යාදෙක නොරත රත සමග පෑහීමක් නැත
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Nov 18, 2018 #22 upulpdn said: අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳඅනත වෙහෙස ලදුවත් නොමැවෙති දුහදදිගත පතළ සුවඳැති සොද සඳුන් කඳසිඳත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳඅප්රමාණ වූ ගුණයෙන් හා ඥානයෙන් යුක්ත වූ උත්තමයෝ අනන්ත වෙහෙස ලද මුත් දුෂ්ට අදහස් ඇත්තෝ නොවෙති. දිශාන්තයෙහි පැතිර ගිය සුවඳින් යුක්ත යහපත් සඳුන් කඳ කපන කල්හිඳ තළන කල්හිද ඒකාකාරයෙන් සුවඳ විහිදුවන්නාක් මෙනි. Click to expand...
upulpdn said: අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳඅනත වෙහෙස ලදුවත් නොමැවෙති දුහදදිගත පතළ සුවඳැති සොද සඳුන් කඳසිඳත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳඅප්රමාණ වූ ගුණයෙන් හා ඥානයෙන් යුක්ත වූ උත්තමයෝ අනන්ත වෙහෙස ලද මුත් දුෂ්ට අදහස් ඇත්තෝ නොවෙති. දිශාන්තයෙහි පැතිර ගිය සුවඳින් යුක්ත යහපත් සඳුන් කඳ කපන කල්හිඳ තළන කල්හිද ඒකාකාරයෙන් සුවඳ විහිදුවන්නාක් මෙනි. Click to expand...