යාපනේ මඟුල් ගෙයක් වගේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක හදන්න මුලින්ම නයම කරලා තිබුණේ ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුවට එත් මානව හමිකම් කොමිසමේදී ලංකාවට ඡන්දය එරෙහිව ඡන්දය නොදි ඉන්න මේක හදන එකත් ඉන්දියාවට දුන්නා ලංකාවේ දුම්රිය දේපාර්තමේන්තුවේ ඇස්තමේන්තු මුදලට වඩා තුන් ගුණයකින් ලංකාවේ දුම්රිය දෙපාර්මේන්තුවට මේ මාර්ගයේ පොඩි කොටසක් පමණක් හදන්න ලැබුණා ඒ දිග පාලමක් හදන්න තියෙන කොටස පමණක් අනිත් සියල්ල ඉන්දියාව ණයට හදපු පාර .
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේක හදන්න මුලින්ම නයම කරලා තිබුණේ ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුවට එත් මානව හමිකම් කොමිසමේදී ලංකාවට ඡන්දය එරෙහිව ඡන්දය නොදි ඉන්න මේක හදන එකත් ඉන්දියාවට දුන්නා ලංකාවේ දුම්රිය දේපාර්තමේන්තුවේ ඇස්තමේන්තු මුදලට වඩා තුන් ගුණයකින් ලංකාවේ දුම්රිය දෙපාර්මේන්තුවට මේ මාර්ගයේ පොඩි කොටසක් පමණක් හදන්න ලැබුණා ඒ දිග පාලමක් හදන්න තියෙන කොටස පමණක් අනිත් සියල්ල ඉන්දියාව ණයට හදපු පාර .

    වෙන්නැති මචන්...
    හැබයි රටක් කරනව කියන එක අපි එලකිරියට ඇවිල්ලා comment දානවා වගේ ලේසි වැඩක් නෙමෙයි. බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් ඉන්දියාවෙන් ණය ගන්නෙපා, ඉන්දියාවට පච වෙන්නෙපා කියලා. ඒත් රට ඇතුලෙ වාතාවරණයයි ජාත්‍යන්තරයෙන් එන බලපෑමයි බැලන්ස් කරනවා කියන දේ ලේසි වැඩක් නෙමෙයි. මේක මහින්දටත් රනිල්ටත් ඕනම නායකයෙකුටත් පොදු දෙයක්.

    මේ ආණ්ඩුව ගැන මොනතරම් විවේචන තිබ්බත් මේ වැඩේනම් සිරා.. අගය කරන්න ඕනා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    වෙන්නැති මචන්...
    හැබයි රටක් කරනව කියන එක අපි එලකිරියට ඇවිල්ලා comment දානවා වගේ ලේසි වැඩක් නෙමෙයි. බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් ඉන්දියාවෙන් ණය ගන්නෙපා, ඉන්දියාවට පච වෙන්නෙපා කියලා. ඒත් රට ඇතුලෙ වාතාවරණයයි ජාත්‍යන්තරයෙන් එන බලපෑමයි බැලන්ස් කරනවා කියන දේ ලේසි වැඩක් නෙමෙයි. මේක මහින්දටත් රනිල්ටත් ඕනම නායකයෙකුටත් පොදු දෙයක්.

    මේ ආණ්ඩුව ගැන මොනතරම් විවේචන තිබ්බත් මේ වැඩේනම් සිරා.. අගය කරන්න ඕනා.

    සිරා කථාව. හිතට වැදුන.
     
    • Like
    Reactions: randext86