Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යළි උපන් ෆොන්සේකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යළි උපන් ෆොන්සේකා

යළි උපන් ෆොන්සේකා

"දෛවය එක් දොරක් නොවසා තවත් දොරක් අරින්නේ නැත - ප්රංශ ගත්කරු වික්ටර් හියුගෝ

හමුදා සෙනෙවියන් රැසක් වන්නි මෙහෙයුම දියත් කිරීමට නොහැකි යෑයි පවසද්දී කොටි ත්රස්තයන්ට එරෙහි වූ මෙහෙයුම දියත් කිරීමට ඉදිරිපත් වූයේ ඔහුයි. ඇමරිකාවේ පැවැති සිවිල් යුද්ධයේදී දකුණේ කැරලිකරුවන්ට එරෙහිව " ලී" නමැති යුද සෙනවියා මෙහෙයුම දියත් කර එකී කැරලිකරුවන් පරාජය කළ ආකාරයෙන් වන්නි මෙහෙයුම දියත් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා උතුරේ ත්රස්තයන් පරාජය කළේය. එහෙත් යුද හමුදා විනය විරෝධී ක්රියා සිදු කළ බව දක්වමින් 2010 පෙබරවාරි 8 දා ඔහුට අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව යුද්ධාධිකරණය හමුවට පමුණුවනු ලැබීය. තමාට එරෙහිව නඩු අසනු ලැබුවේ තමා විසින් විවිධ දූෂිත චෝදනා ගැන දඬුවම් කළ හමුදා නිලධාරීහු යෑයි ඔහු ප්රසිද්ධියේ කියා සිටියේය.

එක් නිලධාරියෙක් මැජස්ටික් සිටි සංකීර්ණයේදී කොටි ත්රස්තයකු හමු වූ බවද ඔහු හෙළි කළේය.

යුද්ධාධිකරණය වෙත පමුණුවනු ලැබූ ඔහුට රණවික්රම රණශූර විශිෂ්ට සේවා උත්තම සේවා සහ දේශපුත්ර යන පදක්කම්ද අහිමි විය. යුද්ධාධිකරණයේ තීන්දු මත ඔහුගේ විශ්රාම වැටුපද අහිමි කෙරිණි.

මේ පසුබිම මැද එක් මාධ්ය පාර්ශවයක් සුදු කොඩි කතාව පවසා ඔහුව අමාරුවේ දැමීමටද ක්රියා කළේය.

ජෙනරාල් යන තම භාවිතා කිරීමද ඔහුට තහනම් විය. 1993 දී යාපනය කොටුව කොටි ත්රස්තවාදීන් විසින් වටලා තිබියදී එවකට කර්නල්වරයකු ලෙස ක්රියා කළ සරත් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්රස් මෙහෙයුම මගින් කොටුව තුළ සිරවී සිටි සෙබළුන්ව බේරා ගනු ලැබීය.

බලවේගය සහ ජයසිකුරු මෙහෙයුම් යටතේ අලිමංකඩ සහ මාන්කුලම් කඳවුරු යළි අල්ලා ගැනීමටද ඔහුට හැකි විය. යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුමේ නියෝජ්ය අණදෙන නිලධාරියා ලෙසද ඔහු කටයුතු කළේය. 1993 වසරේ යාල් දේවි මෙහෙයුමේදී ඔහු තුවාල ලැබීය.

2006 ජනවාරි මස දිනෙක වන්නියේ කොටින්ගේ විසිර යැමේ පෙළපාලියක් ඇමතූ ප්රභාකරන් මෙලෙස පවසා තිබුණි.

'හමුදාපතිවරුන් රැසක් දුටුවේ එකම එක ප්රභාකරන් කෙනෙක් පමණයි. හමුදාපති සරත් ෆොන්සේකා දැක්කේ ඒ එකම ප්රභාකරන් පමණයි.'

2006 අප්රේල් 26 දා ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා කොළඹ හමුදා මූලස්ථානයේදී මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක් වූ අනෝජා කුගේනිරාසාගේ ඝාතන ප්රයත්නයෙන් දිවි ගලවා ගත්තේය. එහිදී බරපතළ තුවාලලත් සරත් ෆොන්සේකා වැඩිදුර ප්රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයනු ලැබීය. සිංගප්පූරුවේදී ප්රතිකාර ලැබූ ඔහු 2006 ජුලි මස යළි සේවයට එක් විය.

මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් බරපතළ තුවාල ලබා ප්රතිකාරගෙන කඩිනමින් හමුදා සේවයට එක් වූ හමුදා නිලධාරියා ලෙස සරත් ෆොන්සේකා ඉතිහාසයට එක් විය.

පැරදවිය නොහැකි යෑයි ලොව පුරා පැතිරී තිබූ මිත්යා මතය පරාජය කරමින් 2009 මැයි 18 දා ඔහු ලොව බිහිසුණුම ත්රස්ත සංවිධානය පරාජය කළේය.

කොටි සංවිධානය පරාජය කළ හැකි යෑයි කියා සිටි තිදෙනාගෙන් එක් අයෙක් සරත් ෆොන්සේකා යෑයි නෝර්වේ අමාත්ය එරික් සෝල්හයිම් පසුව ප්රකාශ කරනු ලැබීය.

2009 ජුලි 15 දා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්රධාන ආරක්ෂක මාණ්ඩලික නිලධාරී තනතුරට පත් විය. එහෙත් 2009 නොවැම්බර් මස 12 දා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය. 2010 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය.

2009 දෙසැම්බර් මස එක්තරා පුවත්පතක පළ වූ ප්රධාන පුවතක් නිසා ඔහුට බරපතළ ප්රශ්නයකට මුහුණ දීමට සිදුවිය. ඒ සාවද්ය සුදුකොඩි කතාවයි.

මෙම තත්ත්වය මත යුද්ධාධිකරණය ඔහුට තෙවසරක සිරදඬුවමක් නියම කරනු ලැබීය.

ඒ වන විට ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස ක්රියා කළේය. එහෙත් යුද්ධාධිකරණ තීන්දුව නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත්රි ධුරය අහිමි විය. වසර දෙකක් තිස්සේ සිරගතව සිටි සරත් ෆොන්සේකා 2012 මැයි 21 දා නිදහස් විය.

මෙවන් කටුක අතීතයක් ඇති හිටපු හමුදාපතිවරයාගේ අහිමි වී ගිය සිවිල් අයිතීන් සහ පදක්කම් මෙන්ම විශ්රාම වැටුප් ඇතුළු තනතුරු ඔහුට යළි ලබාදීම සඳහා වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පූර්ණ ජනාධිපති සමාව දුන්නේය.

එසේම හිටපු හමුදාපතිට µSල්ඩ් මාර්ෂල් තනතුරද හිමිවීමට නියමිතය.

කොටි හමුවේ නොසැළුණු හිටපු හමුදාපතිවරයා දේශපාලකයන් හමුවේ සැළුණේ නැත.

ශ්රී ලංකා හමුදා ඉතිහාසයේ දුෂ්කරතා රැසකට මුහුණදුන් හමුදාපතිවරයා ඔහුයි.

මම පරාජය වන විට හැමෝම පැනලා යනවායෑයි ඔහු ප්රසිද්ධියේම කියා සිටියේය.

එසේම ජාත්යන්තර ප්රජාව ශ්රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරද්දී මම ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙනවා යෑයිද ප්රකාශ කළේය.

සරත් ෆොන්සේකාගේ දෛවය වැසුණු බව ඔහු සිරගත වීම නිසා විවිධ පාර්ශව කියා සිටියහ. එහෙත් ඇලෙක්සැන්ඩර් ධුමා නමැති ගත්කරුගේ ද කවුන්ට් ඔµa මොන්ට ක්රිස්ටෝ නමැති ග්රන්ථය දේශපාලන සිරකරුවකු බවට පත් වූවද යළි බලසම්පන්නව නැගී සිටීම ගැන සඳහන් කර ඇත.

දේශපාලනය නිසා සිරගත වූවද යළි සමාජයට ඒම කිසිවකුටත් වැළැක්විය නොහැකි යෑයි ඇලෙක්සැන්ඩර් ධුමා එම ග්රන්ථයේ දක්වා තිබුණි.

හිටපු හමුදාපතිගේ චරිතයද ඊට සමානය.

කීර්ති වර්ණකුලසූරිය divaina

[QUOTE="bravehearts, post: 17781637, member: 513648"] [b]යළි උපන් ෆොන්සේකා[/b] [B][SIZE="4"]යළි උපන් ෆොන්සේකා [IMG]http://www.divaina.com/2015/01/23/pons.jpg[/IMG] "දෛවය එක් දොරක් නොවසා තවත් දොරක් අරින්නේ නැත - ප්රංශ ගත්කරු වික්ටර් හියුගෝ හමුදා සෙනෙවියන් රැසක් වන්නි මෙහෙයුම දියත් කිරීමට නොහැකි යෑයි පවසද්දී කොටි ත්රස්තයන්ට එරෙහි වූ මෙහෙයුම දියත් කිරීමට ඉදිරිපත් වූයේ ඔහුයි. ඇමරිකාවේ පැවැති සිවිල් යුද්ධයේදී දකුණේ කැරලිකරුවන්ට එරෙහිව " ලී" නමැති යුද සෙනවියා මෙහෙයුම දියත් කර එකී කැරලිකරුවන් පරාජය කළ ආකාරයෙන් වන්නි මෙහෙයුම දියත් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා උතුරේ ත්රස්තයන් පරාජය කළේය. එහෙත් යුද හමුදා විනය විරෝධී ක්රියා සිදු කළ බව දක්වමින් 2010 පෙබරවාරි 8 දා ඔහුට අත්අඩංගුවට ගැනුණි. අනතුරුව යුද්ධාධිකරණය හමුවට පමුණුවනු ලැබීය. තමාට එරෙහිව නඩු අසනු ලැබුවේ තමා විසින් විවිධ දූෂිත චෝදනා ගැන දඬුවම් කළ හමුදා නිලධාරීහු යෑයි ඔහු ප්රසිද්ධියේ කියා සිටියේය. එක් නිලධාරියෙක් මැජස්ටික් සිටි සංකීර්ණයේදී කොටි ත්රස්තයකු හමු වූ බවද ඔහු හෙළි කළේය. යුද්ධාධිකරණය වෙත පමුණුවනු ලැබූ ඔහුට රණවික්රම රණශූර විශිෂ්ට සේවා උත්තම සේවා සහ දේශපුත්ර යන පදක්කම්ද අහිමි විය. යුද්ධාධිකරණයේ තීන්දු මත ඔහුගේ විශ්රාම වැටුපද අහිමි කෙරිණි. මේ පසුබිම මැද එක් මාධ්ය පාර්ශවයක් සුදු කොඩි කතාව පවසා ඔහුව අමාරුවේ දැමීමටද ක්රියා කළේය. ජෙනරාල් යන තම භාවිතා කිරීමද ඔහුට තහනම් විය. 1993 දී යාපනය කොටුව කොටි ත්රස්තවාදීන් විසින් වටලා තිබියදී එවකට කර්නල්වරයකු ලෙස ක්රියා කළ සරත් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්රස් මෙහෙයුම මගින් කොටුව තුළ සිරවී සිටි සෙබළුන්ව බේරා ගනු ලැබීය. බලවේගය සහ ජයසිකුරු මෙහෙයුම් යටතේ අලිමංකඩ සහ මාන්කුලම් කඳවුරු යළි අල්ලා ගැනීමටද ඔහුට හැකි විය. යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුමේ නියෝජ්ය අණදෙන නිලධාරියා ලෙසද ඔහු කටයුතු කළේය. 1993 වසරේ යාල් දේවි මෙහෙයුමේදී ඔහු තුවාල ලැබීය. 2006 ජනවාරි මස දිනෙක වන්නියේ කොටින්ගේ විසිර යැමේ පෙළපාලියක් ඇමතූ ප්රභාකරන් මෙලෙස පවසා තිබුණි. 'හමුදාපතිවරුන් රැසක් දුටුවේ එකම එක ප්රභාකරන් කෙනෙක් පමණයි. හමුදාපති සරත් ෆොන්සේකා දැක්කේ ඒ එකම ප්රභාකරන් පමණයි.' 2006 අප්රේල් 26 දා ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා කොළඹ හමුදා මූලස්ථානයේදී මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක් වූ අනෝජා කුගේනිරාසාගේ ඝාතන ප්රයත්නයෙන් දිවි ගලවා ගත්තේය. එහිදී බරපතළ තුවාලලත් සරත් ෆොන්සේකා වැඩිදුර ප්රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයනු ලැබීය. සිංගප්පූරුවේදී ප්රතිකාර ලැබූ ඔහු 2006 ජුලි මස යළි සේවයට එක් විය. මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් බරපතළ තුවාල ලබා ප්රතිකාරගෙන කඩිනමින් හමුදා සේවයට එක් වූ හමුදා නිලධාරියා ලෙස සරත් ෆොන්සේකා ඉතිහාසයට එක් විය. පැරදවිය නොහැකි යෑයි ලොව පුරා පැතිරී තිබූ මිත්යා මතය පරාජය කරමින් 2009 මැයි 18 දා ඔහු ලොව බිහිසුණුම ත්රස්ත සංවිධානය පරාජය කළේය. කොටි සංවිධානය පරාජය කළ හැකි යෑයි කියා සිටි තිදෙනාගෙන් එක් අයෙක් සරත් ෆොන්සේකා යෑයි නෝර්වේ අමාත්ය එරික් සෝල්හයිම් පසුව ප්රකාශ කරනු ලැබීය. 2009 ජුලි 15 දා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්රධාන ආරක්ෂක මාණ්ඩලික නිලධාරී තනතුරට පත් විය. එහෙත් 2009 නොවැම්බර් මස 12 දා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය. 2010 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. 2009 දෙසැම්බර් මස එක්තරා පුවත්පතක පළ වූ ප්රධාන පුවතක් නිසා ඔහුට බරපතළ ප්රශ්නයකට මුහුණ දීමට සිදුවිය. ඒ සාවද්ය සුදුකොඩි කතාවයි. මෙම තත්ත්වය මත යුද්ධාධිකරණය ඔහුට තෙවසරක සිරදඬුවමක් නියම කරනු ලැබීය. ඒ වන විට ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස ක්රියා කළේය. එහෙත් යුද්ධාධිකරණ තීන්දුව නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත්රි ධුරය අහිමි විය. වසර දෙකක් තිස්සේ සිරගතව සිටි සරත් ෆොන්සේකා 2012 මැයි 21 දා නිදහස් විය. මෙවන් කටුක අතීතයක් ඇති හිටපු හමුදාපතිවරයාගේ අහිමි වී ගිය සිවිල් අයිතීන් සහ පදක්කම් මෙන්ම විශ්රාම වැටුප් ඇතුළු තනතුරු ඔහුට යළි ලබාදීම සඳහා වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පූර්ණ ජනාධිපති සමාව දුන්නේය. එසේම හිටපු හමුදාපතිට µSල්ඩ් මාර්ෂල් තනතුරද හිමිවීමට නියමිතය. කොටි හමුවේ නොසැළුණු හිටපු හමුදාපතිවරයා දේශපාලකයන් හමුවේ සැළුණේ නැත. ශ්රී ලංකා හමුදා ඉතිහාසයේ දුෂ්කරතා රැසකට මුහුණදුන් හමුදාපතිවරයා ඔහුයි. මම පරාජය වන විට හැමෝම පැනලා යනවායෑයි ඔහු ප්රසිද්ධියේම කියා සිටියේය. එසේම ජාත්යන්තර ප්රජාව ශ්රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරද්දී මම ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙනවා යෑයිද ප්රකාශ කළේය. සරත් ෆොන්සේකාගේ දෛවය වැසුණු බව ඔහු සිරගත වීම නිසා විවිධ පාර්ශව කියා සිටියහ. එහෙත් ඇලෙක්සැන්ඩර් ධුමා නමැති ගත්කරුගේ ද කවුන්ට් ඔµa මොන්ට ක්රිස්ටෝ නමැති ග්රන්ථය දේශපාලන සිරකරුවකු බවට පත් වූවද යළි බලසම්පන්නව නැගී සිටීම ගැන සඳහන් කර ඇත. දේශපාලනය නිසා සිරගත වූවද යළි සමාජයට ඒම කිසිවකුටත් වැළැක්විය නොහැකි යෑයි ඇලෙක්සැන්ඩර් ධුමා එම ග්රන්ථයේ දක්වා තිබුණි. හිටපු හමුදාපතිගේ චරිතයද ඊට සමානය.[/SIZE][/B] කීර්ති වර්ණකුලසූරිය divaina [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom