යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට 🥸

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,049
    113
    Milagiriya
    Garry.png

    කැනඩාවේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරීට හිමිව තිබෙනවා.

    ඒ අනුව ගැරී ආනන්දසංගරීට එරට අධිකරණ අමාත්‍ය ධුරය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

    කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරීපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනවා.

    ගැරී ආනන්දසංගරී මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන වී. ආනන්දසංගරීගේ පුත්‍රයෙක්.

    යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී 1983 වසරේ දී කැනඩාවට ගොස් ඇති අතර, එහිදී ඔහු දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කාලයක සිට පෙනී සිටින අයෙක්.

    දේශපාලනයට පිවිසීමට පෙර ගැරී ආනන්දසංගරී නීතිඥවරයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
    Prime-Minister-Justin-Trudeau-with-Gary-Anandasangaree-Member-of-Parliament-for-Scarborough-Rouge-1.jpg
    Gary-Anandasangaree.png


    Source: https://www.tamilguardian.com/content/gary-anandasangaree-appointed-canadas-minister-justice
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ගැරී ආනන්දසන් ගැරී ගැරී ආනන්දසන් ගැරී ගැරී ආනන්දසන් ගැරී ගැරී ආනන්දසන් ගැරී ගැරී ආනන්දසන් ගැරී
     
    • Haha
    Reactions: netnet

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අපේ උන්ටයි බැරි මේක කොරගන්න අපේ උන් වෙන රටවල ගිහින් ඔය යසට කොරන්නේ . අපේ උන්ට ආර්ථිකයයි දේශවිද්යාවයි බෑ. පාර්ලිමේන්තුවේ උන්ට ක්ලාස් දාල උගන්න ඕනේ මේවා . කෝස් එක පාස් වෙන්න ඕනේ ජන්දෙන් පත් උනාම නැත්තම් අවුරුදෙන් මන්ත්‍රිකම ඉවරයි .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල

    රණිල්ලා මහින්දලාත් නැති එකේ කැරි කොටිත් එක්ක ලේසි වෙන්නේ නෑ ඉස්සරහට... :lol: :lol: