1. ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැදුනුම්පත රැගෙන යන්න
2. අසීමිත වේගයකින් ඔබේ වාහනය ධාවනය නොකරන්න ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටී.
3. පොලිතීන් ඇතුලු සියලුම නොදිරන ද්‍රව්‍යන් දමා නගරය ඇතුලු වෙරල තීරයන් අපිරිසිදු නොකරන්න.
4. මත්පැන් පානය කල හැකි වුවද කාලකෝහල සිදු නොකරන්න.එසේ වුවහොත් ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගැනීමක් විය හැකිය.
5. ආහාර සියල්ලක්ම සමාන්‍ය මිල ගනන් වල පවතී.යාපනය නගරයෙන් මිලදීගත හැකිය
6. ඔබට නවාතැන් පහසුකම් සදහා රු 2500-3500 අතර ගනනකට නිවසක් මිලදී ගත හැකිය
7. ඔබ කසුනා වෙරල තීරයට (සුදු වැලි තීරය ) යාමට බලාපොරොත්තු වේනම් කරෙයි නගරයට ගොස් මාර්ගය විමසන්න.
8. ඔබේ කවුරුන් හරි කෙනෙක්ට දෙමළ කතාකිරීමට හැකිනම් වඩාත් ප්‍රයෝජනවත් වේ.
9. නාග දීපය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන නමුත් පෙ.ව 10.00-ප.ව 1.00 අතර කාලයේදී තරමක් අඩුවනු ඇත.
10. බීමට හැකි පිරිසිදු ජලය හැකි තරම් රැගෙන යන්න අමතක කරන්න නම් එපා.මන්ද යාපනයේ ජලය බොහෝ කිවුල් සහිතයි.
හැකි තරම් විනෝද වන්න.ඒත් අන් අයට කරදරයක්නම් වෙන්න එපා අපිරිසිදු කරන්නත් එපා.යාපනයට යන ඔබට සුභ ගමන්
Comments are welcome don't forget that......

maxxa fun akak gathha 