මේ ඉරි වගේ තියෙන structures මොනවද? https://goo.gl/maps/N1FtMsovRN2t7TfZ6
olu bakka Well-known member Aug 18, 2011 22,731 23,406 113 Dec 17, 2022 #1 මේ ඉරි වගේ තියෙන structures මොනවද? https://goo.gl/maps/N1FtMsovRN2t7TfZ6
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 17, 2022 #3 පාලමක් වෙන්ඩ ඇති
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Dec 17, 2022 #4 ravana cir ge LRT proejcts Reactions: u_make_me_sick_, olu bakka and jhnnwp
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Dec 17, 2022 #5 වැලි පරයක් Reactions: NRTG
TechnWeb Well-known member Dec 28, 2011 7,429 5,545 113 Dec 17, 2022 #6 Bottu nawattanna wenna ati Reactions: olu bakka
sarika406 Well-known member Jun 15, 2008 2,404 2,002 113 Dec 17, 2022 #7 පරන causeway එකක් වගෙ පේන්නෙ කිලාලි කලපුව පුරාම ඔවා තියනව තව පරන්තන් කෙමිකල් එකේ සොල්ට් එකේ ලුනු හදපු කොටුත් තියනවා ඒවත් ඔය වගෙ Reactions: ndilshan1989
පරන causeway එකක් වගෙ පේන්නෙ කිලාලි කලපුව පුරාම ඔවා තියනව තව පරන්තන් කෙමිකල් එකේ සොල්ට් එකේ ලුනු හදපු කොටුත් තියනවා ඒවත් ඔය වගෙ
olu bakka Well-known member Aug 18, 2011 22,731 23,406 113 Dec 18, 2022 #8 kinkon said: පාලමක් වෙන්ඩ ඇති Click to expand... Connected nane Solo Rider said: වැලි පරයක් Click to expand... තනි කෙලින්? ------ Post added on Dec 18, 2022 at 12:59 AM TechnWeb said: Bottu nawattanna wenna ati Click to expand... අයිනෙම පොඩි බෝට්ටු වගේ පේනව සූම් කරාම ------ Post added on Dec 18, 2022 at 1:00 AM sarika406 said: පරන causeway එකක් වගෙ පේන්නෙ කිලාලි කලපුව පුරාම ඔවා තියනව තව පරන්තන් කෙමිකල් එකේ සොල්ට් එකේ ලුනු හදපු කොටුත් තියනවා ඒවත් ඔය වගෙ Click to expand... ඔව් නෙහ්. Paranthan chemical එකනන් මෙතනට දුරයි නේද. ජැෆ්නා සැටලයිට් ඉමේජස් බලනන් ගත්තම පිස්සු හැදෙනව. මහ අමුතුම සැකැස්මක් තියෙන්නෙ ඒ හරිය භූමිය. ------ Post added on Dec 18, 2022 at 1:01 AM
kinkon said: පාලමක් වෙන්ඩ ඇති Click to expand... Connected nane Solo Rider said: වැලි පරයක් Click to expand... තනි කෙලින්? ------ Post added on Dec 18, 2022 at 12:59 AM TechnWeb said: Bottu nawattanna wenna ati Click to expand... අයිනෙම පොඩි බෝට්ටු වගේ පේනව සූම් කරාම ------ Post added on Dec 18, 2022 at 1:00 AM sarika406 said: පරන causeway එකක් වගෙ පේන්නෙ කිලාලි කලපුව පුරාම ඔවා තියනව තව පරන්තන් කෙමිකල් එකේ සොල්ට් එකේ ලුනු හදපු කොටුත් තියනවා ඒවත් ඔය වගෙ Click to expand... ඔව් නෙහ්. Paranthan chemical එකනන් මෙතනට දුරයි නේද. ජැෆ්නා සැටලයිට් ඉමේජස් බලනන් ගත්තම පිස්සු හැදෙනව. මහ අමුතුම සැකැස්මක් තියෙන්නෙ ඒ හරිය භූමිය. ------ Post added on Dec 18, 2022 at 1:01 AM