දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..
October 5, 2020 at 10:00 am | lanka C news
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි පැය 72 කාලය ඉතාමත් තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් මෙම කාල සීමාවේදී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බවද ඔහු කියා සිටියේය.
එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්‍ෂණ ප‍්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත හැකි බවත් ඔහු පැවසීය.
ජනතාව සමාජයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන ලෙස ඉල්ලා සිටින හමුදාපතිවරයා අත්‍යවශ්‍ය නොවන කටයුතු නිවසින් බැහැර නොවන ලෙස ද ඉල්ලා සිටී.
සෑම විටම මුඛ ආවරණ පැලදීම මීටරයක දුර පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ක්‍රමවේද අනුව කටයුතු කටයුතු කරන්නැයිද ඔහු දන්වයි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන කුරුණෑගල පදිංචි කාන්තාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ.

https://lankacnews.com/කුරුණෑගල-දෙදෙනෙකුට-කොරෝන/උණුසුම් පුවත්
යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්…
යාපනය ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වී ඇත. ඇය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ
https://lankacnews.com/කුරුණෑගල-දෙදෙනෙකුට-කොරෝන/මොණරාගල කාන්තාවකට කොරෝනා…
මොණරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.