යාපනේ පාතාලයට හේතුව දමිල චිත්‍රපටිද ?

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    යාපනෙ කෙසේ වෙතත්
    සිංහල අයත් ඔය දෙමළ හින්දි ජරාව බලන්න ඇබ්බැහි වෙලානෙ ඉන්නෙ
    අනික දැන් හැදෙන ගොඩක් සිංහල ෆිල්ම් එහෙමත් ඒ විදිහටමනෙ හදන්නෙ
    ගොන් ජෝක් දාලා
    ඉතින් ඒ වගෙ ගොන් ජෝක් බලන හරක්
    ඒ වගෙ හැසිරෙන එක අහන්නත් දෙයක්ද
    දෙරණත් හිටු කියලා ඔවම තමයි පෙන්නන්නේ ..හින්දි ෆිල්ම් ඔය කැති මන්නා පිස්සුවෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්නේ :yes:
     
    • Like
    Reactions: castellain

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    යාපනෙ කෙසේ වෙතත්
    සිංහල අයත් ඔය දෙමළ හින්දි ජරාව බලන්න ඇබ්බැහි වෙලානෙ ඉන්නෙ
    අනික දැන් හැදෙන ගොඩක් සිංහල ෆිල්ම් එහෙමත් ඒ විදිහටමනෙ හදන්නෙ
    ගොන් ජෝක් දාලා
    ඉතින් ඒ වගෙ ගොන් ජෝක් බලන හරක්
    ඒ වගෙ හැසිරෙන එක අහන්නත් දෙයක්ද

    දැන් සිරිලංකන් ටෙලිවිෂන් වලත් දවල්ට ඔව්වා තොග පිටින් පෙන්නන්නේ :P