යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,880
    15,205
    113
    35
    Spain
    ඔය ලිස්ට් එක ප්‍රසිද්ද කලාට පස්සේ ඔය කැත වැඩේ සැහෙන අඩු වුනා, මන් අපේ ගමේ ලිස්ට් එක බැලුව පවුල් දෙකයි හිටියේ. උන් දුප්පත් උන් නිසා කමක් නෑ.
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    Aulk na.awareness eka wadi krnna one mewaye

    ඔය ලිස්ට් එක ප්‍රසිද්ද කලාට පස්සේ ඔය කැත වැඩේ සැහෙන අඩු වුනා, මන් අපේ ගමේ ලිස්ට් එක බැලුව පවුල් දෙකයි හිටියේ. උන් දුප්පත් උන් නිසා කමක් නෑ.
    අපේ ගමේ ජීවිතේට අහල නැති උන්ගෙ නම් තියෙනවා.අපෙ අම්මා අවුරුදු 60 ග්මේ ඉදලත් අදුනන්නෙ නැති උන්ගෙ නම් තියෙනවා ලිස්ට් එකේ.
    ------ Post added on Apr 8, 2026 at 9:00 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    @scurvy කියන ගොන් හරකට අස්වැසුම ඇප්ලයි කරපන් කියලා කට කැඩෙනකල් කිව්වා. මූට කවුරුත් නැති එක , ස්ථිර ආදායම් මාර් ගයක් නෑ කියන එක කිසිම ගේමක් නැතුව ඔප්පු කරන්න පුලුවන්. කොච්චර කිව්වත් අපි කියන ඒවා අහන්නෙ නෑනේ
     
    • Haha
    Reactions: Jihadi john

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    ඔය පරණ ඒවා update වෙලා නැහැ දැන් ලිස්ට් හොයා ගන්න .


    ජොබ් එකක් කරන්න බැරි (ශාරීරික අභාද නිසා ) වෙන අදායමක්(ඉඩම් ,rental income නැති ) අය ඉන්නවා ඕකේ අඩුම ප්‍රමනේ හම්බ වෙන .
    සමහර උන් ඉන්නවා රස්සාව කරන ගමන් ඇවිත් බොන්න ඔකේ උඩම එක & වැඩි ගණන් ගෙවන ඒවා ගන්න .

    පව් ඇත්තට ඕන මිනිස්සුන්ට හම්බ වෙන්නේ නැහැ , එක්කෝ හම්බ වෙන්නෙම නැහැ .

    අදාල නැති පල් හොරු ගන්නවා .
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    පොදු දේපළ වල අනීතිකව ඉන්න උන්ටත් දීල සමහර පැතිවල, මේ වගේ උන්ගෙ වසම් වල ඉන්න ග්‍රමසේවකල ගැන හිතාගන්න පුළුවන්නේ...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    අපේ තාත්තලගෙ ගමෙත් හොදට සල්ලි තියාගෙන හොරට අස්වැසුම ගන්න සෙට් එකක් ඉන්නවා. හොදට ත්‍රීවිල් වෑන් එහෙමත් තියන හයර් වලින් හොදට හම්බකරන උන් ඉන්න පවුලක් ඉන්නවා උන්ටත් අස්වැසුම හම්බෙනවලු. එහෙ අනිවාරෙන් සතියට සැරයක්වත් වෑන් හයර් යන උගෙ යාලුවොත් ගෙන්නලා පාටිත් දානවා. ගමටම ඇහෙන්න කැරොකෙ දාගෙන තාලෙකට හූවක්වත් කියාගන්න බැරි උන් සිංදු කියනවා කියලා බෙරිහන්දෙනවා 🤮 අපි ඒ ගමේ යන්නෙ මාස 6කට විතර සැරයක් උනත් යන ගොඩක් දවස් වලට අනිවා ඕකුන් පාටි.

    ඇත්තටම අහිංසක ආබාධිත මිනිස්සුන්ට එහෙම මොන මගුලක්වත් හම්බෙන්නෑ. උන් අමාරුවෙන් අත් කරත්තයක් හදාගෙන ලොතරැයි ටිකක් හරි විකුණනවා ඒදා වේල හොයාගන්න. අතපය හොදට තියන සල්ලිත් හොදට තියන හොර නිකම්මු මහන්සිවෙලා හම්බකරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් දාලා පිනුම් ගහනවා
    Ithin complain karapanko yako
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    මාත් අස්වැසුම ගන්නවා . මේක ඉතාම හොදයි ජනාධිපතුමා වැඩිකරපු එක. අපිට අමාරුයි මේ ආර්ථිකය එක්ක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    මාත් අස්වැසුම ගන්නවා . මේක ඉතාම හොදයි ජනාධිපතුමා වැඩිකරපු එක. අපිට අමාරුයි මේ ආර්ථිකය එක්ක.
    "ඇස්වැසුම" තමයි හරිම නම, ඇස් වහල කතිරෙ ගහගන්නෙ ඕක දීගෙන, එන එන එකා නම වෙනස් කරල මුන්ව දේශපාලන වහල්ලු කරගෙන ඉන්නෙ, හැරෙන හැරෙන පැත්තට යන උන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    "ඇස්වැසුම" තමයි හරිම නම, ඇස් වහල කතිරෙ ගහගන්නෙ ඕක දීගෙන, එන එන එකා නම වෙනස් කරල මුන්ව දේශපාලන වහල්ලු කරගෙන ඉන්නෙ, හැරෙන හැරෙන පැත්තට යන උන්
    මම නම් කියන්නේ හොද දෙයක් ඇති හැකින් අයගෙන් අරන් නැති බැරි අයට දෙන එක තමා සමාජවාදය . හැමෝම සමාන වෙන්න ඕනේ. උබ වැඩියෙන් හම්බකරනවා කියල උබට විශේශ වරප්‍රසාදය ලැබෙන්න බෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    උනුත් ජීවත් වෙන්න ඕනනේ බන් ඉස්සර හොර ඇමතියෝ කීයක් උන් බෙදා ගත්තද ,උන්ට මොන තරම් පහසුකම් තිබ්බද ඒවා ඔක්කොම කප්පාදු කරලා තියෙන්නේ .උන් ඒවා බුක්ති විදිනකොට උඹල වචනයක් කතා කලේ නැහැ රටේ මිනිස්සුන්ට කියක් හරි දෙනකොට තමා දඟලන්නේ (මට අස්වැසුම නැහැ හොඳේ )
     
    • Haha
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිඟන්නන්ට හොරුන්ට සල්ලි බෙදුවට, පුළුවන් කාලේ අදායම් බදු ගෙවල ජොබ් එක නැතිවුන එකෙකුට එක මාසෙකට වත් පිළිසරණක් නෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    314
    1,159
    93
    උනුත් ජීවත් වෙන්න ඕනනේ බන් ඉස්සර හොර ඇමතියෝ කීයක් උන් බෙදා ගත්තද ,උන්ට මොන තරම් පහසුකම් තිබ්බද ඒවා ඔක්කොම කප්පාදු කරලා තියෙන්නේ .උන් ඒවා බුක්ති විදිනකොට උඹල වචනයක් කතා කලේ නැහැ රටේ මිනිස්සුන්ට කියක් හරි දෙනකොට තමා දඟලන්නේ (මට අස්වැසුම නැහැ හොඳේ )
    ඇමතිලා අපෙන් හොරා කනවා, උන්ට හොරා කන්න බලයට පත් වෙන්න ඕනේ, ඒ නිසා උන් අපේ සල්ලිම අරගෙන වහල් හිඟන්නෝ සෙට් එකකට බෙදලා දානවා..... දැන් උඹ කියන්නේ අපි ඒකට සතුටු වෙන්න ඕනේ උන් හිඟන්නෝ නිසා. යකෝ උන් තමයි ඔය හොරාකන ඇමතිලාට ඊළඟට ඡන්දේ දෙන්නේ.... අපේ ඇමතිතුමා බුදුවෙන්න කියලා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ඉයෙ මගෙ යලුවෙක් කිව්ව එකෙක් 2000 ඉල්ලුවලු බොන්න යන්න අස්වැසුම ගත්තම දෙන්නම් කියල, true story 😭