යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    ඔය ලිස්ට් එක ප්‍රසිද්ද කලාට පස්සේ ඔය කැත වැඩේ සැහෙන අඩු වුනා, මන් අපේ ගමේ ලිස්ට් එක බැලුව පවුල් දෙකයි හිටියේ. උන් දුප්පත් උන් නිසා කමක් නෑ.
    List එක ප්‍රසිද්ධ කරා ද? බලන්නෙ කොහොමද
     

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    147
    43
    I don't have an income in Sri Lanka in years. Not even a single record in tax records too. I have earned 0 in Sri Lanka. So, can i get this Aswasuma too ? Logically I'm eligible it seems. :-)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    බදු ගෙවන්න capability එක තියන උන් බදු ගෙවන්නේ නෑ, උන් ඒකෙන් බේරෙන හැටි දන්නවා. හිඟන හැත්ත බදු ගෙවන්නේ නෑ, උන්ට පිනට කන්න දෙනවා. අහිංසක මිනිස්සු උදේ හවස කෝච්චිවල ,154,138 තැලි තැලී ගිහිල්ලා අවසානෙට හිඟන පවුලයි අනික් එවුනුත් නඩත්තු කරලා, ඉතුරු උනොත් තමන්ගේ පවුලට වියදම් කරනවා. මේ රටේ මිනිස්සු පවු. අපි ජීවත් වෙනවා නෙවෙයි just survive වෙනවා විතරයි

    image.png

    ------ Post added on Apr 11, 2026 at 12:11 PM