mchn meka balapn.. apith my3 ta thamai,eth me kari hambayo karana de balapn..
https://www.facebook.com/video.php?v=761051333971103
http://www.elakiri.com/forum/showthread.php?t=1654787
පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

අනේ පල හුත්ති බයිලා ගහන්නේ නැතුවපර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
ජාතිවාදියා;17712517 said:ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
',ඔබට ආයුබෝවන් '
'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
'තව ටික දිනකින් කොටියට රට'
',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
වැනි පොස්ට් සහ අසබ්ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.
එදා : සරත් ෆොන්සේකා හිර ගෙට
අද : මහින්ද , ගරු අගමැති රනිල් සමග සාකච්ඡාවකින් පසු ආරක්ෂාව මැද තම ගමට
:: වෙනස හඳුනාගන්න ::