සමාගම ඉකුත් මාස 10ක කාලය තුළ රුපියල් මිලියන 146ක පාඩුවක් ලබා ඇතැයි අධිකරණයේදී අද (11) අනාවරණ වුණා. ඒ, ලිට්‍රෝ ගෑස් සමාගමේ සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවකට අදාළ නඩුව කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි.
    එහිදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කරන මුදිත තමානගම අද සාක්ෂි ලබාදුන්නා. ඔහු පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් බිලියන 18 ක ලාභයක් වාර්තා කර ඇති බවයි. කෙසේවෙතත් එම සමාගම පසුගිය මාස 10 තුළ රුපියල් මිලියන 146 ක පාඩුවක් වාර්තා කර ඇති බව ඔහු සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා. සාක්ෂිකරු මේ බව පවසා සිටියේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මතු කළ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
    කෙසේවෙතත් 2014 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ එම ලාභය රුපියල් බිලියන 10 ක් දක්වා අඩුවී ඇතැයි ද සාක්ෂිකරු පවසා සිටියා. වැඩිදුර නඩු විභාගය හෙටට කල් තැබුණා.

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    Similar threads