දෙරණත් හිටු කියලා ඔවම තමයි පෙන්නන්නේ ..හින්දි ෆිල්ම් ඔය කැති මන්නා පිස්සුවෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්නේයාපනෙ කෙසේ වෙතත්
සිංහල අයත් ඔය දෙමළ හින්දි ජරාව බලන්න ඇබ්බැහි වෙලානෙ ඉන්නෙ
අනික දැන් හැදෙන ගොඩක් සිංහල ෆිල්ම් එහෙමත් ඒ විදිහටමනෙ හදන්නෙ
ගොන් ජෝක් දාලා
ඉතින් ඒ වගෙ ගොන් ජෝක් බලන හරක්
ඒ වගෙ හැසිරෙන එක අහන්නත් දෙයක්ද
