http://www.elakiri.com/forum/showthread.php?t=1722814 මේකනම් පට්ට .
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Apr 12, 2016 #21 සොහොන;19992522 said: http://www.elakiri.com/forum/showthread.php?t=1722814 Click to expand... මේකනම් පට්ට .
සොහොන;19992522 said: http://www.elakiri.com/forum/showthread.php?t=1722814 Click to expand... මේකනම් පට්ට .
jhnnwp Well-known member Jan 6, 2012 44,182 31,918 113 Apr 12, 2016 #22 Sub Zer0 said: අපි ගියා අය්යේ.. එච්චර වැඩක් නම් නෑ.. යුද්ද කාලේ නටබුන් තිබ්බ බලන්න, තව නගදිපේ etc. අව්ව කාලේ නම් යන්න එපා.. Click to expand... යාපනේට හිම වැටෙන්නෙ කොයි කලෙටද කොල්ලෝ?
Sub Zer0 said: අපි ගියා අය්යේ.. එච්චර වැඩක් නම් නෑ.. යුද්ද කාලේ නටබුන් තිබ්බ බලන්න, තව නගදිපේ etc. අව්ව කාලේ නම් යන්න එපා.. Click to expand... යාපනේට හිම වැටෙන්නෙ කොයි කලෙටද කොල්ලෝ?
S Sudu_Kaputa Member Apr 1, 2016 13 1 0 Apr 12, 2016 #23 Adu budjet trip ekak nam yanne kiyapan. api ekak giya. room eka 800i. Thangawelu lodge. Near Jaffna public library. Lodge eka nuber eka tynawa. Room eka 5kta awlakma natuwa inta puluwan. baila jogi awlakma na
Adu budjet trip ekak nam yanne kiyapan. api ekak giya. room eka 800i. Thangawelu lodge. Near Jaffna public library. Lodge eka nuber eka tynawa. Room eka 5kta awlakma natuwa inta puluwan. baila jogi awlakma na
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Apr 12, 2016 #24 මම ඔබ තුමාගේ ගැන දන්නේ නැති නිසා මුකුත් නොකියමි, මම එක පාරක් ගිය, අපි normal budget ගිය නිසා එනකන් ඉවසිල්ලක් නාහ්ටිව හිටියේ, ගිය මෝඩකමක් කියල හිටියේ. මගේ නම් උපදෙස high budget යන්න පුලුවන්නම් යන්න, උදාහරණයක් විදියට AC වාහනෙක යන්න එන්න පුලුවන්නම්, AC rooms තියෙන hotel එකක නවතින්න බලාගෙන, boat එකේ යන්න ඉන්නවනම් පොඩ්ඩක් private book කරපු එකක යන්න පුලුවන්නම් කමක් නැ. මොකද බන් අපි ගියේ නැදෑකෙනේක්ගේ වැන් එකක, එකේ AC වැඩකලේ නැ අපි යන දවස් වල. මුලදී ගානක් තිබ්බේ නැ, එත් කිට්ටු වෙද්දී පාරවල් වල මාර දුවිල්ලක් ඒ නිසා ඉතින් විදුරු වැහුව ඉතුරු ටික හිතාගනින්කෝ. අපි ගිහින් නැවතුනේ මෙහෙ ඉඳන් අදුරන කෙනෙක්ගේ ගේක, රෑට නින්ද යන්නේ නැති තරම් රස්නෙයි. කොටිම්ම කියනවනම් මචන් මම යට ඇඳුම් අන්දෙත් නැ, එත් රස්නේ වැඩි කමට දාඩිය දාල කසල ඉකිලි,කිහිලි කේලම උනා. අන්තිමට කොළඹ ආපු ගමන් බෙහෙත් ගත්ත. තව boat සීන් එක තමා නගදීපේ යන්න තියෙන්නේ බෝට්ටුවේ, අපි ගිය දවස් වල තිබුණ බෝට්ටු තට්ටු 2 ඒවා, පල්ලෙහා තට්ටුවට මිනිස්සු ගෙනියනේ. එකේ උපරිම ඉඩ ඇති 50/60 වගේ එත් එකට 70-80 අතර පටවනවා, උඩ තට්ටුවේ (වහලේ) මිනිස්සුන්ට යන්න දෙන්නේ නැ ගෙනියන්නේ ගොඩක් වෙලාවට වාහන වගේ (bike/3wil) ඉතින් මචන් හොඳම වඩේ කියන්නේ ගොඩක් බර පටවන නිසා බෝට්ටුව ටිකක් ගිලෙනවා, ඒ නිසා පල්ලෙහා තට්ටුවට කව්ළු,ජනෙල් මුකුත් නැ, තියෙන්නේ උඩතට්ටුවේ ඉඳන් පල්ලේ හට බහින පොඩි පඩිපෙළවල් වගේ 2ක් විතරයි. තවත් සතුටු හිතෙන්නේ ඔය මිනිස්සු 80 පිරුන ගුහාවක් වගේ යට තට්ටුවේ හරි මැද බෝට්ටුවේ එන්ජිම තිබීමයි. දැන් අහන්න එපා උඹල කරවල නොවී අවේ කොහොමද කියල. මොකද මටත් ඒක තවම හිතාගන්න බැ. රස්නෙට මතක විදියට දෙතුන් දෙනෙක්ට කලන්තෙත් දැම්ම. අනික මචන් මෙහෙත් දැන් 37 ට වගේ රස්නෙයි, උඹ හිතනවද මේ දවස් වලට යාපනේට මිට වඩා සිතල ඇති කියල ? බලන්න තැන් නම් තියෙනවා. යාපනේ කොටුව, Rio ice cream. ලොකු කෝවිල්, වගේ තැන්. මරනවා කිව්වත් මම නම් ආයිත් යාපනේ යන්නේ නැ, උඹ යනවනම් මතක ඇතුව ලක්ටෝකල්මයින් cream එකක් අරන් පලයන්. Last edited: Apr 12, 2016
මම ඔබ තුමාගේ ගැන දන්නේ නැති නිසා මුකුත් නොකියමි, මම එක පාරක් ගිය, අපි normal budget ගිය නිසා එනකන් ඉවසිල්ලක් නාහ්ටිව හිටියේ, ගිය මෝඩකමක් කියල හිටියේ. මගේ නම් උපදෙස high budget යන්න පුලුවන්නම් යන්න, උදාහරණයක් විදියට AC වාහනෙක යන්න එන්න පුලුවන්නම්, AC rooms තියෙන hotel එකක නවතින්න බලාගෙන, boat එකේ යන්න ඉන්නවනම් පොඩ්ඩක් private book කරපු එකක යන්න පුලුවන්නම් කමක් නැ. මොකද බන් අපි ගියේ නැදෑකෙනේක්ගේ වැන් එකක, එකේ AC වැඩකලේ නැ අපි යන දවස් වල. මුලදී ගානක් තිබ්බේ නැ, එත් කිට්ටු වෙද්දී පාරවල් වල මාර දුවිල්ලක් ඒ නිසා ඉතින් විදුරු වැහුව ඉතුරු ටික හිතාගනින්කෝ. අපි ගිහින් නැවතුනේ මෙහෙ ඉඳන් අදුරන කෙනෙක්ගේ ගේක, රෑට නින්ද යන්නේ නැති තරම් රස්නෙයි. කොටිම්ම කියනවනම් මචන් මම යට ඇඳුම් අන්දෙත් නැ, එත් රස්නේ වැඩි කමට දාඩිය දාල කසල ඉකිලි,කිහිලි කේලම උනා. අන්තිමට කොළඹ ආපු ගමන් බෙහෙත් ගත්ත. තව boat සීන් එක තමා නගදීපේ යන්න තියෙන්නේ බෝට්ටුවේ, අපි ගිය දවස් වල තිබුණ බෝට්ටු තට්ටු 2 ඒවා, පල්ලෙහා තට්ටුවට මිනිස්සු ගෙනියනේ. එකේ උපරිම ඉඩ ඇති 50/60 වගේ එත් එකට 70-80 අතර පටවනවා, උඩ තට්ටුවේ (වහලේ) මිනිස්සුන්ට යන්න දෙන්නේ නැ ගෙනියන්නේ ගොඩක් වෙලාවට වාහන වගේ (bike/3wil) ඉතින් මචන් හොඳම වඩේ කියන්නේ ගොඩක් බර පටවන නිසා බෝට්ටුව ටිකක් ගිලෙනවා, ඒ නිසා පල්ලෙහා තට්ටුවට කව්ළු,ජනෙල් මුකුත් නැ, තියෙන්නේ උඩතට්ටුවේ ඉඳන් පල්ලේ හට බහින පොඩි පඩිපෙළවල් වගේ 2ක් විතරයි. තවත් සතුටු හිතෙන්නේ ඔය මිනිස්සු 80 පිරුන ගුහාවක් වගේ යට තට්ටුවේ හරි මැද බෝට්ටුවේ එන්ජිම තිබීමයි. දැන් අහන්න එපා උඹල කරවල නොවී අවේ කොහොමද කියල. මොකද මටත් ඒක තවම හිතාගන්න බැ. රස්නෙට මතක විදියට දෙතුන් දෙනෙක්ට කලන්තෙත් දැම්ම. අනික මචන් මෙහෙත් දැන් 37 ට වගේ රස්නෙයි, උඹ හිතනවද මේ දවස් වලට යාපනේට මිට වඩා සිතල ඇති කියල ? බලන්න තැන් නම් තියෙනවා. යාපනේ කොටුව, Rio ice cream. ලොකු කෝවිල්, වගේ තැන්. මරනවා කිව්වත් මම නම් ආයිත් යාපනේ යන්නේ නැ, උඹ යනවනම් මතක ඇතුව ලක්ටෝකල්මයින් cream එකක් අරන් පලයන්.
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Apr 16, 2016 #25 jhnnwp said: යාපනේට හිම වැටෙන්නෙ කොයි කලෙටද කොල්ලෝ? Click to expand...
sarika406 Well-known member Jun 15, 2008 2,404 2,002 113 Apr 16, 2016 #27 මචන් දෑක්කෙ පරක්කුවෙලා උබ වාහනෙකින් යනවනම්(4wd prefferd) මෙන්න මෙකට nature park hotel පලයන්http://thalsevanaresort.com/naturepark/.ආර්මි එකෙන් කරන්නෙ කෑලෙ පොඩි ටුවර් එකක් යන්නත් පුලුවන් යාපනෙ ට කිලොමීටර් 40 විතර තියනව පෑයෙ ගමන.හෑමොම නොදකින යාපනය බලන්න හොද පොට් එකක්. ට්‍රී හවුස් එක තමා හොන්දම
මචන් දෑක්කෙ පරක්කුවෙලා උබ වාහනෙකින් යනවනම්(4wd prefferd) මෙන්න මෙකට nature park hotel පලයන්http://thalsevanaresort.com/naturepark/.ආර්මි එකෙන් කරන්නෙ කෑලෙ පොඩි ටුවර් එකක් යන්නත් පුලුවන් යාපනෙ ට කිලොමීටර් 40 විතර තියනව පෑයෙ ගමන.හෑමොම නොදකින යාපනය බලන්න හොද පොට් එකක්. ට්‍රී හවුස් එක තමා හොන්දම
V vipulavs Well-known member Aug 12, 2010 620 755 113 Apr 16, 2016 #28 sarika406 said: මචන් දෑක්කෙ පරක්කුවෙලා උබ වාහනෙකින් යනවනම්(4wd prefferd) මෙන්න මෙකට nature park hotel පලයන්http://thalsevanaresort.com/naturepark/.ආර්මි එකෙන් කරන්නෙ කෑලෙ පොඩි ටුවර් එකක් යන්නත් පුලුවන් යාපනෙ ට කිලොමීටර් 40 විතර තියනව පෑයෙ ගමන.හෑමොම නොදකින යාපනය බලන්න හොද පොට් එකක්. ට්‍රී හවුස් එක තමා හොන්දම Click to expand... Bump
sarika406 said: මචන් දෑක්කෙ පරක්කුවෙලා උබ වාහනෙකින් යනවනම්(4wd prefferd) මෙන්න මෙකට nature park hotel පලයන්http://thalsevanaresort.com/naturepark/.ආර්මි එකෙන් කරන්නෙ කෑලෙ පොඩි ටුවර් එකක් යන්නත් පුලුවන් යාපනෙ ට කිලොමීටර් 40 විතර තියනව පෑයෙ ගමන.හෑමොම නොදකින යාපනය බලන්න හොද පොට් එකක්. ට්‍රී හවුස් එක තමා හොන්දම Click to expand... Bump