Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාපනය , කුරුණෑගල , මොනරාගල down
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..

October 5, 2020 at 10:00 am | lanka C news

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි පැය 72 කාලය ඉතාමත් තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් මෙම කාල සීමාවේදී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බවද ඔහු කියා සිටියේය.

එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්ෂණ ප්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනතාව සමාජයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන ලෙස ඉල්ලා සිටින හමුදාපතිවරයා අත්‍යවශ්‍ය නොවන කටයුතු නිවසින් බැහැර නොවන ලෙස ද ඉල්ලා සිටී.

සෑම විටම මුඛ ආවරණ පැලදීම මීටරයක දුර පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ක්‍රමවේද අනුව කටයුතු කටයුතු කරන්නැයිද ඔහු දන්වයි.

https://lankacnews.com/කුරුණෑගල-දෙදෙනෙකුට-කොරෝන/https://lankacnews.com/කුරුණෑගල-දෙදෙනෙකුට-කොරෝන/

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන කුරුණෑගල පදිංචි කාන්තාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ.

[QUOTE="Sri_Sampath, post: 25730206, member: 264139"] [SIZE=7][B][URL='https://lankacnews.com/%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b6%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a/']දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..[/URL][/B][/SIZE] October 5, 2020 at 10:00 am | lanka C news[IMG alt="දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි.."]https://lankacnews.com/wp-content/uploads/2020/06/corona-2.jpg[/IMG] කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි පැය 72 කාලය ඉතාමත් තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් මෙම කාල සීමාවේදී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බවද ඔහු කියා සිටියේය. එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්ෂණ ප්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත හැකි බවත් ඔහු පැවසීය. ජනතාව සමාජයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන ලෙස ඉල්ලා සිටින හමුදාපතිවරයා අත්‍යවශ්‍ය නොවන කටයුතු නිවසින් බැහැර නොවන ලෙස ද ඉල්ලා සිටී. සෑම විටම මුඛ ආවරණ පැලදීම මීටරයක දුර පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ක්‍රමවේද අනුව කටයුතු කටයුතු කරන්නැයිද ඔහු දන්වයි. [B][URL='https://lankacnews.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%91%e0%b6%9c%e0%b6%bd-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1/'][/URL][/B][B][URL='https://lankacnews.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%91%e0%b6%9c%e0%b6%bd-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1/'][/URL][/B] මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන කුරුණෑගල පදිංචි කාන්තාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom