යාපනයේ මහාදිකරන විනිසුරු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පොලිසිය සිද්දිය යට ගහන්ඩ් කියන බබාහුකුන් වෙඩි තැබීම නම් නෙමේ වෙලා තියෙන්නෙ....නැත්තන් යාපනේ ලෝයර්ලට මෙහෙම උද්ගෝසන කරන්ඩ ඔනෙ නැනෙ..




    fb photo upload

    අද ජාතික ආරක්ශාව බල්ලට ගිහින්..නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම වෙනව කියුවෙ අපි ගොඩක් කාලෙකට කලින්...
     
    • Like
    Reactions: Bekam

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් ජජ්ගෙද වරද???? :shocked::shocked:

    Uba kiyana deth athta wenna puluwan

    ඔව් ඔය දෙමල කියන වචනේ ගෑවිච්ච තැනක්වත් විශ්වාස කරන්න හොඳ නෑ , ඕකුන් සේරම එකයි , කොටින්ට සපෝට් , අපේ රණවිරුවෙක්ව මරන්න ඕක ප්ලෑන් කරලා කරපු වැඩක් .. :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ කොටි නැගිටීමේ බිය සහ ඡන්ද බිය කියන දෙකම එකට මික්ස් වෙලා තිබුණු සමයක මට ආපු PM එකක් (පී ඩයල් එකකින්) දැන් මන් යන්නේ මෙතුමාගේ අඩි පාරේ තමයි .. :rofl: දැන් ඉන්නේ මොන එකවුන්ට් එකෙන්ද දන්නේ නෑ පව් ඉතින් ඒ ගැන කතා නොකර ඉමු. පරණ පී ඇම් බලනකොට මේ දැන් සෙට් උනේ :rofl:

    FcY13yEdSEaW2UpVNlVOPw.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යාපනයේ මහාදිකරන විනිසුරු 07-24-2017 08:04 PM හරි සොක් :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සාගල නීතිය නවන්නේ, පොනිල් සාගල නවනව වගේ