මටනම් හිතෙන්නේ එහෙම.මොකද හුගක් ෆිල්ම් වල ඉන්නේ කැති මන්න පිහි අරගෙන සරම්කොට ගහගෙන මිනීමරන වලහැඩියෝනේ.ඔය වගේ ෆිල්ම් ලoකාවේ තහනම් කරන්නෝනේ..
යාපනයේ මැරයෝ ගොඩක් ඒලෙවෙල් කරන උන්ලු..
යාපනයේ මැරයෝ ගොඩක් ඒලෙවෙල් කරන උන්ලු..
Last edited:
යාපනයේ මැරයෝ ගොඩක් ඒලෙවෙල් කරන උන්ලු..
යාපනෙ කෙසේ වෙතත්
සිංහල අයත් ඔය දෙමළ හින්දි ජරාව බලන්න ඇබ්බැහි වෙලානෙ ඉන්නෙ
අනික දැන් හැදෙන ගොඩක් සිංහල ෆිල්ම් එහෙමත් ඒ විදිහටමනෙ හදන්නෙ
ගොන් ජෝක් දාලා
ඉතින් ඒ වගෙ ගොන් ජෝක් බලන හරක්
ඒ වගෙ හැසිරෙන එක අහන්නත් දෙයක්ද



මටනම් හිතෙන්නේ එහෙම.මොකද හුගක් ෆිල්ම් වල ඉන්නේ කැති මන්න පිහි අරගෙන සරම්කොට ගහගෙන මිනීමරන වලහැඩියෝනේ.ඔය වගේ ෆිල්ම් ලoකාවේ තහනම් කරන්නෝනේ..යාපනයේ මැරයෝ ගොඩක් ඒලෙවෙල් කරන උන්ලු..
![]()