යාපනය රාජකීය පෙළපතේ නිල වෙබ් අඩවිය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    යාපනය රාජකීය පෙළපතේ නිල වෙබ් අඩවිය

    Apatath Rajek innawa bola:lol::lol::lol::lol:

    https://www.jaffnaroyalfamily.org/

    welcome_photo.jpg


    index_header9.jpg


    index_header4.jpg


    Lankawe varthamana thathwe gana Raja Thumage Adahasa. Kohoma vetath Rajathuma LTTE ekata kade yana kenke wage neme penne. :):)

    Methuma thamunge pelapathay Ithihasaya rakina kenke misa, lankaweta ahasin awilla bombayak dala lankawa alla ganna rajek neme :lol::lol::lol::lol: Baya Wenna Eppa Sinhalu:lol::lol::lol:.

    Dakka eka deyak thama, methuma lankawe ekeeya ratak vidihata Peace eka gana godak katha karanawa.

    Mohuwa apahu lankaweta genlla, North wela Governer kala nam hari. :yes::yes:

     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මූ එන්නෙ මොකාටද කියන්නන නං දන්නෙ නෑ මේ චැනල් එකකුත් හදාගෙන :rofl:

    https://www.youtube.com/channel/UCg3Iw_SJ0i3bXrvl6y3CihA

    මූ රජ පෙළපතක උනත් දැන් නං ඉතින් පඩේකට වැඩකුත් නෑ ඒ කාරණේ නං ..

    හැබැයි මූ යුද්ධේ ගැනයි වර්තමාන තත්වේ ගැනයි කියන දේ නං ඇත්ත... ඕක මන් මීට කලින් කිරියෙම කියල ඇති !