යාපනයේ මහාදිකරන විනිසුරු

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොලිසියත් අත පිහ ගත්තා උට නෙමෙයි තිබ්බේ කියලා
    මොකාට තිබ්බත් එහෙ එහෙම ඒක එකාට රගන්න පුලුවන්ද?

    ජජ් මොන උනත් තුවාල වෙච්ච එකාවත් පපුවට තියාගෙන ඇඩුවා
    හොද එකෙක් වගේ
     
    • Like
    Reactions: NIRNAMIKA

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    Hapo Madya Prakasaka Oita Wada Higakala Salli Hewwanam Hodai.

    Merichcha Police Niladariyatath Awanambu Karanawa
     
    • Like
    Reactions: NIRNAMIKA

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    dan ehe Thamil nadu wage ban: policiya inneth pathalayata baye: dakune pathalaya wagema eheth innawa. habayi unge aramuna wena ekak: mekata danma kare naththam mokak hari passeta apahu mula idan patan ganna weyi:
    oya jaffa campus eke inna kenekgen ahala balanna:
     
    • Like
    Reactions: NIRNAMIKA

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පොලිසියෙන් කියන්නෙ පාර අයිනෙ බීපු එවුන්ගෙ වලියක් නිසා ඇති වෙච්ච ට්‍රැෆික් බ්ලොක් එකක් විසඳන්න ගිය පොලිස් නිලධාරියගෙ තුවක්කුව ඒ බීපු එකෙක් උදුරගෙන වෙඩි තිබ්බ කියල.

    ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒක ලොවෙත් විශ්වාස කරන්න බැරි කතාවක් සිංහලු.

    මොන පිස්සු #ත්තද පොලිස් කාරයගෙ තුවක්කුව උදුරගෙන ඌට වෙඩි තියන්නෙ? බීල වලියක් දාගත්ත එකෙක් පොලිසියෙන් එනකොට ශේප් එකේ මාරුවෙනව මිසක් පොලිසියත් එක්ක ගේම් ඉල්ලන්න යනවද? ගේම ඉල්ලුව කියමුකො. ඒත් පොලිස් කාරයෙක්ගෙන් තුවක්කුව උදුරගෙන ඌටම වෙඩි තියන්නෙ මොන වගේ මිනිහෙක්ද?

    පොලිසියෙන් කේස් එක යට ගහන්න හදනව. ඒක obvious.
     
    • Like
    Reactions: NIRNAMIKA

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Polisiyen case eka yata gahanna hadanne, judge buwa nam sira porak, pora laga police buwa 17 years hitiya kiyanne pawle kenek wagema inna athi, kotinma judge ta lamai innawa nam un iskole ekka yana ena ewa, ehemath pora karanna athi, samahara police buwala wada karayo wage ban gedara waththa pitiya sudda karanneth un, pol leli gahanne anan manan serama karanne, mage as dekata dakala thiyenawa e wage seen, e minissu ithin akamaththakinuth newei ewa karanne :baffled:

    niwan suwa
     
    • Like
    Reactions: NIRNAMIKA

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    මොනව උනත් ජජ් නම් මාර වටින මනුස්සයෙක්. තමන් ලග වැඩකරන මිනිස්සු ගැන කොචරචර සංවේදීද. අනිත් එක පොලිස් නිලධාරියා සිංහල කෙනෙක්. යාපනේ උගත් මිනිස්සු කළගුනදත් හොද සංවේදී මිනිස්සු කියලා අහල තිබුනා. ඒත් ඒක ඇත්ත කියලා තේරුනේ මේකෙන් තමයි.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඇත්තටම පොලිස් නිලධාරියා ජජ් ගේ ජිවිතේ බෙර ගත්ත නම් පොලිස් උපහාර මැද ගෞරවනීය විදියට අවසන් කටයුතු කරන්න ඕන. තමන්ගේ තුවක්කුව අරන් තමන්ටම වෙඩි තිව්ව වගේ ඒ මනුස්සයාගේ ජිවිතේ පහත් තත්වයකට අදාල දාපු එක නම් ජරාම වැඩක්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    dan ehe Thamil nadu wage ban: policiya inneth pathalayata baye: dakune pathalaya wagema eheth innawa. habayi unge aramuna wena ekak: mekata danma kare naththam mokak hari passeta apahu mula idan patan ganna weyi:
    oya jaffa campus eke inna kenekgen ahala balanna:

    :no::no: දෙමලු ඔක්කොම එහෙම නැහැ මචන් මෙන්න මේවගේ උනුත් ඉන්නවා

    https://www.facebook.com/P.Tharshananth/posts/1418328258204735

    20228796_1418313798206181_8662572789026341280_n.jpg

    20229032_1418313968206164_2012906211133267243_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුලින්ම මියගිය පොලිස් නිලධාරියට නිවන් සුව පතමු. රාජකාරිය දේවකාරියක් ලෙස ඉටු කරපු නිලධාරියෙක්. මේ විනිසුරු තුමාවත් අගය කරන්න ඕනේ ජාති බේදයකින් තොරව.. හොද හදවතක් තියෙන කෙනෙක්. දැන් මෙතන උන සිද්දිය ගැන බැලුවොත් පැහැදිලිව පේනවා මේක හොදට සැලසුම් කරලා කරපු දෙයක් කියල. රජය මේක අහබු සිදුවීමක් විදියට යට ගහන්න හදනවා. අපිට හොදට හිතල බැලුවොත් මතක් වෙනවා ප්‍රභාකරනුත් තමන්ගේ මිනීමැරුම්, තර්ස්තවාදී ක්‍රියා පටන් ගත්තේ මේ විදියට කියල. විග්නේශ්වරන් කොටියගෙයි, එන්ජිඕ නඩේගෙයි, සුද්දෝන්ගෙයි ලොවන සිරිසේනයයි, රනිලයි සහජීවනය කියල කරලා තියෙන්නේ ජාතික ආරක්ෂාව බින්දුවට දාපු එක. හමුදා කදවුරු කඩලා දැම්ම, හමුදාව අයින් කලා, රණවිරුවන් හිරේ දැම්ම. මුන් හදන්නේ ආයිත් රට යුද්දෙකට ගෙනියන්න.. සුද්දෝ තරහින් පුපුරා පුපුරා ඉන්නේ යුද්දේ නැති කලාට. ඒකෙ පලිය ගන්නේ ජාතිද්‍රෝහී සිරිසේනවයි, රනිල්වයි රූකඩයක් විදියට තියාගෙන. කාලකන්නි යහපාලනේ නිසා මෙහෙම ගියොත් ආයිත් යුද්දයක් ඇති වෙන එක නවත්තන්න බෑ. :angry:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මුලින්ම මියගිය පොලිස් නිලධාරියට නිවන් සුව පතමු. රාජකාරිය දේවකාරියක් ලෙස ඉටු කරපු නිලධාරියෙක්. මේ විනිසුරු තුමාවත් අගය කරන්න ඕනේ ජාති බේදයකින් තොරව.. හොද හදවතක් තියෙන කෙනෙක්. දැන් මෙතන උන සිද්දිය ගැන බැලුවොත් පැහැදිලිව පේනවා මේක හොදට සැලසුම් කරලා කරපු දෙයක් කියල. රජය මේක අහබු සිදුවීමක් විදියට යට ගහන්න හදනවා. අපිට හොදට හිතල බැලුවොත් මතක් වෙනවා ප්‍රභාකරනුත් තමන්ගේ මිනීමැරුම්, තර්ස්තවාදී ක්‍රියා පටන් ගත්තේ මේ විදියට කියල. විග්නේශ්වරන් කොටියගෙයි, එන්ජිඕ නඩේගෙයි, සුද්දෝන්ගෙයි ලොවන සිරිසේනයයි, රනිලයි සහජීවනය කියල කරලා තියෙන්නේ ජාතික ආරක්ෂාව බින්දුවට දාපු එක. හමුදා කදවුරු කඩලා දැම්ම, හමුදාව අයින් කලා, රණවිරුවන් හිරේ දැම්ම. මුන් හදන්නේ ආයිත් රට යුද්දෙකට ගෙනියන්න.. සුද්දෝ තරහින් පුපුරා පුපුරා ඉන්නේ යුද්දේ නැති කලාට. ඒකෙ පලිය ගන්නේ ජාතිද්‍රෝහී සිරිසේනවයි, රනිල්වයි රූකඩයක් විදියට තියාගෙන. කාලකන්නි යහපාලනේ නිසා මෙහෙම ගියොත් ආයිත් යුද්දයක් ඇති වෙන එක නවත්තන්න බෑ. :angry:[/

    කා තමා මාතියා යෙපි කියන්නේ...පොන්න රනිල්ගේ කොන තමා අපේ මව්ලවි කෙපුවේ...සිරිසේනගේ මි ලගට තම කපනවා.. යීක පව් ආශාරණ පොලිෂ් මාතියා...
     
    alla hukabar
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    SL Police can't reply with murder by murder because this happen in a very racism sensitive area.

    And government pressure the police department so police can't carried their usual process on this type of incidents.

    if this happen in down south or middle of the country normally main suspect have dead within one week.