යාචකයන්ගෙන් තොර ලංකාවක් බිහි කරමු

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
යාචකයන්ගෙන් තොර ලංකාවක් බිහි කරමු

කැලණිය ප‍්‍රදේශයේ පදික වේදිකාවක රාත‍්‍රිය ගෙවන යාචකයන් සිවු දෙනෙකු පසුගිය දින කිහිපය තුළදී කිසියම් පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබේ.
බර ආයුධයකින් හිසට පහරදී මරා දමා ඇති මෙම යාචකයන් මරා දැමීමේ හේතුව සිතා ගත නොහැකි බව පොලිසිය පවසති. මීට පෙර ද කොල්ලූපිටිය හා කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශයන්හිදී යාචකයන් 10 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මේ ආකාරයටම බර ආයුධවලින් හිසට පහරදී මරා දමා තිබිණ.
කොළඹ නගරය අලංකාර කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ වීමත් සමග එම යාචකයන් මරා දමා තිබූ අතර, මේ වන විට ගම්පහ දිස්ත‍්‍රික්කය අලංකාර නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ සම්බන්ධව පොලිසීය මේ දක්වා විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කර නොමැති අතර, මාධ්‍යයෙන් එල්ලවන ප‍්‍රශ්න කිරීම්වලින් බේරීමට කටට එන යමක් ප‍්‍රකාශ කරනවා හැර සංයුක්ත පිළිතුරක් ලබා දීමට ඔවුන් අසමත් වී ඇත.
තවද, ඊයේ සිට කොළඹ නගරයේ යාචකයින් වැටලීමේ මෙහෙයුමක් ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව බොරැුල්ල නගරයේ සිටි යාචකයින් 09 දෙනෙකු බොරැල්ල පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
හැබයි එක්සත් ජාතීන් ලෝකේ තියෙන යාචක රටවල් තුරන් කරන්න න්‍යෂ්ඨික බෝම්බ අතහැරියොත් අපිත් කපෝතියි
:lol:
 

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Wow. What is this country coming to ?
    Kochchara unath un minissu, :S marala hariyanawada oya hora wada walata cars anan manan genna ganna salli walin inna thanak ehema hadala dunnanam waraddak wenne nane. ane manda asiyawe ashcharya thamai, ammage redda!
    Source Please.