Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යානි_සහ_අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්බිමේ ගියපු ආටිකල් එකකින් ගනිපු එකක්.... FB එකේ තිබ්බෙ... මාර ටෝක්ස් ටිකක්....

“යානි මෙහි එන්නේ මාර වෙලාවකය. මෙහි මාර යනු විශිෂ්ට හා අනර්ඝ යන අරුතෙන්ද මරණීය සහ විනාශකාරී යන අරුතෙන්ද ගත හැක.

කේමදාස මිය ගොසිනි.ජෝතිපාලද මිය ගොසිනි.එසේම සරත් දසනායක ද ජීවතුන් අතර නැත.මේ තිදෙනාම මෙරට සංගීත සංස්කෘතියෙහි බල කණුය.අමරදේවයන් දැන් වියපත්ය.රූකාන්තට රට හැර යන්න සිදුවිය.

අවසානයේ නන්දා මාලනී වික්ටර් රත්නායක ද කැටුව සිරස වේදිකාවට ගොඩවූවාය.විශාරද එඩ්වඩ් ජයකොඩි ජැක්සන් ද සමග රණවිරු රියල් ස්ටාර් වේදිකාවේය.විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සමිතා ද සමග සුපර් ස්ටාර් වේදිකාවේය.

විශාරද රශ්මි සංගීතාල කීර්ති පැස්කුවල් සමග ලිට්ල් ස්ටාර් වේදිකාවේය.දිවුල්ගනේ නිදහස් කලා සන්ධානය නමින් තැනුණු දේශපාලන වේදිකාවට සහ එතැනින් දේශපාලනයට ද ගොඩවූයෝය.

රෝහණ වීරසිංහ ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකි. යානි එන්නේ මෙබඳු ලංකාවකටය.

අනුන්ගේ ගී ගයන සුපිරි තරු අහස් යානාවලින් ගෙන්වා රතු පළස් මතින් කැඳවා ඉහළක ඔසවා තබන මෙරට වෙළෙඳ නාලිකා යළි වික්ටර් නන්දා දෙසටම හැරෙති.

යථාර්ථය අප වටහා ගත යුතුය. මර බියෙන් විදේශගත වූ රූකාන්තගෙන් හිස් වූ තැනට ආ තරුණ ගායක රැල්ල මරු විකල්ලෙන් කෑගසන හඬ නූතන සංගීතය බවට පත්වීමේ ඛේදවාචකය අප දැකිය යුතුය. යානි අපට අනුබල සපයනුයේ එවැන්නකටය. යානි මහා බලගතු සංගීතඥයකු වනුයේ අප රටඒ තරමටම කුඩා වී ඇති නිසාය.

ජෝතිපාල හෝ ඇන්ජලින්ගේ ගීත පුනරුච්චාරණය කරන සුපිරි තරු සහ ඔවුන්ව උඩ දමන විශාරද අවස්ථාවාදීන්ගෙන් යැපෙන වෙළෙඳ මාධ්‍ය සංස්කෘතියකට කේමදාසලා ජීවත් කරවීම වැදගත් නැත. යානිලා එන්නේ එම හිඩැසටය. එදා නන්දා මාලනීගේ 'පවන’ ගීතාවලියෙන් හඬ ගා කී සමාජ ඛේදවාචකයට සාපේක්ෂව අද සමාජය සුඛිත මුදිතද?

මෑතකදී අතිගරු ජනාධිපතිතුමා අප රටේ කලාකරුවන් මුණගැසුණු අවස්ථාවකදී එක් ප්‍රවීණ, විශාරද ගායිකාවක සිය පරම සිහිනය ලෙස දක්වා ඇත්තේ තම දරුවාට එතුමාගෙන් හාද්දක් ලබාගැනීමය.එතුමාණෝ එම සිහිනය ඉෂ්ට කළහ.මනෝවිද්‍යා උපාධිධාරියෙකු මෙන්ම ග්‍රීසියේ පිහිනුම් ශූරයකු ද වන හැට හැවිරිදි යානි එන්නේ එබඳු වූ දූපතකටය.”

(අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)

full article link: http://www.lakbima.lk/oldpapers/daliylakbima/2014/April/last_20_04_14/manjusawa.pdf

[QUOTE="Spade VII, post: 16569384, member: 495478"] [SIZE="6"]ලක්බිමේ ගියපු ආටිකල් එකකින් ගනිපු එකක්.... FB එකේ තිබ්බෙ... මාර ටෝක්ස් ටිකක්....[/SIZE]:rofl::rofl::rofl::rofl::rofl: [IMG]http://farm4.static.flickr.com/3787/13182862154_437f987046.jpg[/IMG] [SIZE="5"]“යානි මෙහි එන්නේ මාර වෙලාවකය. මෙහි මාර යනු විශිෂ්ට හා අනර්ඝ යන අරුතෙන්ද මරණීය සහ විනාශකාරී යන අරුතෙන්ද ගත හැක. කේමදාස මිය ගොසිනි.ජෝතිපාලද මිය ගොසිනි.එසේම සරත් දසනායක ද ජීවතුන් අතර නැත.මේ තිදෙනාම මෙරට සංගීත සංස්කෘතියෙහි බල කණුය.අමරදේවයන් දැන් වියපත්ය.රූකාන්තට රට හැර යන්න සිදුවිය. අවසානයේ නන්දා මාලනී වික්ටර් රත්නායක ද කැටුව සිරස වේදිකාවට ගොඩවූවාය.විශාරද එඩ්වඩ් ජයකොඩි ජැක්සන් ද සමග රණවිරු රියල් ස්ටාර් වේදිකාවේය.විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සමිතා ද සමග සුපර් ස්ටාර් වේදිකාවේය. විශාරද රශ්මි සංගීතාල කීර්ති පැස්කුවල් සමග ලිට්ල් ස්ටාර් වේදිකාවේය.දිවුල්ගනේ නිදහස් කලා සන්ධානය නමින් තැනුණු දේශපාලන වේදිකාවට සහ එතැනින් දේශපාලනයට ද ගොඩවූයෝය. රෝහණ වීරසිංහ ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකි. යානි එන්නේ මෙබඳු ලංකාවකටය. අනුන්ගේ ගී ගයන සුපිරි තරු අහස් යානාවලින් ගෙන්වා රතු පළස් මතින් කැඳවා ඉහළක ඔසවා තබන මෙරට වෙළෙඳ නාලිකා යළි වික්ටර් නන්දා දෙසටම හැරෙති. යථාර්ථය අප වටහා ගත යුතුය. මර බියෙන් විදේශගත වූ රූකාන්තගෙන් හිස් වූ තැනට ආ තරුණ ගායක රැල්ල මරු විකල්ලෙන් කෑගසන හඬ නූතන සංගීතය බවට පත්වීමේ ඛේදවාචකය අප දැකිය යුතුය. යානි අපට අනුබල සපයනුයේ එවැන්නකටය. යානි මහා බලගතු සංගීතඥයකු වනුයේ අප රටඒ තරමටම කුඩා වී ඇති නිසාය. ජෝතිපාල හෝ ඇන්ජලින්ගේ ගීත පුනරුච්චාරණය කරන සුපිරි තරු සහ ඔවුන්ව උඩ දමන විශාරද අවස්ථාවාදීන්ගෙන් යැපෙන වෙළෙඳ මාධ්‍ය සංස්කෘතියකට කේමදාසලා ජීවත් කරවීම වැදගත් නැත. යානිලා එන්නේ එම හිඩැසටය. එදා නන්දා මාලනීගේ 'පවන’ ගීතාවලියෙන් හඬ ගා කී සමාජ ඛේදවාචකයට සාපේක්ෂව අද සමාජය සුඛිත මුදිතද? මෑතකදී අතිගරු ජනාධිපතිතුමා අප රටේ කලාකරුවන් මුණගැසුණු අවස්ථාවකදී එක් ප්‍රවීණ, විශාරද ගායිකාවක සිය පරම සිහිනය ලෙස දක්වා ඇත්තේ තම දරුවාට එතුමාගෙන් හාද්දක් ලබාගැනීමය.එතුමාණෝ එම සිහිනය ඉෂ්ට කළහ.මනෝවිද්‍යා උපාධිධාරියෙකු මෙන්ම ග්‍රීසියේ පිහිනුම් ශූරයකු ද වන හැට හැවිරිදි යානි එන්නේ එබඳු වූ දූපතකටය.” (අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)[/SIZE] full article link: [SIZE="5"][COLOR="Red"][URL="http://www.lakbima.lk/oldpapers/daliylakbima/2014/April/last_20_04_14/manjusawa.pdf"]http://www.lakbima.lk/oldpapers/daliylakbima/2014/April/last_20_04_14/manjusawa.pdf[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom